Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සුදේව හෙට්ටිආරච්චි ජනපති මාධ්‍ය ඒකකයේ මහ පුටුවට
පුවත්
April 27, 2021
නිවේදකකු, වැඩසහටන් නිෂ්පාදකයකු සහ ප්‍රධාන විධායක නිලධාරීවරයකු ලෙස කටයතු කළ සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ධූරයට පත්කර තිබේ. එම තනතුරට අදාල පත්වීමේ ලිපිය ඔහු අද...
දකුණු පළාතෙන් ආසාදිතයන් හමු වූ ප්‍රදේශ මෙන්න
පුවත්
April 27, 2021
දකුණු පළාතෙන් ගත වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 106 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එහි ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරීවරයා පවසන්නේ...
බුර්කාව ඇතුළු ආරක්ෂාවට තර්ජනයක් වන මුහුණු ආවරණ තහනම්
පුවත්
April 27, 2021
බුර්කාව ඇතුළු ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මුහුණු ආවරණ තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිවී ඇතැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත්...
රටේ සියලු පාසල් වසා දමයි
පුවත්
April 27, 2021
දිවයින පුරා සියලු පාසල් ලබන 30 වැනි දින දක්වා වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඊයේ (26) අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ බස්නාහිර...
සභාපතිට කොරෝනා. අම්බලන්ගොඩ නගර සභාව තාවකාලිකව වසා දමයි
පුවත්
April 27, 2021
අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප්ට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් නගර සභාව තාවකාලිකව වසා දමා ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකිරීම සහ...
වෛද්‍ය පීඨ තුනක තීරණ අධිකරණයෙන් බල රහිත කරයි
පුවත්
April 27, 2021
වෛද්‍ය පීඨයන්හ ිලියාපදිංචි වී වසර 10ක් ඉක්මවා ගිය විට ශිෂ්‍යභාවය අහෝසිවන බවට තිබූ රෙගුලාසිය අහෝසිකරන ලද අභියානාධිකරණය එම රෙගුලිසිය අනුව ශිෂ්‍යන් 16 දෙනකුගේ ශිෂ්‍ය...
කොරෝනා තුන්වැනි රැල්ලේ ගාල්ලේ 04 වැනි මරණයත් සිදුවෙයි
පුවත්
April 27, 2021
කොරෝනා තුන්වැනි රැල්ල ආරම්භවීමෙන් පසු ගාල්ල දිස්ත්‍රික්කයේ සිදු වූ 04 වැනි කොරෝනා මරණය ඊයේ (26) ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ හිරිඹුර පාසල් මාවතේ...
රත්ගම දේවපතිරාජ විදුහල වසා දමයි
පුවත්
April 27, 2021
කොරෝනා වසංගතය හේතුවෙන් රත්ගම දේවපතිරාජ විද්‍යාලය අද (27) සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවරගත් බව අම්බලන්ගොඩ කලාප කාර්යාලය පවසයි. රත්ගම ඉඹුලගොඩ ග්‍රාම නිලධාරී වසම...
“නිල් මහ සටන” කල් දමයි
ක්‍රීඩා
April 27, 2021
රාජකීය විද්‍යාලය හා ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරඟය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමීමට එහි සංවිධායක කමිටුව තීරණය කර ඇත. “නිල්...
තවත් පාසලක සිසුන් 04කට කොරෝනා
පුවත්
April 27, 2021
මාතලේ තැන්න මහා විද්‍යාලයේ සිසුන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති අතර අද (27) පාසලට පැමිණ සිටියේ සිසුන් 06 දෙනකු පමණි. විදුහල්පති ඉන්දික ගල්කොටුව පවසන්නේ...
ඉන්දියාවේ පිහිටට Google සහ Microsoft එයි
පුවත්
April 27, 2021
කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ඉන්දියාවට ආධාර දීමට ගූගල් හා මයික්‍රොසොෆ්ට් ආයතන එක්ව සිටියි. ගූගල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි ඉන්දියාවේ උපත ලැබූවෙකි....
තවත් ගම් දෙකක් හුදකලා කරයි
පුවත්
April 27, 2021
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කළ බව කොවිඩ් - 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ...
1
...
907
908
909
...
1,099
Page 908 of 1,099
Recent articles
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානමට නීතිඥ සංගමයේ දැඩි විරෝධය, “ලංකාවත් සිම්බාබ්වේ වගේ වේවි”
පුවත්
July 5, 2026
ගායිකාවක සහ ක්‍රීඩකයෙකු එක්කරමින් ඇමරිකාවම හෙල්ලූ ‘සුපිරි විවාහය’
පුවත්
July 5, 2026
වවුනියාව නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි
පුවත්
July 3, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 3, 2026
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 2, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok