spot_img
spot_img

විශේෂාංග

ඉරානයෙන් විශ්වවිද්‍යාල ඉලක්ක කර අනතුරු ඇඟවීමක්, විකෘති සමාජ මාධ්‍ය වාර්තා පැතිරෙයි

ඉස්ලාමීය විප්ලවීය බලකාය (IRGC) හරහා ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ පිහිටි අමෙරිකානු සම්බන්ධතා සහිත විශ්වවිද්‍යාල ඉලක්ක විය හැකි බවට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති...

ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙකු මරුට

දකුණු ලෙබනනයේදී මාධ්‍යවේදීන් බවට පැහැදිලිව සලකුණු කර තිබූ රථයකට එල්ල වූ ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් අල් මයාදීන් සහ අල්-මනාර් මාධ්‍ය ජාලයන්ට අයත් මාධ්‍යවේදීන් තිදෙනෙකු මියගොස්...

මැදපෙරදිග යුද්ධය තීව්‍ර වෙයි, හවුති කැරලිකරුවන්ගෙන් ඊශ්‍රායලයට ප්‍රහාර

එක්සත් ජනපද, ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට යේමනයේ හවුති කැරලිකරුවන් විසින් ඉශ්‍රායලය ඉලක්ක කර ගනිමින් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර...

ට්‍රම්ප්ගේ සාම සැලසුම සහ ටෙහෙරානය ගිනිගත් රාත්‍රිය

මැදපෙරදිග කලාපය අද වන විට තීරණාත්මක මෙන්ම අතිශය භයානක සන්ධිස්ථානයකට එළඹ තිබේ. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කරන ප්‍රහාර...

අප තවමත් පැය, මිනිත්තු සහ තත්පර ගණින්නේ ඇයි?වසර 5000ක් පැරණි රහසක්

ලෝකය කෙතරම් තාක්ෂණික අතින් දියුණු වුවද, අප අදටත් කාලය මැනීම සඳහා භාවිත කරන්නේ මීට වසර දහස් ගණනකට පෙර විසූ ශිෂ්ටාචාරයන් විසින් හඳුන්වා දුන් ක්‍රමයකි....

වැලි කතරේ සිට ගුවන් ලොවේ කිරුළ දක්වා: මැදපෙරදිග ගුවන් සේවයේ ස්වර්ණමය යුගය අභියෝගයට ලක්වෙයිද?

එක් කලෙක ඩුබායි යනු බ්‍රිතාන්‍යයේ සිට ඉන්දියාව හෝ ඕස්ට්‍රේලියාව බලා යන සුඛෝපභෝගී ගුවන් යානාවලට ඉන්ධන ලබා ගැනීම සඳහා වැලි කතරේ ඉදිවූ කුඩා නවාතැන්පොළක් පමණි....

මරණයට අයිතියක් ඉල්ලා වසර 12ක් පුරා කළ සටන: ඉන්දියාවේ ප්‍රථම ‘අක්‍රීය අනායාස මරණයේ’ කතාව

ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින්, වසර 12ක් පුරා කෝමා (Coma) තත්ත්වයෙන් පසුවූ ඉන්දීය ජාතික හරිෂ් රානාගේ ජීවිතය නිහඬ විය. ඒ, ඔහුගේ ජීවිතාරක්ෂක යන්ත්‍ර...

ඇමරිකාව කතා කළා කියද්දී, ඉරානය නැහැ කියයි

ඇමරිකාව සහ ඉරානය අතර පවතින ආතතිය තවත් උච්චස්ථානයකට ගොස් ඇති බව පැහැදිළි වූයේ,, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දෙරට අතර “ඉතා හොඳ සංවාද” පැවැති...

ගල්ෆ් යුද්ධයේ පරිසර දූෂණය නිමක් නැති අර්බුදයක්

පර්සියන් ගල්ෆ් කලාපයේ පවතින යුද්ධය සෘජුවම මිනිස් ජීවිත විනාශ කරන අතරම, දිගුකාලීනව පරිසරයට සිදුවන හානිය අතිශය ගැඹුරු හා භයානක බව පරිසර විද්‍යාඥයෝ පෙන්වා දෙති....

ඊළඟ වැස්සට කලින් ඔබ සූදානම්ද?

ගංවතුරක් පැමිණෙන විට තීරණාත්මක වන්නේ එම මොහොතේ ඔබ කරන ක්‍රියාවන් නොව, එයට පෙර ඔබ කර ඇති සූදානමයි. හදිසි ජලගැලීම් අවස්ථාවක කලබලයට පත්වීම වෙනුවට, කලින්...

මැදපෙරදිග ගිනිගත් යුද්ධයේ සිව්වන සතිය

ඇමරිකා ඒක්සත් ජනපදය සහ ඊස්‍රායලය විසින් ඉරානය ඉලක්ක කරගෙන ආරම්භ කළ සන්නද්ධ ක්‍රියාමාර්ග මේ වනවිට සිව්වන සතියට පිවිස තිබේ. එය දැන් මැදපෙරදිග කලාපය පුරා...

හෝර්මුස් වසා දැමීමෙන් ලෝකය ආහාර අර්බුදයක

ඉරානයේ යුධ තත්ත්වය අතරතුර ලෝක තෙල් වෙළඳපොළ දැඩි කම්පනයට ලක්ව ඇති අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ තෙල් මිල ඩොලර් 100 ඉක්මවා ඉහළ...

Recent articles

error: Content is protected !!