Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
January 23, 2024
කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 8,524ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 700ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 92ක් පහළ යාම...
ගාසාවේ නිර්භීත මාධ්‍යවේදීන්
factum
January 23, 2024
සීනාත් අයුබ් විසිනි, ගාසා තීරයේ පවතින යුද්ධය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය (ICJ) ඉදිරියේ ඊශ්‍රායලයට එරෙහි නඩුවේ කටයුතු අතරතුර, දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් අයර්ලන්ත නීතීඥ Blinne Ní...
මර්ධනයේ පිරිවැය, ජනතාව මතට ?
දේශපාලනය
January 23, 2024
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අවම වශයෙන් දුසිම් දෙකක්වත් සම්බන්ධ වෙමින්, පසුගිය සතියේ දී මුහුද මැද පැවැත්වූ බව කියන “සාදය” පිළිබඳ ආන්දෝලනය චෝදනාත්මක සහ ප්‍රති චෝදනාකාරී...
වෛද්‍ය තර්ජනයට ආණ්ඩුව බිය වෙයි
පුවත්
January 23, 2024
වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව ගෙවීම අත්හිටුවීමට ගත් තීරණය නැවත හකුළා ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කිරීම හේතුවෙන් හෙට (24)...
ඉඩම් ආරවුල හිමිනම අපවත් කරයි
පුවත්
January 23, 2024
ගම්පහ, මල්වතුහිරිපිටියේ විහාරස්ථානයකට පැමිණ දානය වළඳමින් සිටි භික්ෂුවකට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ කාලයක සිට පැවැති ඉඩම් ආරවුලක් හේතුවෙන් විය හැකියැයි පොලිසිය සැකකරයි. මෙලෙස ඝාතනයට...
Digital ආරක්ෂණ පනතට එරෙහිව පත්‍රිකා බෙදයි
පුවත්
January 23, 2024
රටේ පුරවැසියන්ගේ තොරතුරු දැනැගැනිමේ අයිතිය සීමා කරමින් සහ අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය සීමා කරමින් මාර්ගගත ක්‍රමවල ආරක්ෂාවට යැයි අලුතින් ගෙන එන සමාජ මාධ්‍ය මර්ධන...
පාර්ලිමේන්තුවේ වැඩ නවතී
පුවත්
January 23, 2024
පාර්ලිමේන්තුව අද (23) උදෑසන රැස්වුව ද ඒහි කටයුතු අත්හිටුවීමට කතානායකවරයා තීරණය කළේය. ඔන්ලයින් ක්‍රමවල සුරක්ෂිතභබාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද ආරම්භ වීමට නියමිතව...
චීනයේ 7.0ක භූමිකම්පාවක් සමඟ පසු කම්පන 40කින් ප්‍රදේශයම දෙදරයි
පුවත්
January 23, 2024
චීනයේ බටහිර දිග ප්‍රදේශයේ රිච්ට් මාපක 7.0ක භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතන පවසයි. මෙම භූමිකම්පාව සිදු ව ඇත්තේ කිර්ගිස්තාන් දේශසීමාව ආසන්නයේ ෂිංජියැං...
දේශපාලකයන්ට හැමදාමත් ජනතාව රැවටිය හැකි ද ?
දේශපාලනය
January 23, 2024
කපිතාන් වසභ විසිනි, • ආර්ථික කළමනාකරණය පිළිබඳ ද්විත්ව ප්‍රමිති සම්බන්ධයෙන් වර්ධනය වන මහජන විරෝධය මධ්‍යයේ රනිල් වික්‍රමසිංහ ස්විට්සර්ලන්තය, උගන්ඩාව වෙත පිටත් ගියේය. 1අනුර කුමාර දිසානායක කියා සිටින්නේ රනිල්...
රාම් දෙවොල හදිසියේ විවෘත කළේ දේශපාලන වාසි ගැනීමටද?
පුවත්
January 22, 2024
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අයෝධ්‍යාවේ හින්දු දෙවියන් වන රාම් දෙවොල අද (22) විවෘත කෙරිණ. 1992 දී 2000 කට ආසන්න පිරිසකට මරුකැඳවමින් හින්දු මැරයන් විසින්...
“රටේ වටේ ම මුහුද තිබිලත් මාළු, කරවල, සැමන් රටින් ගේන්නේ නිලධාරීන්ගේ වරදින්”- ඇමති මනූෂ
පුවත්
January 22, 2024
ධීවරයින් සහ එම ක්ෂේත්‍රය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් කිසිඳු අවබෝධයකින් තොරව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කටයුුත කරමින් සිටින බවත් ඒ අනුව ධීවරයින් රැක බලා ගැනීමට හැකිවන...
වෛද්‍යවරයාට පහරදුන්නා යැයි කී සේවකයන්ටත් ඇප
පුවත්
January 22, 2024
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකය භාර විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරාට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඊයේ (21) දින සිට ලබන 29 වැනි...
1
...
212
213
214
...
1,121
Page 213 of 1,121
Recent articles
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok