Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
උලපනේ හිමි රිමාන්ඩ්
පුවත්
April 22, 2024
අධිකරණ නියෝගයක් මත පැල්පත් නිවාස කිහිපයක් ඉවත්කිරීමට යාමේ දී ඊට විරෝධය පළකරමින් බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උලපනේ සුමංගල නමැති භික්ෂුව සහ තවත් අයකු...
ලේ වැගිර වූ ප්‍රහාරය, දේශපාලන කුමන්ත්‍රණයක් ?
පුවත්
April 21, 2024
රටේ දේශපාලන බලය අල්ලාගැනීම සඳහා විවිද පාර්ශව විසින් විටින් විට පුවත් කරළියට රැගෙන එන පාස්කු ප්‍රහාරයට අද (21) ඉරිදා දිනයට වසර 05ක් සම්පූර්ණ වෙයි.හරියට...
තවත් විශිෂ්ට ශ්‍රී ලාංකිකයෙක් සමුගනී
පුවත්
April 20, 2024
ආසියානු උස පැනීමේ වාර්තාවක් පවා තබමින් ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලක පළමු රන් පදක්කම දිනා දුන් ආචාර්ය නාගලිංගම් එදිරිවීරසිංහම් ඇමෙරිකාවේ දී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වෙයි. මියයන...
ඊශ්‍රායලයට ගිය, ශ්‍රී ලාංකිකයන්ට සිදුවන දේ
පුවත්
April 20, 2024
ඊශ්‍රායලයේ රැකියා සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ලාංකිකයන්ට වර්ධනය වෙමින් පවතින යුද ගැටුම්වල බලපෑමක් නොමැති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි. ඔහු පෙන්වා...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
April 20, 2024
කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 1,272 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,475ති වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 44ක් පහළ යාම...
යාපනය මුහුද මැද දී, දරු උපතක්
පුවත්
April 19, 2024
නාගදීප වන්දනාවේ යන මගී යාත්‍රාවක දී කාන්තාවක විසින් පසුගිය 17වැනි දා දරුවකු ප්‍රසූත කර ඇතැයි වාර්තා වේ. එම ගැබිණි කාන්තාව නාගදීප මූලික රෝහලට ඇතුළත්ව සිටිය...
තෙල් මිල ඉහළට
පුවත්
April 19, 2024
ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස මිල ඉහළ යාමට හේතු වී ඇත්තේ ඉරානය, ඊශ්‍රායලය අතර ඇති වී...
පුංචි දැරියක් විසින් සොයාගත් මිහිමත දැවැන්තයා. තල්මසකුටත් වඩා විශාලදැයි සැකයක් ?
පුවත්
April 19, 2024
අදින් වසර මිලියන 202ට පමණ පෙර මහ සමුදුරේ සැරි සැරූ සාගර කටුස්සකු වැනි උරග විශේෂයක් සොයාගැනීමට හැකි වූ බව විද්‍යාඥයෝ කියති. පෘථිවියේ මෙතෙක් හමු වී ඇති...
ගිනිකන්දක් නිසා, සුනාමි තත්වයක් ?
පුවත්
April 18, 2024
ඉන්දුනීසියාවේ වඩාත් සක්‍රීය ගිනිකන්ද ලෙස සැළකෙන රුවන්ග් ගිනිකන්ද විධාරණය වීම ආරම්භවීම හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති අතර ගිනිකන්ද අවට සිටි 11,000ක...
අඟහරු තරණයට පුහුණුවන, ශ්‍රී ලාංකික තරුණිය
පුවත්
April 18, 2024
අඟහරු තරණය කිරීම සඳහා පුහුණ කිරීමේ මධ්‍යස්ථානයක මෙහෙයුමකට සහභාගී වීම සඳහා NASA ආයතනය විසින් තෝරාගත් සිව් දෙනකුගෙන් යුතු කාර්ය මණ්ඩලයට ශ්‍රී ලාංකික තරුණියක වන...
කාන්තාවන් දෙදෙනකු නිවස තුළ ම මියගිහින්
පුවත්
April 18, 2024
සැකකටයුත් ලෙස මියගොස් සිටි කාන්තාවන් දෙදෙනකුගේ මළ සිරුරු දෙකක් නිවසක් ඇතුළත තිබී හමු වූ බව පොලිසිය පවසයි. ඊයේ (17) රාත්‍රී පොලිස් හදිසි ඇමතුම් අංක 119...
“අපි නැවත රැවටෙන්නේ නෑ” මාලිමාවේ පොරොන්දුවට අගරදගුරු කියයි
පුවත්
April 18, 2024
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් ලබාදෙන පොරොන්දුවලට නොරැවටෙන බවත්, දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර පරීක්ෂණයක් අවශ්‍ය බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් මැල්කම් රංජිත් ඊයේ...
1
...
153
154
155
...
1,099
Page 154 of 1,099
Recent articles
වවුනියාව නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි
පුවත්
July 3, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 3, 2026
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 2, 2026
දරුවෙකු පැදවූ රථයකට බිලිවී භික්ෂූන් වහන්සේලා 9 නමක් අපවත් වෙති
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok