spot_img
spot_img

පුවත්

මාතර ආසිරි රෝහල පරීක්ෂණවලට එකඟ‍ වෙයි

මාතර ආසිරි රෝහල හෙට (13) උදේ 8.00 ට වසා සියලුම සේවක සේවිකාවන් පී.සී.ආර්. පරීකෂණ රජයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකළ යුතු බව මාතර නගරාධිපති...

හොරෙන් ගෙන්වූ වාහන 12ක් රේගු භාරයට

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද මෝටර් රථ 12ක් ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙන ඇත. ඒවායේ වටිනාකම රුපියල් කෝටි 05ක් ඉක්මවන බව ද...

බන්ධනාගාරයට යද්දී රන්ජන් කියූ කතාව

වසර හතරකට බරපතල සිර දඬුවම් නියම වූ රංජන් රාමනායක බන්ධනාගාරයට ගෙන යද්දී ඔහු තමන් වටා සිටින මාධ්‍යවේදීන්ට ඇසෙන ලෙස කියමින් ආ දේ පහත දැක්වේ. "ජය...

ගාල්ලේ පුද්ගලික රෝහලක කොරෝනා ආසාදියන් සැඟවීමේ උත්සාහයක්

ගාල්ල නගරයේ පිහිටි පුද්ගලික රෝහලකට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි පුද්ගලයකුට අද (12) කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් එම පුද්ගලයා ආසාදිත බව  හඳුනාගෙන තිබියදී ඒ...

කොග්ගල ඇඟළුම්හලකින් කොරෝනා රෝගීන්

කොග්ගල ඇඟළුම් කම්හලක සේවකයන් හතරදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද(12) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. මොවුන්ගෙන් දෙදෙනකු රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පදිංචිකරුවන් වන...

ගාල්ලේ හැමතැනම ක‍ොරෝනා. අවදානම තේරුම්ගනිමු

ගාල්ල දිස්ත්‍රික්යෙන් ගත වූ ‍දින දෙකේ දී කොරෝනා ආසාදිතයන් 67 දෙනකු වාර්තා වී ඇති අතර ඔවුන් ගාල්ලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15කින් වාර්තා වී...

රන්ජන්ට සිර දඬුවම්

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 04ක සිර දඬුවමක් නියම කර තිබේ සිසිර...

PHI ට බැන්න තිදෙනෙක් උසාවියට

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කරමින් අසභ්‍ය වචනයෙන් බැන වැදුණු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලිසිය පවසයි. වැල්ලවාය යාලබෝව ප්‍රදේශයෙන් පසුගිය 10 වැනි දා...

කොරෝනා මරණ 08ක විස්තරය

කොරෝනා ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයන් 08 දෙනකුගේ තොරතුරු ඊයේ (12) රාත්‍රී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් නිකුත් කර තිබේ. ඒ අනුව ජනවාරි 06 වැනි දින වැලිකඩ...

දෙමළ හැකි නීතිඥවරු පොලිසියට පත්කිරීමේ යෝජනාවක් අලි සබ්‍රිගෙන්

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව පොලිස් දෙපාර්තමේන්තුව මගින් මහ ජනතාවට නීතිමය වශයෙන්...

පිල්ලෙයාන්ට එරෙහි නඩුව ඉල්ලා අස්කරගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් හෙවත් ෂිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ට එරෙහිව විභාග වූ ජෝසෆ් පරරාජසිංහම් ඝාතන නඩුව ඉල්ලා අස්කරගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව අද (11) මඩකලපුව මහාධිකරණයට දැනුම් ‍දී...

කොග්ගල මුහුදේ තරුණයෙක් අතුරුදන්

කොග්ගල මෝදරගොඩ පාලම අසළ මුහුදේ අද (11) සවස දිය නෑමට ගිය තරුණයකු අතුරුදන්ව ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ ඉමදුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. තවත්...

Recent articles

error: Content is protected !!