Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සුනඛයකුට සිවුරක් ඇන්දූ, උපසම්පදා භික්ෂුවට ලක්ෂ ගණන් මුදල් ලැබුණු හැටි ?
පුවත්
December 20, 2023
සුනඛයකුට සිවුරක් අන්දවා සමාජ මාධ්‍ය වීඩියෝවක් ප්‍රසිද්ධියට පත්කළේ යැයි කියමින් රිමාන්ඩ් කරන ලද රත්නපුරේ විමලබුද්ධි හෙවත් “විශ්ව බුද්ධි මුනි” නමින් පෙනී සිටින උපසම්පදා භික්ෂුවගේ...
වරදකරුවකු වූ කරුණෑගල නගරාධිපතිගේ නඩුවට නගර සභා ගිණුමෙන් කෝටියක් ගෙවලා
පුවත්
December 20, 2023
කුරුණෑගල බුවනකබා රාජ සභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් වරදකරු වී බන්ධනාගාරගත ව සිටින පිරිස වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥයන්ට ගාස්තු වශයෙන් මහ නගර සභා...
ට්‍රම්ප්ගේ සිහිනය බොඳ වෙයි ?
පුවත්
December 20, 2023
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා තිබේ. එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධිවිධාන අනුව මෙම නියෝගය නිකුත්...
ලාංකිකයන්ට, ඊශ්‍රායලයේ රැකියා 30,000ක් ලැබෙයි
පුවත්
December 20, 2023
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා තෝරා ගනු ලැබූ පළමු කණ්ඩායම සඳුදා සහ අඟහරුවාදා කටුනායක ගුවන්තොටුපොලින් ඊශ්‍රායලය බලා පිටත්ව ගියේය. මෙම කණ්ඩායමට 50 දෙනකු ඇතුළත් වූ...
කොටස් වෙළෙඳ පොළ
පුවත්
December 20, 2023
කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 7,623ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 566ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 60ක් පහළ යාම...
කතරගම ‘චූටි කපුවා’ ඇප මත මුදාහරී
පුවත්
December 19, 2023
කතරගම දේවාලයට පූජා කළ රත්තරන් පවුම් 38ක් බරැති රන් තැටියක් අතුරුදන්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කපුවන් දෙදෙනා අතරින් එක් කපුවකු අද (19) තිස්සමහාරාම මහේස්ත්‍රාත්...
රතු මුහුදේ ප්‍රහාර, තෙල් මිල ඉහළ නගී ?
පුවත්
December 19, 2023
රතු මුහුදේ වාණිජ නැව්වලට ප්‍රහාර එල්ල වීම හේතුවෙන් තෙල් සහ අනෙකුත් භාණ්ඩවල මිල ඉහළ යෑමේ අවදානමක් පවතින බව විශ්ලේෂකයින් අනතුරු අඟවා තිබේ. යේමනයේ හවුති කැරලිකරුවන්...
චීනයේ භූ කම්පනයෙන් 126ක් මරුට
පුවත්
December 19, 2023
චීනයේ වයඹ දිග ගන්සු පළාතේ ඇතිවූ රිච්ටර් මාපක 6.2 ක ප්‍රබල භූ කම්පනයෙන් 126 දෙනකු පමණ මියගොස් ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලැබූ 700කට...
වනිඳුට මෙන් තුන්ගුණයක් ඩිල්ශාන්ට ලැබෙයි
ක්‍රීඩා
December 19, 2023
අයිපීඑල් තරඟාවලිය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ඩිල්ශාන් මදුශංක අමෙරිකානු ඩොලර් 554,000ක මුදලකට මිල දී ගෙන ඇති අතර වනිඳු හසරංග සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින්...
ඡන්දය ඉල්ලීමට ගිය, රාජ්‍ය නිලධාාරීන්ට වරප්‍රසාද රැසක්
පුවත්
December 19, 2023
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ රාජ්‍ය නිලධාරීන්නට සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිවිව ඇතැයි වාර්තා වේ. දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන්ට මෙම සහනය...
මෙන්ඩිස් ප්‍රතික්ෂේප වෙද්දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට වාර්තාගත මිලක් ලැබෙයි
ක්‍රීඩා
December 19, 2023
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් වූ කුසල් මෙන්ඩිස් කිසිම කණ්ඩායමක් විසින් මිල දී ගැනීමට උනන්දු නොවූව ද ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක පැට් කමින්ස...
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය, ධම්මිකට ?
පුවත්
December 18, 2023
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා පත්කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. එම පක්ෂයේ ලේකම් සාගල කාරියවසම් සහ පක්ෂයේ සභාපති මහින්ද...
1
...
227
228
229
...
1,122
Page 228 of 1,122
Recent articles
වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්‍ය සේවකයාගේ නිවසට ප්‍රාදේශීය ලේකම් යයි!
පුවත්
October 1, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 1, 2026
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට
පුවත්
October 1, 2026
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok