spot_img
spot_img

කාළගුණ තොරතුරු

බුරවි කුණාටුවෙන් මන්නාරම ධීවර වාඩි 150ක් විනාශයි

බුරවි සුළි කුණාටුව හේතුවෙන් මන්නාරම පේසාලේ ධීවර වරායේ නවතා තිබූ බෝට්ටු 65ක් පමණ ගසාගෙන ගොස් ඇති බවත් එම ප්‍රදේශයේ ධීවර වාඩි 150කට වැඩි ප්‍රමාණයක්...

බුරවි බලපෑමෙන් පුද්ගලයෙක් අතුරුදන් 12,252ක් පීඩාවට

බුරවි සිළි කුණාටුවෙන් ශ්‍රි ලංකාවේ එක් පුද්ගලයකු අතුරුදන් වී ුද්ගලයන් 04 දෙනකු තුවාල ලබා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. සුළී කුණාටුව හේතුවෙන් පූර්ණ...

බුරවි සුළි කුණාටුව අද දහවල් දිවයිනෙන් බැහැරව යයි

බුරවි සුළු කුණාටුව මේ වනවිට ක්‍රමයෙන් මන්නාරම් බොක්ක දෙසට ගමන් කරමින් සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි සුළං ප්‍රවාහයන්හි වේගය පැයට කිලෝ මීටර...

මුලතිව් ධීවර පවුල් 300ක් ආරක්ෂිත තැන්වලට

මුලතිව් කෝකිලායි හි ධීවර පවුල් කොක්කුතුඩුවායි  පිහිටි රජයේ පාසල් දෙකකට ආරක්ෂිතව ගෙන ගිය මුලතිව් පොලිසිය පවසයි. මෙලෙස ගෙනගොස් ඇත්තේ කෝකිලායි මුහුද ආසන්නයේ පදිංචි පවුල් 300කට...

නායයෑම් හේතුවෙන් නුවරඑළිය පියපැලැල්ල මාර්ගය වසා දමයි

නුවරඑළිය, වලනේ, පදියපැලැල්ල මාර්ගය මලපට්ටාව ප්‍රදේශයේ නායයාමේ අවදානමක් හේතුවෙන් අද (02) සවස සිට තාවකාලිව වසා දැමූ බව නුවරඑලිය අතිරේක දිසාපති පී.ඒ.සරත්චන්ද්‍ර පවසයි. මෙම මාර්ගය මුවත්ත...

රාත්‍රිය උදාවීමටත් පෙර ‘බුරවි’ බලපෑම දැනී ඇති අයරු

බුරවි සුළි කුණාටුවේ බලපෑම මේ වනවිට උතුරු හා නැගෙනහි පළාත් දෙකටම දැඩිව දැනෙන්නට පටන්ගෙන තිබේ. දැඩි සුළං හා මහ වැසි හේතුවෙන් ගස් කඩාවැටීම්, දේපල...

සුළි කුණාටුවේ පළමු මරණය වාර්තා වෙයි

බුරවි සුළි කුණාටුවේ බලපෑමෙන්  හටගෙන ඇති ආපදා තත්ත්වය හේතුවෙන් එක් පුද්ගලයකු අතුරුදන්ව ඇතැයි යාපනය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ පොන්නාලෙයි ප්‍රදේශයෙන් මුහුදු...

මහනුවර පස් කණ්ඩි කඩා වැටෙයි

බුරවි සුළි කුණාටුවේ බලපෑමෙන් හටගෙන ඇති වැසි සහිත තත්ත්වය හේතුවෙන් මහනුවර වැව රවුම පාරේ වේල්ස් පාර්ක් මං සන්ධියේ පස් කණ්ඩි කඩා වැටීමක් අද (02)...

බුරවි ශ්‍රී ලංකාවට තවත් ආසන්න වෙයි. රටම අවදානමක

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවි සුළි කුණාටුව අද (02) රත්‍රී 7.00ත් 10.00ත් අතර කාලයේ දි ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව...

“බුරවි” සුළිි කුණාටුවේ සුළං රටා නරඹන්න (වීඩියෝ)

බුරවි සුළි කුණාටුව හා ඒ වටා වායුගෝලයේ සුළං ධාරාවන් ගමන් කරන ආකාරය දැක්වෙන්නේ මේ ආකාරයෙනි. වායුගෝලය කැළඹී ඇති අයුරු ඉන් මනාව දැකගත හැකිවේ. අදාල වෙබ්...

අවදානම නොතකා අකුරළ මුහුදේ විනෝදවන පිරිසක්

“බුරවි” සුළි කුණාටුව හේතුවෙන් මුහුදේ ඇති ධීවර යාත්‍රා පවා හැකිතාක් ගොඩබිමට ගෙන හොඳින් ගැටගසා දමන්නයැයි උපදෙස් දී තිබිය දී එවැනි අවධානමක් නොතකා මේ මොහොතේ...

Recent articles

error: Content is protected !!