Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට්, අර්ජුනට භාරදෙයි
ක්‍රීඩා
November 6, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුතු අතුරු කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කටයුතු කර තිබේ. මෙම කමිටුවේ සාමාජිකයන් සංඛ්‍යාව 07 දෙනෙකි. ශ්‍රී ලංකා...
ආර්ථික අර්බුදය, කිරිපිටි ආනයනය අඩකින් අඩුකරයි
පුවත්
November 5, 2023
2022 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ජනතාව කිරිපිටි පරිභෝජනය 2020 වර්ෂයට සාපේක්ෂව හරි අඩකින් පමණ අඩු වී ඇතැයි පාර්ලිමේන්තුවේ දී අනාවරණය විය. පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක...
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ‘බැසිල්’ ?
පුවත්
November 5, 2023
ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා බැසිල් රාජපක්ෂට ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගන්න යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් දැනුම් දී ඇතැයි “ඉරිදා දිවයින” පුවත්පත වාර්තා කරයි. අනෙක්...
“ආණ්ඩුවේ කෙරුවාව ගැන, ජනතා අප්‍රසාදය වැඩි වෙලා” සමීක්ෂණයකින් හෙළිවෙයි
පුවත්
November 5, 2023
රටේ ජනතාව තුළ, ආණ්ඩුවේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇති අනුමැතිය වේගයෙන් පහළ වැටී ඇතැයි ද එය පසුගිය ජුනි මාසයේ දී 21% ක සිට ඔක්තෝබර් මස අවසානය...
අම්පිටියේ සුමන, ICCPR පනත අනුව අත්අඩංගුවට ගන්න යැයි පැමිණිල්ලක්
පුවත්
November 5, 2023
භික්ෂුවක් ලෙස, මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ සිටිමින් ජාතීවාදී අදහස් ප්‍රකාශ කරමින් වෙනත් ජාතීන් වෙත වෛරය ඇතිකරන ප්‍රකාශ නිකුත් කරන අම්පිටියේ සුමන ට එරෙහිව අද (05)...
ළමා නිවාසයේ ළමයි 26යි, අක්‍රමිකතා ගැන නඩු 35ක්. ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන්නේ වසර දෙකකින්
පුවත්
November 5, 2023
රජය විසින් පවත්වාගෙන යන ළමා නිවාසයක ඇති ගැටලු පිළිබඳ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇසූ විට ඊට පිළිතුරු ලබාදෙන්නේ වසර දෙකකට පසුව යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර...
ලෝක කුසලානය දිනන්නේ කවුද ? ශ්‍රී ලංකාවටත් තවමත් අවස්ථාවක්
ක්‍රීඩා
November 5, 2023
ලෝක කුසාලාන තරඟාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ ස්ථානයක් අපරාජිත ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව විසින් දැටනමත් වෙන්කරගෙන ඇතත් අනෙක් ස්ථාන දෙක තවමත් විවෘතව තිබීම හේතුවෙන්...
ශ්‍රී ලංකා ක්‍රිකට්, ජනපති රනිල්ගේ පිහිට පතයි
පුවත්
November 5, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකරමින් තම දුක්ගැනවිලි ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. ඔහු එම ලිපිය මගින් ජනාධිපතිවරයාට පවසා...
පස් කන්දක්, කාන්තාවකට මරු කැඳවයි
පුවත්
November 5, 2023
මහනුවර, මහියංගනය මාර්ගයේ රඹුක්වැල්ල ප්‍රදේශයේ පලතුරු වෙළෙඳ සැළක් පිටුපස තිබූ පස් කන්දක් ඊයේ (04) රාත්‍රී කඩාවැටීමෙන්න කාන්තාවක මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ, රඹුක්වැල්ල,...
පාසල් නිවාඩුව ගැන ඇමති කියයි
පුවත්
November 5, 2023
පාසල්වල තුන්වැනි වාරය අවසන් කිරීමේ නිවාඩුව 2023 දෙසැම්බර් මස 22 වැනි දා සිට 2024 පෙබරවාරි 02 වැනි දා දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍ය...
මානව ඉතිහාසයේ පුදුම සහගත සොයා ගැනීමක්, ලොව පැරණිතම පිරමීඩය ඉන්දුනීසියාවෙන්
පුවත්
November 4, 2023
ඉන්දුනීසියාවේ හමු වී ඇති පිරමීඩයක් ලෝකයේ මෙතෙක් හමු වූ මානවයා විසින් ඉදිකරන ලද පැරණිතම පිරමීඩය ලෙස වර්ගීකරණය කරන බව පුරාවිද්‍යාඥයන් විසින් දැනුම් දී තිබේ. මෙම...
දැදුරු ඔයේ, වාන් දොරටු විවෘත කරයි
පුවත්
November 4, 2023
දැදුරුඔයේ වාන් දොරටු 05ක් අඩි 04 බැකින් විවෘත කළ බව ජලාශය භාර වාරි ඉංජිනේරු සම්පත් සමරජීව පවසයි. දැදුරුඔයේ පෝෂක ප්‍රදේශවලට ඊයේ (03) දිනයේ ලැබුණු වර්ෂා...
1
...
228
229
230
...
1,100
Page 229 of 1,100
Recent articles
මීගමුව ගැටුමෙන් ඉන්දීය ජාතිකයෙකුත් මරුට, කාන්තා රැඳවියන් වාරියපොළට සහ බෝගම්බරට
පුවත්
July 9, 2026
පාසලකට පස් කන්දක් කඩා වැටී සිසුන් හත්දෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට
පුවත්
July 8, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 8, 2026
කරච්චි මුහුදු තීරයේදී ගුවන් යානයක් අතුරුදන්, සෙවීම් මෙහෙයුම් දිගටම
පුවත්
July 8, 2026
මීගමුව ගැටුමෙන් තුවාල ලැබූ තවත් නිලධාරියෙකු සහ බූස්සට සහ අඟුණුකොළපැලැස්සට මාරු කළ රැඳවියන් දෙදෙනෙකු මරුට
පුවත්
July 8, 2026
“මම ඇත්තටම කවුද?” විදෙස්ගත ලාංකික දරුවන්ගේ අහිමි අනන්‍යතාවය “සොයමු”
පුවත්
July 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok