Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අප්‍රේල් 15 සිදුවන දේ
පුවත්
April 7, 2024
අලුත් අවුරුදු සතියේ නිවාඩු දින 04ක් ම එක දිගට ඇති බැවින් අප්‍රේල් මස 15 වැනි දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර...
එට්නා සක්‍රීය වෙයි
පුවත්
April 7, 2024
ඉතාලියේ පිහිටා ඇති යුරෝපයේ විශාලත ම සහ සක්‍රීයම ගිනිකන්ද වන එට්නා ගිනිකන්ද යළි සක්‍රීය වෙමින් දුම් වළාවන් පිටකරමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගිනි...
ශ්‍රීලනිපයේ වැදගත් ලිපි අතුරුදන් ?
පුවත්
April 6, 2024
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබූ වැදගත් ලිපිගොනු කිහිපයක් අතුරුදන් වී ඇතැයි එම පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මරදාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
විදේශිකයෙක් දියේ ගිලී මරුට
පුවත්
April 6, 2024
හික්කඩුව ආසන්න මුහුදු තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතිකයෙකු ඊයේ (05) සවස දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. දියේ ගිලෙමින් සිටි විදේශිකයා පොලිස් ජීවිතාරක්ෂක...
ලොව ධනවත්ම අයගේ ලැයිස්තුවට, 19 හැවිරිදි තරුණියක්
පුවත්
April 5, 2024
බ්‍රසීල ජාතික විශ්වවිද්‍යාල සිසුවියක් වන ලිවියා වොයිග්ට් ලෝකයේ ලාබාලත ම බිලියනපතිනිය ලෙස ෆෝබ්ස් සඟරාව විසින් නම්කර තිබේ. 2024 අදාළව ෆෝබ්ස් සඟරාව නිකුත් කරන ලද බිලියන...
දමිතා සහ ඇගේ සැමියා රිමාන්ඩ්
පුවත්
April 5, 2024
රංගන ශිල්පී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ලබන 17 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මූල්‍ය වංචා චෝදනා මත...
පොහොට්ටු මන්ත්‍රීවරු පිරිසක්, සජබ සමඟ එක්වෙති
පුවත්
April 5, 2024
සමගි ජන බලවේගය සහ නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරු 06 දෙනකු අද (05) සන්ධානගත වෙමින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කළහ. එම මන්ත්‍රීවරු වෙන් වෙන් වශයෙන් සමගි...
ශාෆ්ටර් ඝාතනයේ විමර්ශන කඩිනමින් අවසන් කරන්නැයි නියෝග
පුවත්
April 4, 2024
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ශාෆ්ටර් ගේ ඝාතන සිද්ධියට අදාල රස පරීක්ෂක වාර්තාව ද උපයෝගි කරගනිමින් කඩිනමින් විමර්ශන අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මියයයි
පුවත්
April 4, 2024
අනුරාධපුරය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අද(04) අභාවප්‍රාප්ත වී ඇත. ඹහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...
පිහියෙන් ඇන ඝාතනය කරලා
පුවත්
April 4, 2024
ගාල්ල ඩිඩිස්වත්ත පදිංචි තිස්පස් හැවිරිදි පුද්ගලයෙකු පිහි ඇණුමක් හේතුවෙන් මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. අසල්වැසි නිවසක පදිංචි අය සමග ඇතිවූ අමනාපයක් නිසා, මියගිය අය එම...
පෞද්ගලික වෛද්‍යවරුන්ට ලියාපදිංචිය අනිවාර්යයි
පුවත්
April 3, 2024
සියලුම පෞද්ගලික වෛද්‍යවරුන් සහ රසායනාගාර ඇතුළු වෛද්‍ය මධ්‍යස්ථාන පළාත් මට්ටමින් ලියාපදිංචි වීම අනිවාර්යය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. ශ්‍රී ලංකාව...
අධිකරණයට ප්‍රකාශයක් නොදෙන බව මෛත්‍රීපාල කියයි
පුවත්
April 3, 2024
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා හමුවේ රහස්‍ය ප්‍රකාශයක් ලබා නොදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...
1
...
179
180
181
...
1,121
Page 180 of 1,121
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
පුවත්
September 28, 2026
කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල්
පුවත්
September 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok