spot_img
spot_img

පුවත්

ජනපති ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වෙයි

මහ මැතිවරණයෙන් පසු නව රජයේ පළමු පාර්ලිමේන්තුව නොවැම්බර් 21 සවස 3.00ට රැස්වීමට නියමිතය. එලෙස පළමු සභාවාරය ආරම්භයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක ආණ්ඩුවේ ප්‍රතිපත්ති...

ඡන්ද දවසේ ආරක්ෂාවට ආරක්ෂකයන් 90,000ක්

මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධරීන් 90,000ක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි. පොලිස් නිලධාරීන් 633,745ක් සෘජුව සේවයේ යොදවා ඇති අතර විශේෂ කාර්ය...

විදුලි බිල, තෙල් මිල අඩුකරන්න කාලයක් ඕනෑ

විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩුකිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (09) දඹුල්ලේ දී කියා සිටියේය. දඹුල්ලේ පැවැති ජාතික ජන...

ඇල්පිටිය සභාවේ, සභාපති සහ උප සභාපති නම්කරයි

පසුගිය දා පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසු එම සභාවේ සභාපතිවරයාගේ සහ උපප සභාපතිවරයාගේ නම් ගැසට් නිවේදනයක් මගින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර...

අපේක්ෂකයන් 11ක් අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 364 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඒ අතරින් 11 දෙනකු අපේක්ෂකයන් බවත් පොලිසිය සඳහන් කරයි. මේ බව...

ජනපතිගෙන්, ජනතාවට සහන ගොඩක්

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි ිකරීම තම රජයේ පළමු අයවැයෙන් ම සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (08) කෑගල්ලේ පැවැති ජන රැළියක දී කීවේය. අස්වැසුම නොලැබූ...

මාස 10දී, රියදුරු බලපත්‍ර 3,000ක් අවලංගු කරලා

වසරේ ගත වූ මාස 10ක කාලයේ දී රියදුරු බලපත්‍ර 3,249ක් අධිකරණ මගින් තාවකාලිකව අත්හිටුවා ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත අනුරුද්ධ...

පළාත් පාලන මැතිවරණයටත් සූදානම් වෙන්න

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව පළාත් පාලන මැතිවණය ද ඉක්මනින් පැවැත්විය යුතු බැවින් මහ මැතිවරණයෙන් පසු ඒ සඳහා අවශ්‍ය කටයුතු වහාම සූදානම් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ...

ඇමරිකාව දිනූ ට්‍රම්ප් ගැන ඔබ දැනගත යුතු දේ

ඇමරිකානු ජනාධිපතිවරණය 2024 රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ප්‍රතිවාදියා වූ කමලා හැරිස් අභිබවා යමින් මැතිවරණ විද්‍යාල ඡන්ද 270කට වඩා ලබා ගනිමින් ජයග්‍රහණය කර...

විදුහල්පතිගේ දේශපාලන රැස්වීම, මැතිවරණ කොමිසමෙන් නවතා දමයි

ගාල්ල, බද්දේගම වැයිහේන විදුහලේ විදුහල්පති බන්දුසිරි රූපසිංහ විසින් තම නිවසේ සංවිධානය කර තිබූ දේශපාලන රැස්වීමක් වහාම අවලංංගු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව නියෝග කර ඇත.එම...

කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන්ග‍ේ අමන වැඩ මෙන්න

(සජීව විජේවීර විසිනි) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු කණ්ඩායමකගේ තර්ජනයට ලක් වූ ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව...

පාස්පෝර්ට් ගන්න හදිසිනම්, ක්‍රමය මෙන්න

විදෙස් ගමන් බලපත්‍රයක් හදිසිියේ ම ලබාගැනීමට අවශ්‍යනම් එම හදිසි අවශ්‍යතාව සනාථ කෙරෙන ලිපි ලේඛන ඉදිරිපත් කළහොත් කඩිනමින් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට හැකි ක්‍රමවේදයක් සකසා...

Recent articles

error: Content is protected !!