Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මේසන් බාස්ගේ ධම්මික පැණිය, ආණ්ඩුව කළ අපරාධමය වරදක්
පුවත්
August 31, 2023
මංගලනාත් ලියනආරච්චි විසිනි කොළඹ පදිංචි, වෘත්තීය සංචාරක මග පෙන්වන්නෙකු 2020 මාර්තු 03 වන දා ඉතාලි ජාතික සංචාරකයින් සිව් දෙනෙකු සමග දඹුල්ල ප්‍රදේශයේ සංචාරය කරමින් සිටියේය....
‘සන්සුන්ව ඉන්න’ යැයි චීනය ඉන්දියාවට කියයි
පුවත්
August 31, 2023
චීන ඉන්දියා දේශසීමා ඇතුලත් නව චීන සිතියමක් සම්බන්ධයෙන් විරෝධය පලකළ ඉන්දියාවට “සන්සුන්ව සිටින්න” යනුවෙන් චීනය පවසා තිබේ. ඊසානදිග අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය සහ මතභේදයට තුඩු දී...
මහල් නිවාසයේ ගින්නෙන් 70ක් මරුට
පුවත්
August 31, 2023
දකුණු අප්‍රිකාවේ හැන්නස්බර්ග් නගරයේ මහල් පහකින් යුත් නිවාසයක ගින්නක් ඇතිවීමෙන් පුද්ගලයන් 70 කට වැඩි පිරිසක් මිය ගොස් 50ක් පමණ තුවාල ලබා තිබේ. මියගිය අය අතර අවම...
ගාලු පළමු බාලදක්ෂයෝ, වෙරළ පිරිසිදු කරති
පුවත්
August 31, 2023
පළමු ගාලු මහින්ද බාලදක්ෂ සමූහය විසින් ඊයේ (30) ගාල්ල කොටුව සහ ඒ අවට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාමත්මක කරන ලදී. ඊයේ උදෑසන ගාල්ල බාලදක්ෂ...
මවක් අදහාගත නොහැකි දෙයක් කරයි. දියණියගේ නිරුවත තම පෙම්වතාට යවලා
පුවත්
August 30, 2023
පාසල් සිසුවියක වන තම දියණියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන පෙම්වතකුට යැවූ, එම දැරියගේ මව ලබන 12 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි අත්තනගල්ල...
“කුරුන්දි විහාරයේ වැඩ පුරාවිද්‍යාව අනුව පමණයි. පිට පළාත්වල අයට ඊට මැදිහත් වෙන්න බෑ” ජනපති කියයි
පුවත්
August 30, 2023
කුරුන්දි විහාරය ආශ්‍රිත ප්‍රදේශයට කිසිදු පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයන්ට බලපෑම් කිරීමට ඉඩ නොදෙන බවත් පුරාවිද්‍යා ආඥාපනත අනුව ප්‍රදේශවාසීන් පමණක් සම්බන්ධ කරගෙන කටයුතු කරගෙන යන...
ගාල්ලෙන් සොයාගත් මාරාන්තික රෝගය, කොළඹින් මතුවෙයි
පුවත්
August 30, 2023
ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් දෙදෙනකුට මරු කැඳවූ මෙනින්ගොකොකල් රෝගයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ පුද්ගලික ආයතනයක සේවයේ නිරත ජාඇළ...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
August 29, 2023
කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 16,083ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,647ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 04ක් පහළ යාම...
තරුණ තරුණියන් රවටා, හොර රියැලටි වැඩසටහනක් කෝටි ගණනක් මුදල් අරගෙන
පුවත්
August 29, 2023
සුපිරි තරු බිහිකරන රියැලට වැඩසටහනක් පවත්වන බව පවසමින්, ගුවන්විදුලි නාලිකාවක කාර්ය මණ්ඩලය ලෙස පෙනී සිටි පිරිසක් උතුරේ තරුණ තරුණියන් රවටා රුපියල් කෝටි ගණනක් වංචා...
දොස්තර හංඟන්න හැදූ ළමා මව ගැන, පොලිස් පරීක්ෂණයක්
පුවත්
August 29, 2023
කරාපිටිිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ළමා මවක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදී එම බාලවයස්කාර මව සහ දරුවා බලහත්කාරයෙන් රෝහලෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන්...
කාන්තාවකගේ මොළයෙන්, පරපෝෂිත පණුවෙක් එළියට ගනී
පුවත්
August 29, 2023
කාන්තාවකගේ මොළය තුළ ජීවත් වූ පරපෝෂිත පණුවෙක් සොයාගත් බව වෛද්‍යවරු කණ්ඩායමක් පවසති. සෙන්ටිමීටර 08ක් පමණ දිගැති මෙම පරපෝෂිත පණුවා සොයාගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවේ කැන්බරා රෝහලේ වෛද්‍යවරු...
දළදා පෙරහැර ගිනි ගණනට විකිණෙයි
පුවත්
August 29, 2023
ශ්‍රී ලංකාවේ විශාලතම සංස්කෘතික උළෙලක් ලෙස සැළකෙන මහනුවර දළදා පෙරහැර නැරඹීමට වෙන්කරන ආසනයක් රුපියල් 25,000.00ක් බව මහනුවර මහ නගර සභාව පවසයි. නාගරික කොමසාරිස් ඉෂාන්...
1
...
281
282
283
...
1,123
Page 282 of 1,123
Recent articles
ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය
පුවත්
October 6, 2026
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
පුවත්
October 6, 2026
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 5, 2026
අධික උණුසුමෙන් ගැබිනි මව්වරුන් සහ බිළිඳුන්ට අවදානම ඉහළට – එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රධානී
පුවත්
October 5, 2026
යාපනයේ තිලීපන් රුව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්
පුවත්
October 5, 2026
තිලීපන් පිළිරුව ඉවත් කිරීමෙන් මතුවන පශ්චාත් යුද සමාජය සහ අනුස්මරණ අයිතිය අතර පවතින ගැඹුරු රේඛාව
පුවත්
October 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok