Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කරාපිටිය රෝහලට ලේ ඕනෑ. දැඩි ලේ හිඟයක් නිසා රෝගීන් අමාරුවේ
පුවත්
March 18, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ ලේ බැංකුවේ දැඩි ලේ හිඟයක් පවතින බැවින් පරිත්‍යාගශීලීන්ගෙන් රුධිරය අවශ්‍යව ඇතැයි එම රෝහලේ රුධිර පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ත්‍රිෂාන්ති වැලිවිටිය පවසයි. කොරෝනා...
කොරෝනා නිසා ශ්‍රී ලංකාවේ මාතෘ මරණ 21.5%කින් ඉහළ ගිහින්
පුවත්
March 18, 2021
කොරෝනා වසංගතය හේතුවෙන් 2020 වර්ෂයේ ශ්‍රී ලංකාව තුළ මාතෘ මරණ වල තියුණු වැඩිවීමක් පෙන්නුම් කරන බවත් එය වෙනත් වර්ෂයන්ට සාපේක්ෂව 21.5% කෙින් ඉහල ගොස්...
ගාලු කොටුවේ කැණීම්වලින් මතුවූ අපූරු ඉතිහාස කතාව
පුවත්
March 18, 2021
ගාල්ල කොටුවේ සංරක්ෂණ ව්‍යාපෘතියට සමාමීව කරන ලද පුරාවිද්‍යා කැණීම්වලින් ඉතා වටිනා තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයි එම ව්‍යාපෘතියේ පුරාවිද්‍යා කැණීම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන...
දකුණේ ආණ්ඩුකාරවරයා වෛද්‍ය සංගමයට යටවෙලා කොමිසමේ තීන්දුවත් ඉවත දමයි
පුවත්
March 18, 2021
දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසමේ නියෝග පවා නොතකා වෛද්‍යවරුන්ගේ පුද්ගලික වුවමනාවන් අනුව රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීය අයිතිය අහිමිකරීමට දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ කටයුතු කරමින් සිටින...
ආසියානු සම්භවයක් ඇති ඇමෙරිකානුවන්ට එරෙහිව ඇමෙරිකාවේ අපරාධ ඉහළට
පුවත්
March 17, 2021
ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ සම්බාහන මධ්‍යස්ථාන තුනක සිදුවූ වෙඩි තැබීම් වලින් 08 දෙනකු මියගොස් කිහිපදෙනකු තුවාල ලබා තිබේ. මියගිය අයගෙන් වැඩි දෙනකු ආසියානු...
GMOA නිසා රෝහල් රැසක් අඩපණ වී ඇතැයි පරිපාලන වෛද්‍යවරු චෝදනා කරති
පුවත්
March 17, 2021
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනවශ්‍ය අතපෙවීම් හේතුවෙන් රටේ ප්‍රදාන රෝහල් ගණනාවක පරිපාලනමය ගැටලු රැසක් පැනනැගී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමය පවසයි. කරාපිටිය, මහනුවර,අනුරාධපුරය, ගම්පහ...
ගාල්ලෙන් තවත් කෙරෝනා මරණයක්. සිරුර මඩකලපුවට යවයි
පුවත්
March 17, 2021
ගාල්ල දංගෙදර පදිංචි පුද්ගලයකු කෙරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 72ක් වූ පිරිමි පුද්ගලයෙකි. ඊයේ (16) සවස හෘද...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අසාද් සාලි අත්අඩංගුවට
පුවත්
March 16, 2021
පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අද (16) සවස අත්අඩංගුවට ගනු ලැබීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...
පාසල් විෂයට නීතිය එකතු වෙයි ?
පුවත්
March 16, 2021
පාසල් විෂය මාලාවට නීතිය විෂයයක් ලෙස ඇතුළත්කිරීමමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මව්ලානා පවසයි. මේ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස්කිරීමට පාර්ලිමේන්තු අනු කාරක සභාවක්...
උසස් පෙළ සිසුවෙක් කොරෝනා සෑදී මරුට
පුවත්
March 16, 2021
මැණික්හින්න ප්‍රදේශයේ පාසලක උසස් පෙළ සිසුවකු කොරෝනා ආසාදනය වී මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. අසනීප තත්ත්වයක් හේතුවෙන් මැණික්හින්න රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගිය...
වැල්ලේ දේවාලෙට යන්න, මාළු බාන්න යන්න රූමස්සල මැදින් පාරක් ඉල්ලා උද්ඝෝෂණ
පුවත්
March 16, 2021
රූමස්සල ජපන් සාම චෛත්‍යය අසළ සිට යද්දෙහිමුල්ල දක්වා දැනට අඩි පාරක් ලෙස ඇති පීල්ල පාර සංවර්ධනය කර දෙන ලෙස ඉල්ලා රූමස්සල සුරැකීමේ එකමුතුව විසින්...
මාළු ටැංකියට වැටී බිළිඳකු මියයයි
පුවත්
March 16, 2021
නිවසක මාළු ටැංකියකට වැටී අවුරුදු 01ක කුඩා පිරිමි දරුවකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගල්කිරියාගම ආඬිගල ප්‍රදේශයේ පදිංචි පවුලක දරුවෙකි. මෘත...
1
...
932
933
934
...
1,099
Page 933 of 1,099
Recent articles
වවුනියාව නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි
පුවත්
July 3, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 3, 2026
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 2, 2026
දරුවෙකු පැදවූ රථයකට බිලිවී භික්ෂූන් වහන්සේලා 9 නමක් අපවත් වෙති
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok