Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
රටපුරා චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක්
පුවත්
February 4, 2025
ශ්‍රී ලංකාවේ චිකුන්ගුන්යා රෝගීන්ගේ පෙන්නුම්කරන අතර, මේ වනවිට රට පුරා වැඩිම ආසාදන සංඛ්‍යාවක් වාර්තා වේ. ලේඩි රිජ්වේ ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා...
වඳුරන්ගේ සංගණනයක්
පුවත්
February 4, 2025
රජය දිවයින පුරා පළමු වඳුරු සංගණනය පැවැත්වීමට සූදානම් වේ. වඳුරන් නිසා පොල් වගාවන්ට සිදුවන භයානක විනාශයට පිළියම් යෙදීමේ අරමුණින් මෙය සිදුකිරීමට නියමිතය. පොල් වගා කිරීමේ...
“පුනරුදයට එක්වෙමු” සියලු ශ්‍රී ලාංකිකයන්ට ජනපතිගෙන් ආරාධනා
පුවත්
February 4, 2025
ජාතික පුනරුද යුගයට පෙළ ගැසෙමින් පුනරුදය සඳහා වන සාමූහික ආරම්භයට එක්වන්න යැයි තමන් මුළු මහත් ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති අනුර කුමාර...
ජාතික නිදහස් දින සැමරුම අදයි
පුවත්
February 4, 2025
ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (04) නිදහස් චතුරශ්‍ර පරිශයේ දී පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇත. “ජාතික පුනරුදයට පෙළගැසෙමු” යන තේමාව යටතේ...
නිදහසේ කමු හොරා (වීඩියෝ)
පුවත්
February 3, 2025
ජාතික ජන බලවේගය බලයට පත්වෙද්දී රටේ ජනතාවගේ විශාල අපේක්ෂාවක් තිබුණා දූෂිතයන් පලවාහරින්, අහිමි වූ ජාතික ජනය නැවත රටට ගෙන එන්න. ඒ නිසාම දූෂිත ප්‍රභූ...
සජිත්ගෙන්, ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්
පුවත්
February 3, 2025
මේ වනවිට වත්මන් ආණ්ඩුව අනගමනය කරන ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන ගියහොත් තවත් වසර දෙකකින් පඹණ නැවත වතාවක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුවනු ඇතැයි විපක්ෂ නායක සජිත්...
ජනාධිපති අනුර ගැන වැරදි කතාවක්
පුවත්
February 3, 2025
ජනාධිපති අනුර කුමාර දිසානායක ගුවන් හමුදා යානා තුනක් භාවිතා කරමින් යාපනයේ සංචාරය කළ බවට පළවන පුවත් අසත්‍ය බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි. පසුගිය...
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරරයි ?
පුවත්
February 3, 2025
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා අයවැයෙන් රුපියල් බිලියන 90ක මුදලක් වෙන්කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. අනුරාධපුරයේ, තඹුත්තේගම පැවැති...
කොළඹ හෝටලයක දී විදෙස් තරුණියක් මරුට
පුවත්
February 2, 2025
කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටල් කාමරයක නවාතැන් ගෙන සිටි විදේශීය කාන්තාවක් හදිසියේ ඇති වූ අසනීප තත්වයකින් මියගොස් තවත් කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුල්කර...
හෝටල් කාමරයක තරුණයකුගේ මළ සිරුරක්
පුවත්
February 2, 2025
මාවනැල්ලේ හෝටල් කාමරයකට නැවතී සිටි 37 හැවිරිදි තරුණයකුගේ මළ සිරුරක් අද (02) අලුයම සොයාගත් බව පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ කුඹල්ඔළුව, පූඬළුඔය ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක...
සමගි ජන බලවේගය මොරටුව ජයගනී
පුවත්
February 2, 2025
මොරටුව විවිධසේවා සමූපකාර නිලවරණයෙන් ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජය කරමින් සමගි ජන බලවේගයේ කණ්ඩායව ජයගෙන ඇත. මෙම නිලවරණයෙන් සමගි ජන බලවේගයට ඡන්ද 52ක් ද, ජාතික...
දරුවන්ට සහ දිළිදුන්ට නොමිළේ බෙදන්න ගෙනා ආහාර ගබඩාවල ම කල් ඉකුත්වෙයි
පුවත්
February 2, 2025
දිළිඳු ජනතාවට සහ පාසල් සිසුන් සඳහා නොමිළයේ බෙදා හැරීමට තිබූ සහල්, පරිප්පු සහ රටඉඳි කිලෝ ග්‍රෑම් ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයක් රජයේ ගබඩාවලම කල් ඉකුත්...
1
...
116
117
118
...
1,121
Page 117 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok