spot_img
spot_img

පුවත්

Online ආරක්ෂණ පනතට එරෙහිව සිවිල් සංවිධාන රැසක් පෙරට එයි

“ඔන්ලයින් ආරක්ෂණ පනත” ඇතුළු මර්දනකාරී පනත් කෙටුම්පත් වලට විරෝධය පළ කරමින් සිවිල් සමාජ සංවිධාන, විද්වතුන් සහ පුරවැසි ක්‍රියාකාරිකයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඒකාබද්ධ කමිටුව...

Online පනතට පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතැය

ඔන්ලයින් ආරක්ෂාව සම්බන්ධ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු ආංශක අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ. එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබූ...

බෙලිඅත්තේ ඝාතනය ගැන සොයන්න, පොලිස් කණ්ඩායම් 06ක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ දී අද (21) උදෑසන වෙඩි තබා පස් දෙනකු ඝාතනය කර ඇත්තේ පැරණි ‍කොන්තරයක් හේතුවෙන් යැයි පොලිසිය කියයි. තංගල්ල අධිකරණයේ...

Facebook, Youtube, Google ඇතුළු සමාගම් රැසක් ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ පොලිසිය, සර්ට් ආයතනය සහ විදුලි සංදේශ නියාමන කොමිසම සමඟ Facebook, Youtube, Google ඇතුළු සමාගම් කිහිපයක් දැනට පවත්වාගෙන යන සම්බන්ධතා ලබන 24 වැනි...

කරාපිටියේ විශේෂඥ වෛද්‍යවරයාට ඇප

රෝහල් සේවිකාවකට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා මහතා ඇප මත මුදාහැරීමට අද (22) ගාල්ල ප්‍රධාන...

ලෝක ආර්ථිකය වෙනස් කරන්න රනිල් යෝජනා කරයි

ලෝක මූල්‍ය සැකැස්ම ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ උගන්ඩාවේ කම්පාලා නගරයේ දී පැවැත්වෙන “G77 සහ...

වෛද්‍යවරයාට පහරදුන් සේවකයන් රිමාන්ඩ්

කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරාට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් කණිෂ්ඨ කාර්යමණ්ල සේවිකාව සහ සේවිකාවන් දෙදෙනා ලබන 29 වැනි දා දක්වා රිමාන්ඩ්...

හාමුදරුවරුන් ලිංගික හිංසන කරන බව කී, භික්ෂුව ශාසනයෙන් නෙරපයි

තමන් පවා සාමණේර හිමිනමක ලෙස සිටිය දී නායක හිමිවරුන්ගෙන් ලිංගික අතවරයට පත් වූ බවත් සංඝ ශාසනය තුළ පොඩි හාමුදුරුවරුන්ට ලිංගික අතවර නොකරන භික්ෂුවක් නොමැති...

වෛද්‍යවරයාට පහර දුන්නා යැයි තිදෙනකු අත්අඩංගුවට

කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා මහතාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවක සහ සේවකයන් දෙදෙනකු ඊයේ (20) රාත්‍රී...

සිවුර සුනඛයකටු ඇන්ද වූ, උපසම්පදා භික්ෂුව යළි අත්අඩංගුවට

සිවුර බල්ලකුට අන්දවා සමාජ මාධ්‍යවලට වීඩියෝ එකතු කළ බව කියන විශ්වබුද්ධි නමින් පෙනී සිටින උපසම්පදා භික්ෂුව නැවත අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

වෛද්‍යවරයා ඉල්ලා, කරාපිටියේ උද්ඝෝෂණ

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශය භාර ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා වහාම නිදහස් කරන ලෙසත්, ඔහුට එරෙහිව ක්‍රියාත්මක කර ඇති කුමන්ත්‍රණය පරාජය කරන ලෙසත් ඉල්ලා...

ජපන් සඳ මෙහෙයුම සාර්ථක වෙයිද?

සඳ වෙත යැවූ ජපාන යානය සෙනසුරාදා (20) මධ්‍යම රාත්‍රියේ සාර්ථකව සඳමත පතිත වූ නමුත් තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙහෙයුමේ අරමුණු සාර්ථක වේදැයි බියක් පවතින බව...

Recent articles

error: Content is protected !!