Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගාල්ල නගරයේ යළි කොරෝනා අවදානමක්
පුවත්
January 11, 2021
ගාල්ල නගරයේ යළිි කොරෝනා අවදානම් තත්ත්වයක් හටගෙන තිබේ. ඒ කළුවැල්ල ප්‍රදේශයෙනි. ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියක් උසුළන කිත්තංගේ සහ ඒ ආශ්රිත ප්‍රදේශයේ අද (11) කොරෝනා ආසාදිතයන්...
යුක්රේන සංචාරකයන් දළදා මාළිගාවට හොර පාරකින් ගිහින්
පුවත්
January 11, 2021
කොරෝනා වසංගතය පැතිරීම හේතුවෙන් සංචරණය සීමා පනවා ඇති ප්‍රදේශවල ජනතාවට දළදා මාළිගාව වන්දනා කිරීමට අවසර නොදුන්න ද කොරෝනා අධි අවදානමක් හේතුවෙන් වසා දමා ඇති...
භූමදානයට පක්ෂ වූවා යැයි මහාචාර්ය නීලිකා මලවිගේට මඩ ප්‍රහාරයක්
පුවත්
January 11, 2021
ඉස්ලාම් භක්තික කොරෝනා ආසාදිතයින්ගේ සිරුරු භූමදානය කිරීමේ අවස්ථාව මෙතෙක් ලබා නොදීම හමුවේ මුස්ලිම් ප්‍රජාව තුළ විශාල විරෝධතාවයක් මතු වී ඇත. එසේම මේ සම්බන්ධයෙන් ශ්‍රී...
සෞඛ්‍ය නීති කැඩූ පුද්ගලික රෝහලට මාතර පුරපතිගෙන් නියෝගයක්
පුවත්
January 11, 2021
රෝහලේ සියලු කාර්ය මණ්ඩල සඳහා පීසීආර් පරීක්ෂණ පවත්වා අවසන් වනතුරු රෝගී සත්කාරක සේවා සියල්ල වහාම ක්‍රියාතමක වන පරිදි නවතා දමන්න යැයි මාතර නගරාධිපති රංජිත්...
වාසුදේවටත් කොරෝනා
පුවත්
January 11, 2021
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර කොරෝනා ආසාදිත අයකු බව තහවුරු වී තිබේ. මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනකු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබේ. ජනවාරි 08 වැනි...
MOH උපන්දින පාටි දාලා. අයෙකුට කොරෝනා.
පුවත්
January 11, 2021
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයකුගේ උපන්දිනය වෙනුවෙන් බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ නිවසේ පැවැත්වූ සාදයකට පැමිණි පුද්ගලයකු කොරෝනා ආසාදිත බව ඊයේ (10) තහවුරු වී තිබේ. මෙම මන්ත්‍රීවරයා...
නව ස්මාරකයකට මුල්ගල් තබති. යාපනයේ උද්ඝෝෂණ අවසන්
පුවත්
January 11, 2021
යාපනය විශ්වවිද්‍යාලයේ නව යුද සැමරුම් ස්මාරකයක්ක ඉදිකිරීම සඳහා උපකුලපතිවරයා විසින් අද (11) උදෑසන මුල්ගල් තැබීමත් සමඟ ශිෂ්‍ය උපවාසය අවසන් කෙරිණි. 2018 වර්ෂයේ දී ඉදිකරන ලද...
ගාල්ලෙන් ආසාදිතයන් 40ක්
පුවත්
January 11, 2021
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයන් 40 දෙනකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මේ අතරින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වූ 13 දෙනකු...
කෑගල්ල රෝහලේ රසායනාගාරයටත් කොරෝනා රිංගයි
පුවත්
January 10, 2021
කෑගල්ල ශික්ෂණ රෝහලේ රසායනාගාර ශිල්පීන් 05 දෙනකුට හා රසායනාගාර සහායකයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එක් රසායනාගාර සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති...
ආසාදිත වූවෝ ශ්‍රමදානයකින් ප්‍රතිකාර මධ්‍යස්ථානය පිරිසිදු කරති
පුවත්
January 10, 2021
කොරෝනා ආසාදනය වීම හේතුවෙවන් මඩකලපුව කරදියනාරු නිරෝධායන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණයන් පිරිසක් අද (10) තමන් සිටින නිරෝධායන මධ්‍යස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයකට සහාභාගී...
මන්ත්‍රීවරු 10ක් නිරෝධායනයට
පුවත්
January 10, 2021
කොරෝනා වයිරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සමීපව ඇසුරු කළ මන්ත්‍රීවරු 10 දෙනකුට මේ වනවිට නිරෝධායන උපදෙස් ලබා දී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන්...
අගමැතිගේ දේශපාලන සම්බන්ධීකරණ ලේකම්ටත් කොරෝනා
පුවත්
January 10, 2021
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ හට කොවිඩ් ආසාදිත බව තහවුරු වි තිබේ. ඔහු ජනාවාරි 08 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවට පැමිණ ඇති...
1
...
973
974
975
...
1,099
Page 974 of 1,099
Recent articles
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok