Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
වළවේ ගඟ පිටාර ගලයි. විපතට පත්වූවන් සොයා මෙහෙයුම්
පුවත්
November 23, 2023
වලවේ ගඟ මේ වනවිට ස්ථාන කිහිපයකින්ම පිටාර ගලමින් තිබේ. අධික වර්ෂාව හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු පහක් විවෘත කර ඇති බැවින් මේ වනවිට වලවේ...
දිස්ත්‍රික්කයක් ම වතුරින් යටවන ලකුණු
පුවත්
November 23, 2023
වව්නියාවේ වැව් 415ක් මේ වනවිට පිටාර ගලන බව වව්නියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ.සරත්චන්ද්‍ර පවසයි. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව් 617න් වැව් 400ක් ද සුළු වාරිමාර්ග...
ගම්පහ මහ ගංවතුර තත්වයක්
පුවත්
November 23, 2023
මහ වැසි හේතුවෙන් අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් අද (23) උදෑසන වනවිට මහ ගංවතුර තත්වයක් ඇති වී තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු...
නායයාමෙන් තරුණියන් දෙදෙනකු මරුට
පුවත්
November 22, 2023
හාලිඇල, උඩුවර 06 කණුව ප්‍රදේශයේ කැන්දගොල්ල පතන අද (22) සවස නාය යාමක් හේතුවෙන් තරුණියන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසය පවසයි.
කොටස් වෙළෙඳ පොළ අද
පුවත්
November 21, 2023
කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 8,585ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 912ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 38ක් පහළ යාම...
ක්‍රිකට් තහනම දිගටම, ෂම්මිත් ICC යයි
පුවත්
November 21, 2023
ශ්‍රී ලංකාවේ ක්‍රිිකට් තවදුරටත් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (21) තීරණය කර තිබේ. එලෙස සාමාජිකත්වය තහනම් වුව ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සාමාන්‍ය පරිදි...
අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මතයි
පුවත්
November 21, 2023
අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 45කින් අද (21) සම්මත විය. අද සවස පැවති දෙවැනිවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීමේ දී අයවැයට පක්ෂව ඡන්ද 122ක්...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
November 20, 2023
කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 8,637ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,102ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 66ක් පහළ යාම...
වෛද්‍ය සැපයුම් ලොක්කන් 04ක් රිමාන්ඩ්
පුවත්
November 20, 2023
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ඇතුළු හතර දෙනකු ලබන 29 වනදා දක්වා රිමාන්ඩ්...
අපයෝජනයට ලක් වී උසාවියට කැඳවූ දැරිය උසාවියේ දී යළි අපයෝජනයට
පුවත්
November 20, 2023
අපයෝජනයට ලක්වීම හේතුවෙන් අධිකරණයට කැඳවා සිටි 12 හැවිරිදි වින්දිත දැරියක් අධිකරණය භූමියේ දී ම නැවත වතාවක් අතවරයට ලක්කළැයි කියන 58 හැවිරිදි පුද්ගයකු අත්අඩංගුවට ගත්...
ක්‍රිකට් නඩුවට, වෙච්ච දේ
පුවත්
November 20, 2023
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරන ලද ක්‍රිකට් අතුරුකමිටුවට එරෙහි පෙත්සම් විභාගය ලබන 22 වැනි දා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (20) තීරණය කළෙය. ක්‍රීඩා අමාත්‍යවරයා විසින්...
කෝප් කමිටු සභාපතිගේ පුතා නිසා කතානායකගෙන් විශේෂ උපදෙස්
පුවත්
November 20, 2023
කෝප්, කෝපා කමිටු ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා පැවැත්වෙන අවස්ථාවල දී වෙනත් බාහිර පුද්ගනයන් එම රැස්වීම් කාමරතුළට ගෙන්වා නොගත යුතු යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන...
1
...
242
243
244
...
1,122
Page 243 of 1,122
Recent articles
වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්‍ය සේවකයාගේ නිවසට ප්‍රාදේශීය ලේකම් යයි!
පුවත්
October 1, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 1, 2026
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට
පුවත්
October 1, 2026
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok