Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අනුර, රනිල්ගේ අයවැයට අලුත් පිටකවරයක් දාලා
පුවත්
February 18, 2025
“මේ ආණ්ඩුව කළේ රනිල්ගේ අයවැය පොතට අලුතෙන් පිටකවරයක් දාපු එක විතරයි. අලුත් එකකට තියෙන්නේ ක්ලීන් ශ්‍රී ලංකා විතරයි” යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර...
දරුවකු සිය මාමාත් සමඟ ළිඳකට බිලි
පුවත්
February 18, 2025
අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් කුඩා දරුවකු සහ එම දරුවාගේ මාමා මියගොස් ඇතැයි වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි. යාපනය, සංගරත්තෙයි ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටී ඔවුන් මියගොස් ඇත. මුලතිව්,රෙඩ්බානා ප්‍රදේශයේ පදිංචි...
ගුවන් යානයක් පෙරැළී 17කට තුවාල
පුවත්
February 18, 2025
කැනඩාවේ ටොරන්ටෝ පියර්සන් ගුවන්තොාටුපොළට ගොඩබෑමට පැමිණි ගුවන් යානයක් හිම කුණාටුවක්ට හසු වී පෙරැළී ගොස් අනතුරට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම අනතුර සිදුවන අවස්ථාවේ...
පළාත් පාලන ඡන්ද විමසීමේ පනත බලාත්මකයි
පුවත්
February 18, 2025
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද (17) සවස පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය. එහි දී පනතට...
ප්‍රදේශ කිහිපයකට වැසි
පුවත්
February 18, 2025
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අද (18) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
ජනාධිපතිගේ සම්පූර්ණ අයවැය කතාව මෙන්න
පුවත්
February 17, 2025
2025 වර්ෂය සඳහා වන අයවැය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. නව රජයේ මංගල අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර...
මහපොළ දීමනා, පෙර පාසල් දීමනා, මුල් ළමාවිය ආහාර වේලේ මුදල් වැඩි කරයි
පුවත්
February 17, 2025
පාසල් යටිතල පහසුකම් සංවර්ධනයට 2025 අයවැය මගින් රුපියල් මිලියන 1,000කට අධික මුදලක් වෙන් කිරීමට යෝජනා කර තිබේ. විශ්වවිද්‍යාල පද්ධතියේ සංවර්ධනය සඳහා රුපියල් බිලියන 135ක් ද...
රජයේ වැටුප් අදියර තුනකකින් වැඩි කරයි.
පුවත්
February 17, 2025
රාජ්‍ය අංශයේ මූලික වැටුප 2027 ජනවාරි වනවිට අදියර තුනක් යටතේ, රුපියල් 15,750.00කින් ඉහළ නැංවීමටට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ. ඒ අනුව රාජ්‍ය සේවයේ අවම මූලික...
සෞඛ්ය්යට බිලියන 604ක් වෙන් කරයි
පුවත්
February 17, 2025
මෙවර අයවැයෙන් සෞඛ්‍ය අංශයේ ප්‍රතිපාදන සඳහා රුපියල් බිලියන 604ක් වෙන්කර ඇතැයි අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක කීවේය. ස්නායු ආබාධිත දරුවන් සඳහා ප්‍රතිකාර ලෙස...
සැප වාහන වෙන්දේසියේ, මන්ත්රීවරුනගේ දීමනා කප්පාදුවක්
පුවත්
February 17, 2025
රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා රජය අඛණ්ඩ උත්සායහයක යෙදී සිටින අතර මහජන නියෝජිතයන්ට ලබාදෙන දීමනා සහ ප්රතිලාභ සම්බන්ධයෙන් සමස්ත පද්ධතිය ම සමාලෝචනය කරන බව ද...
ඉන්දියාවේ භූමිකම්පාවක්
පුවත්
February 17, 2025
ඉන්දියාවේ, දිල්ලි නගරය ආසන්නයේ අද (17) අලුයම රිච්ටර් මාපාංකයේ ඒකක 4.0ක භූමිකම්පාවක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානය පවසන්නේ...
බිරිඳ කෙළසීම වරදක් නොවේ, ඉන්දීය අධිකරණය කියයි
පුවත්
February 16, 2025
පිරිමියෙකු තම බිරිඳ සමඟ බලහත්කාරයෙන් "අස්වාභාවික ලිංගික සම්බන්ධකම්" පැවැත්වීම වරදක් නොවන බවට ඉන්දියානු අධිකරණයක් තීන්දු කර තිබේ. මෙම තීන්දුව ජනතාව අතර විශාල කෝපයකට තුඩු...
1
...
110
111
112
...
1,121
Page 111 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok