Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොළඹ දී පැනගිය ආසාදිතයා සොයා ගනී
පුවත්
January 13, 2021
කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථනයකට රැගෙන යමින් සිටිය දී අද (13) කොළඹ දී පැන ගිය ආසාදිත පුද්ගලයා ගිංතොට තුනී ලෑලි සංස්ථාව ආසන්නයේ දී සොයාගත හැකි වූ...
ආසාදිතයන් 50,000 ඉක්මවයි
පුවත්
January 13, 2021
කොරෝනා ආසාදනය වූ පුද්ගලන් 687 දෙනකු අද (13) වාර්තාවීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ගියේය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති...
රිච්මන්ඩ් සිසුන් දෙදෙනකු ආශ්‍රිතයන් වෙයි. පන්ති විෂබීජහරණය කරයි
පුවත්
January 13, 2021
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුවකුට කොරෝනා ආසාදිත වී ඇතැයි ප්‍රදේශය පුරා පැතියන ආරංචිවල සත්‍යතාවක් නැතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඇතැම් පිරිස් පවසන්නේ සිසුවකුට කොරෝනා ආසාදනය වී...
නීතිය අතටගත් ගම් වැසියෝ
පුවත්
January 13, 2021
මව් පියන් නොමැතිව ඇති දැඩි වූ වයස අවුරුදු 18කට ආසන්න තරුණයකුට පඬුවස්නුවර ගමක පිරිසක් පහර දී බස් නැවතුමක ගැටගසා සිටිය දී පොලිසිය පැමිණ රැගෙන...
ගාල්ලෙන් තවත් කොරෝනා මරණයක්
පුවත්
January 13, 2021
ගාල්ලේ සිදුවූ 05 වැනි කොරෝනා මරණය අද (13) බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ගිංතොට ප්‍රදේශයෙන් වාර්තා විය. මෙසේ මියගොස් ඇත්තේ 56 හැවිරිදි වියේ...
පිල්ලෙයාන් ඇතුළු 05ක් නිදහස්
පුවත්
January 13, 2021
පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු 05 දෙනකු අද (13) මඩකලපුව මහාධිකරණයේ දී...
එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවල වෙනසක්
පුවත්
January 13, 2021
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන යටතේ තනතුරු කිහිපයට නව පත්වීම් සිදුකර ඇතැයි වාර්තා වේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ලෙස වජිර අබේවර්ධන සහ...
එංගලන්ත නව කොරෝනා ප්‍රබේදය ශ්‍රී ලංකාවෙන් හමුවෙයි
පුවත්
January 13, 2021
එංගලන්තයෙන් වාර්තා වූ කොරෝනා නව ප්‍රබේදය මෙරටට පැමිණි පුද්ගලයකුගෙන් හඳුනාගත් බව සෞඛ්‍ය ආමාත්‍යාංශයේ වසංගත රෝග ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ...
ගාල්ල ආසිරි රෝහලේ ආසාදිතයකු හමුවීමෙන් පසු සිදුවූ දේ
පුවත්
January 13, 2021
ගාල්ල ආසිරි රෝහලේ දී ඊයේ (12) සවස ආසාදිත බව තහවුරු කරගත් පුද්ගලයකු ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විදයා අංශයට දැනුම් දී රජයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට...
නෙළුවේ ආසාදිතයන් ඉහළට. නව පොකුරක්?
පුවත්
January 12, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (12) කොරෝනා ආසාදිතයන් 08 දෙනකු හමුවී ඇති බවත් කොරෝනා පොකුරක් ඇතිවීමේ අවදානමක් තිබෙන බවත් සෞඛ්‍ය අංශ...
ඇමෙරිකාවේ ගෝරිල්ලන්ටත් කොරෝනා (වීඩියෝ)
පුවත්
January 12, 2021
ඇමෙරිකාවේ සෆාරි උද්‍යානයක සිටින ගෝරිල්ලන් 08 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෛස කොරෝනා ආසාදනය වී ඇත්තේ ලොස් අන්ජලීස්හි පිහිටි සෙන් ඩියාගෝ...
ගාල්ලේ දොස්තර පාටියේ තවත් දෙදෙනකුට කොරෝනා
පුවත්
January 12, 2021
ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයකුගේ උපන්දිනය වෙනුවෙන් බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ නිවසේ පැවැත්වූ සාදයට සහභාගී වෙමින් එහි ඡායාරූපගත් කැමරා ශිල්පියකුට හා හල්පාතොට පදිංචිකරුවකුට කොරෝනා ආසාදනය...
1
...
971
972
973
...
1,099
Page 972 of 1,099
Recent articles
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok