Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ආසාදිත බවට ඊයේ (24) හඳුනාගත් අය පදිංචි ප්‍රදේශ
පුවත්
October 25, 2020
කොරෝනා වයිරසය ආසාදනය වූ බවට ඊයේ (24) දිනයේ තහවුරුකරගත් 368 දෙනාගේ පදිංචිය පිළිබඳ විස්තර ලේඛනය මේ වනවිට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මගින් නිකුත්...
කරාපිටිය 58 වාට්ටුව පිළිබඳ වෛද්‍යවරු කරුණු කියති.
පුවත්
October 25, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ 58 වාට්ටුවේ රෝගියකු අසළ සිටි අයකු ආසාදිතයකු ලෙස හඳුනාගැනීමෙන් පසු රෝහලේ බලධාරීන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි වෛද්‍යවරු කිහිප දෙනකු තම නම සඳහන් නොකරන...
කොරෝනා ආසාදිතයන් 276ක් අද
පුවත්
October 24, 2020
කොරෝනා ආසාදිතයන් 276 දෙනකු අද (24) දිනයේ වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. අද (24)...
කරාපිටිය 58 වාට්ටුවේ ආසාදිතයෙක් ඉඳලා. කාර්ය මණ්ඩල නොසන්සුන්
පුවත්
October 24, 2020
කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවකුගේ පියා කොරෝනා ආසාදිතයකු බව හඳුනාගැනීමත් සමඟ අදාල අංශයේ කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමුකර වාට්ටුව විෂබීජහරණය කළ යුතු වුව...
පෑලියගොඩ ගිය තරුණයා පීසීආර් පරීක්ෂණ අතරතුර මියයයි.
පුවත්
October 24, 2020
පීසීආර් පරීක්ෂණයක් සඳහා කල්පිටිය දිසා රෝහලට අද (24) පැමිණ සිටි ලොරි රථ සහායකයකු හදිසියේ ම ඇදවැටී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...
පාරිල්මේන්තුවේ පොලිස් SIට කොරෝනා
පුවත්
October 24, 2020
පාර්ලිමේන්තුවේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි. මෙම පොලිස් උප පොලිස් පරීක්ෂකවරයා පාර්ලිමේන්තු බුද්ධි අංශයට අනුයුක්තව සේවය...
තවත් ප්‍රදේශවලට ඇඳිරිනීතිය
පුවත්
October 24, 2020
මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් විදිය, ආදුරුප්පු විදිය සහ වෙරෙළබඩ පොලිසිය යන පොලිස් වසම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නිතිය...
කරාපිටියේ දොස්තරලාගේ ගෝරිය – වීඩියෝ දර්ශන
පුවත්
October 24, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ දී ඊයේ (23) වෛද්‍යවරු අතර ගැටුමක් වූ ගැටුම rata.lk වාර්තා කරන ලදී. එම ගැටුවේ වීඩියෝ දර්ශන කිහිපයක් ලැබුණු අතර ඔබ වෙනුවෙන්...
“දිස්ත්‍රික් පහක් අවදානම්. කඩිනමින් සංචරණ සීමා යොදන්න” – GMOA
පුවත්
October 24, 2020
කොරෝනා වසංගතය මේ වනවිට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක පහක පැතිරී ඇති බැවින් වහාම එම දිස්ත්‍රික්ක මායිම් හරහා සංචරණය කිරීම වැළැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස රජයේ...
කල්මුණේ සිට පෑලියගොඩට ආ 09 දෙනකුට කොරෝනා
පුවත්
October 24, 2020
අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 09 දෙනකුට කොරෝනා ආසාදනය වී තිබේ. ඔවුන් පෑලියගොඩ මාළු වෙළෙඳ මධ්‍යස්ථානය හා සම්බන්ධ පුද්ගලයන් බව ද සෞඛ්‍ය අංශ...
ගොතටුවට, මුල්ලේරියාවට ඇඳිරිනීතිය
පුවත්
October 24, 2020
කොරෝනා වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගොතටුව හා මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි....
දළදා පුදට ජාතික හැඳුනුම්පත අනිවාර්යයි.
ආගමික හා සංස්කෘතික
October 24, 2020
මහනුවර දළදා මාළිගාවට පැමිණෙන සැදැහැවතුන් සියලු දෙනා ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්ය බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම...
1
...
1,060
1,061
1,062
...
1,075
Page 1,061 of 1,075
Recent articles
හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි වැසෙයි, ඕමාන් වෙරළේදී නෞකාවකට ප්‍රහාරයක් – මැදපෙරදිග දැඩි උණුසුමක්
පුවත්
April 18, 2026
දීපචෙල්වන්ගේ පොත් රේගුවේ හිරවෙයි, ප්රකාශනයේ නිදහස සහ ජාතික ආරක්ෂාව අතර ගැටුම
ආගමික හා සංස්කෘතික
April 18, 2026
හිටපු මන්ත්‍රී සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්, සැකකරුවෙක් අත්අඩංගුවට
පුවත්
April 18, 2026
පවුම් 8,000ක ගාස්තුව දිනක් ප්‍රමාද වීමෙන් ලාංකික සිසුවියකගේ උපාධිය අත්හිටුවයි
පුවත්
April 18, 2026
හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඇත්තටම විවෘතද?
පුවත්
April 18, 2026
අප්‍රේල් 20 සිට වැසි වැඩි වෙයි
කාළගුණ තොරතුරු
April 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok