Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කෝප් කමිටු සභාපතිගේ පුතා නිසා කතානායකගෙන් විශේෂ උපදෙස්
පුවත්
November 20, 2023
කෝප්, කෝපා කමිටු ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා පැවැත්වෙන අවස්ථාවල දී වෙනත් බාහිර පුද්ගනයන් එම රැස්වීම් කාමරතුළට ගෙන්වා නොගත යුතු යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන...
ගාල්ලේ ඇති, මෙරට පැරණිතම මුස්ලිම් පල්ලිය පෞරාණික උරුමයක් කරයි
පුවත්
November 20, 2023
ශ්‍රී ලංකාවේ පැරණිත ම ඉස්ලාම් දේවස්ථානය යැයි සැළකෙන, ගාල්ල මාගාල්ලේ කච්චිවත්ත ඉස්ලාම් දේවස්ථානය පුරාවිද්‍යා වටිනාකමක් ඇති පෞරාණික උරුම ස්ථානයක් ලෙස නම් කිරීම ඊයේ (19)...
ඕස්ට්‍රේලියානුවෝ ලෝක කුසලානය දිනති
ක්‍රීඩා
November 19, 2023
ලොව විශාලත ම ක්‍රිකට් ක්‍රීඩාංගණයට රැස්ව සිටි ලක්ෂයක පමණ ක්‍රීඩා ලෝලීන්ගේ ඇස් ඉදිරිපිට දී ම සමස්ත ඉන්දියානුවන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඕස්ට්‍රේලියාව එක්දින ක්‍රිකට් ලෝක...
පොලිස්පතිගේ සේවා දිගුව ප්‍රතික්ෂේපයි
පුවත්
November 19, 2023
විශ්‍රාමික පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට තවදුරටත් සේවා දිගුවක් ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ. පසුගිය 03 වැනි දා පොලිස්පතිවරයාට දින 21ක කාලයක් සඳහා තුන්වැනි සේවා...
ඡන්ද පත්‍රිකා මුද්‍රණයට වෙන්කළ මුදලට සිදු වූ දේ, හෙළිකරන්න යැයි නියෝගයක්
RTI
November 19, 2023
දිලිණි රණේපුර විසිනි ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට වසර හතරක දී වෙන් කළ ප්‍රතිපාදන වියදම් කළේ කුමන කාර්යයන් සඳහාද යන්න ඇතුළු තොරතුරු රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව මුදා...
ක්‍රිකට් තහනමට හේතු වූ, ශම්මිගේ ලියුම් මෙන්න
ක්‍රීඩා
November 19, 2023
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න යැයි දැනුම් දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා විසින් ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය වෙත යවන ලද ලිපි...
දිඹුලාගල සෙල්ලිපිය, පිටපත් කර අවසන්
පුවත්
November 19, 2023
දිඹුලාගලින් සොයාගන්නා ලද ශ්‍රී ලංකාවේ මෙතෙක් හමු වූ විශාලත ම සෙල්ලිපිය පිටපත් කර අවසන් යැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී තනුර දයානන්ද පවසන්නේ දිගින්...
“ක්‍රිකට් තහනම් කරන්න” යැයි, ෂම්මිගේ පාවාදීම පාර්ලිමේන්තුවට
පුවත්
November 19, 2023
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට හේතුවක් වූ බව කියන ලිපියක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රිකට් ආයතනයට අනවශ්‍ය...
හාමුදුරුවන්, ඝාතකයෙක් වෙයි
පුවත්
November 19, 2023
හිමිනමක විසින් තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් නිලධාරියා අද (19) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇතැයි කරාපිටිය...
දරුවන් වනසන, කාමතුරයන් නවීකරණය වෙලා
RTI
November 19, 2023
හර්ෂා සුගතදාස විසිනි කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ දී පාසල් දැරියක් බස් රථයක් තුළ දී අතවරයට ලක්වීමේ සිදුවීමක් පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කළේය. මෙම සිද්ධියේ සැකකරුවන් වන...
දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමේ, ගංවතුර අවදානමක්
පුවත්
November 19, 2023
දැදුරු ඔය ජලාශය පිටාර ගැලීමට ආසන්නව ඇති බැවින් වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙබයිගනේ, බිංගිරිය, හලාවත, රස්නායකපුර, ආරච්චිකට්ටුව සහ පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගංවතුර අවදානමක් හටගත...
බදු නොගෙවා, ජොන්ස්ටන්ගේ සමාගම නම වෙනස් කරලා
පුවත්
November 18, 2023
බදු ගෙවීම් පැහැර හැර ඇති “වයඹ ඩිස්ටලරීස්” සමාගමට එම ගෙවීම් ඔක්තෝබර් 31 වැනි දිනට පෙර සිදුකරන ලෙස දැනුම් දුන් පසු සමාගමේ නම වෙනස් කර...
1
...
243
244
245
...
1,122
Page 244 of 1,122
Recent articles
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 2, 2026
වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්‍ය සේවකයාගේ නිවසට ප්‍රාදේශීය ලේකම් යයි!
පුවත්
October 1, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 1, 2026
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට
පුවත්
October 1, 2026
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok