Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඉරාන ප්‍රහාරය ගැන ඇමෙරිකාවේ තීරණය
පුවත්
April 14, 2024
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජී 07 රටවල නායකයන් එක් වී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත....
අපොන්සු සහෝදරයා: වම් ඉවුරේ සිය වසරක්
පුවත්
April 14, 2024
සමන් සී ලියනගේ සහෝදරයා ලියූ අපොන්සු සහෝදරයා: වම් ඉවුරේ සිය වසරක් පොත (මෙය සමසමාජ ප්රකාශණයක්) ග්‍රාමීය සහ වතු සමාජය තුළින් බිහිව සහ හැදී වැඩී...
අරාබිකරය යුද පිටියක් වෙයි
පුවත්
April 14, 2024
ඉරානය විසින් ඊශ්‍රායලයේ හඳුනාගත් ප්‍රදේශ කිහිපයකට ඊයේ (13) රාත්‍රී කෲස් මිසයිල සහ ඩ්‍රෝන යාත්‍රා පහාර කිහිපයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට...
හෙට වැසි දිනයක්
පුවත්
April 13, 2024
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතේ ස්ථාන කිහිපයක මීලිමීටර 75 ඉක්මවන තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. එම දෙපාර්තතමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර,...
අධිවේගී ආදායම කෝටි 12 පනී
පුවත්
April 13, 2024
අලුත් අවුරුදු සඳහා ගම්බිම් බලා යන පුද්ගලයන් අධිවේගී මාර්ග බහුල වශයෙන් භාවිතා කිරීම හේතුවෙන් එම මාර්ගවල ආදායම පසුගිය දින තුනේ දී රුපියල් කෝටි 12.6ක්...
පොලිසිය තරුණයකුගේ වෘෂණ කෝෂ අහිමිකරලා
පුවත්
April 10, 2024
පොලිස් නිලධාරීන් පිරිසක් සිදුකළ පහරදීමක් හේතුවෙන් තම පුතුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත්කිරීමට සිදු වූ බව එම තරුණයාගේ මව පවසයි. මෙම චෝදනාව එල්ල වී ඇත්තේ මැදවච්චිය පොලිසියටය....
හමාස් නායකයාට පුතුන් තිදෙනකු අහිමි වෙලා
පුවත්
April 10, 2024
හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ගේ පුතුන් තිදෙනකු ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු අල්ජසීරා පුවත් සේවයට පවසා ඇත්තේ ඊශ්‍රායල ප්‍රහාර...
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා, මහින්ද තීරණය කරයි
පුවත්
April 10, 2024
ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන තීරණය ගැනීමේ බලය සහ එය ප්‍රකාශ කිරීමේ වගකීම ඇත්තේ පක්ෂයේ නායක මහින්ද...
බඩු ගොඩගැහිලා, තැපෑල 12 වැනිදාත් වැඩ
පුවත්
April 10, 2024
රජයේ නිවාඩු දිනයක් ලෙස අප්‍රේල් 12 වැනි දා නම්කර ඇතත් තැපැල් සේවකයන් එදින රාජකාරී කිරීමට එකඟ වී ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසයි. ඔහු...
ශ්‍රී ලකාවට හිරු මුදුන් වෙයි
පුවත්
April 10, 2024
ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කවලටත්, නැගෙනහිර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත. එමෙන් ම...
පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්
පුවත්
April 10, 2024
පාසල් සිසුන් සඳහා පළමු පාසල් වාරයේ පළමුවන අදියර අද (10) දිනයෙන් අවසන්කරන බව අධ්‍යාපන අමාත්‍යාංංශය පවසයි. ඉන් 2024 පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අප්‍රේල්...
මුදලට වෛද්‍ය උපාධිය දීමට, ආරක්ෂක විශ්වවිද්‍යාලයට අවසර ලැබෙයි
පුවත්
April 9, 2024
මුදල් අයකර සිසුන් බඳවාගැනීමෙන් වෛද්‍ය විද්‍යා උපාධි පිරිනැමීම සඳහා ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙම...
1
...
121
122
123
...
1,065
Page 122 of 1,065
Recent articles
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
March 25, 2026
ඔන්ලයින් ජාවාරම් ජාලයක් ගාල්ලෙන් හෙළි වෙයි
පුවත්
March 25, 2026
කොලොම්බියානු ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි
පුවත්
March 24, 2026
කොටස් වෙළෙඳ පොළ ඉහලට
කොටස් වෙළෙඳ පොළ
March 24, 2026
ගල්ෆ් යුද්ධයේ පරිසර දූෂණය නිමක් නැති අර්බුදයක්
පුවත්
March 24, 2026
පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යාම ගැන අනතුරු ඇඟවීමක්
පුවත්
March 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok