spot_img
spot_img

පුවත්

කරාපිටියේ පස් කණ්ඩියක් කඩා වැටීමෙන් කිහිප දෙනකු අතුරුදන්

ගාල්ල කරාපිටියේ ඉදිකරමින් ඇති මහල් ගොඩනැගිල්ලක් පිටුපස පස් කණ්ඩියක් කඩා වැටීමෙන් එම ස්ථානයේ සේවය කරමින් සිටි පුද්ගලයන් පිරිසක් අතුරුදන්ව ඇතැයි දැනගන්නට ඇත. මෙම ස්ථානයේ 05...

පොලිසිය කෙරුවාව මෙන්න. බෞද්ධ කොඩියක් හොරා ගත්තැයි අවුරුදු දෙකක් රිමාන්ඩ්

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) පනත විශාල වශයෙන් අවභාවිතා කරමින් ශ්‍රී ලාංකික පුරවැසියන් අමාරුවේ දමා ඇති...

මැතිවරණ ගැන ජනපති කියූ කතාව

ජනාධිපතිවරණය 2024 වර්ෂයේ දී පැවැත්වීමෙන් අනතුරුව මහා මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදය...

සූර් වෙන්න, වැඩි වෙලාවක් දෙයි

සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව හෙට (09) සිට සංශෝධනය කර තිබේ. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1 උපවගන්තියේ බලතල ප්‍රකාර ව ජනාධිපති...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 9,757ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,085ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 80ක් ඉහළ යාම...

“ලන්ච් ෂීට්” එපා

“ලන්ච් ෂීට්” තහනම් කිරීමට පරිසර, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශක අධීක්ෂණ කාරක සභාව විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත නිර්දේශ කර තිබේ. ලන්ච් ෂීට්වල...

පුරාවිද්‍යාව සිවුරට බය වෙයි ? නීතිය සඟවයි

පුරාවිද්‍යා ස්මාරකවලට හානිසිදුකිරීම, එහි පෙනුව විකෘතිකිරීම, අපහාස වන ආකාරයෙන් හෝ විකෘතිවන ආකාරයෙන් ඡායාරූප ගැනීම, බුදු පිළිමවලට පිටුපස හැරවීම ආදිය දඬුවම් ලැබිය හැකි වරදක් වුව...

දෙහිවල ජිරාෆ්, මියගිය හේතුව මෙන්න

පාදයේ ඇති වූ තුවාලයකට ප්‍රතිකාර කිරීම සඳහා නිර්වින්දනය කළ ජිරාෆ් සත්වයකු සිහි නොළබාම මියගොස් ඇතැයිි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ දෙහිවල සත්වෝද්‍යානයේ සිටි වයස...

බල්ලන්, බළලුන් නිසා රාජකාරී මඟහරින දොස්තරලාට වැඩ වරදී ?

තමන්ට පැවරී ඇති නිශ්චිත රාජකාරී පසෙක තිබිය දී බල්ලන් සහ පූසන් වැනි සුරතල් සතුන්ට ප්‍රතිකාර කිරීමට රාකාරී වේලාව යොදාගන්න පශු වෛද්‍යවරුන්ට නව නිර්දේශ ලබාදෙන...

දේවාලයේ කපුවා මාරයා වෙයි. සොහොයුරා මරුට, සොහායුරිය රෝහලට

දේවාලයකට පැමිණි දෙදෙනකුට, කපුවා විසින් කරන ලද පහරදීමක් හේතුවෙන් පිරිමි පුද්ගලයකු මියගොස් කාන්තාවක තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පූණානි ප්‍රදේශයේ...

පුතා රැගෙන ආ දැරියට, තාත්තා අතවර කරලා

පුතා විසින් රැගෙන ආ බාල වයස්කාර දැරියක් ලිංගික අතවරයට ලක් කළා යැයි සැකපිට 37 හැවිරිදි පුද්ගලයකු ලබන 21 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට ආණමඩුව...

රන් තැටි අතුරුදන් කළැයි, කතරගම ප්‍රධාන කපුවා සහ මුණුපුරා අත්අඩංගුවට ගන්න යැයි උපදෙස්

රුහුණු කතරගම මා දේවාලයට පූජා කරන ලද පවුම් 38ක් බැරැති රන් තැටියක් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි ප්‍රධාන කපුවා සහ දේවාලයේ ගබඩාව භාර කපුවා...

Recent articles

error: Content is protected !!