spot_img
spot_img

පුවත්

බුර්කාව ඇතුළු ආරක්ෂාවට තර්ජනයක් වන මුහුණු ආවරණ තහනම්

බුර්කාව ඇතුළු ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මුහුණු ආවරණ තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිවී ඇතැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත්...

රටේ සියලු පාසල් වසා දමයි

දිවයින පුරා සියලු පාසල් ලබන 30 වැනි දින දක්වා වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඊයේ (26) අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ බස්නාහිර...

සභාපතිට කොරෝනා. අම්බලන්ගොඩ නගර සභාව තාවකාලිකව වසා දමයි

අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප්ට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් නගර සභාව තාවකාලිකව වසා දමා ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකිරීම සහ...

වෛද්‍ය පීඨ තුනක තීරණ අධිකරණයෙන් බල රහිත කරයි

වෛද්‍ය පීඨයන්හ ිලියාපදිංචි වී වසර 10ක් ඉක්මවා ගිය විට ශිෂ්‍යභාවය අහෝසිවන බවට තිබූ රෙගුලාසිය අහෝසිකරන ලද අභියානාධිකරණය එම රෙගුලිසිය අනුව ශිෂ්‍යන් 16 දෙනකුගේ ශිෂ්‍ය...

කොරෝනා තුන්වැනි රැල්ලේ ගාල්ලේ 04 වැනි මරණයත් සිදුවෙයි

කොරෝනා තුන්වැනි රැල්ල ආරම්භවීමෙන් පසු ගාල්ල දිස්ත්‍රික්කයේ සිදු වූ 04 වැනි ‍කොරෝනා මරණය ඊයේ (26) ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ හිරිඹුර පාසල් මාවතේ...

රත්ගම දේවපතිරාජ විදුහල වසා දමයි

කොරෝනා වසංගතය හේතුවෙන් රත්ගම දේවපතිරාජ විද්‍යාලය අද (27) සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවරගත් බව අම්බලන්ගොඩ කලාප කාර්යාලය පවසයි. රත්ගම ඉඹුලගොඩ ග්‍රාම නිලධාරී වසම...

“නිල් මහ සටන” කල් දමයි

රාජකීය විද්‍යාලය හා ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරඟය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමීමට එහි සංවිධායක කමිටුව තීරණය කර ඇත. “නිල්...

තවත් පාසලක සිසුන් 04කට කොරෝනා

මාතලේ තැන්න මහා විද්‍යාලයේ සිසුන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති අතර අද (27) පාසලට පැමිණ සිටියේ සිසුන් 06 දෙනකු පමණි. විදුහල්පති ඉන්දික ගල්කොටුව පවසන්නේ...

ඉන්දියාවේ පිහිටට Google සහ Microsoft එයි

කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ඉන්දියාවට ආධාර දීමට ගූගල් හා මයික්‍රොසොෆ්ට් ආයතන එක්ව සිටියි. ගූගල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි ඉන්දියාවේ උපත ලැබූවෙකි....

තවත් ගම් දෙකක් හුදකලා කරයි

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කළ බව කොවිඩ් - 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ...

මොණරාගල පාසල් 15ක් වසා දමයි

කොරෝනා දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් 15ක් වසා දැමීම සඳහා ආණ්ඩුකාරවරයාගේ උපදෙස් අනුව කටයුතු ක‍ළ බව දිසාපති ගුණදාස සමරසිංහ පවසයි. එම පාසල් හෙට...

බද්දේගම අද හමුවූ ආසාදිතයන් 10න් 05ක්ම කුඩා දරුවන්

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (26) කොරෝනා ආසාදිතයන් 10 දෙනකු වාර්තාවන අතර ඉන් 05 දෙනකු ම ළමයින් වීම විශේෂත්වයකි. මේ ළමයින් අතර මාස 03ක...

Recent articles

error: Content is protected !!