Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
විදුලි ගාස්තු 66%කින් ඉහළට
පුවත්
February 14, 2023
විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කර ඇති 66%ක විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (14) කීවේය....
ෂාෆ්ටර්ගේ ඝාතන නඩු භාණ්ඩ අතර ආගන්තුකයකුගේ ඩීඑන්ඒ හමුවෙයි
පුවත්
February 14, 2023
දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට අදාළව රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවූ නඩු භාණ්ඩවල මරණකරුගේ ජෛව සාම්පලවලට අමතරව වෙනත් ජෛව සාම්පල තිබී හමුවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
දකුණේ තවත් ඝාතනයක්
පුවත්
February 14, 2023
ඇල්පිටිය අලුත්ගම මාර්ගයේ හතේ කණුව ඉන්ධන පිරවුම්හළ අසළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. යතුරුපැදියකින් පැමිණි දෙදනකු විසින් වෙඩි තැබීම සිදුකර පළාගොස්...
පුංචි ඡන්දය කල් යයි ?
පුවත්
February 14, 2023
රජයේ මුද්‍රණාලය විසින් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමේ කටයුතු සිදු නොකරන බැවින් සැළසුම් කළ පරිදි මැතිවරණය පැවැත්වීම ගැටලු සහගත යැයි මැතිවරණ කොමිසම අද (14) නිල...
දීර්ඝ විදුලි කප්පාදුවක් අත ළඟ ? නැතිනම් විදුලි බිල වැඩිකරන බව කියයි
පුවත්
February 13, 2023
විදුලි බිල වැඩි නොකරන්නේ නම් දීර්ඝ විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලි බල මණ්ඩල නිලධාරීන් පවසයි. විදුලි බිල වැඩි නොකළහොත් විදුලි නිෂ්පාදනය සඳහා ගල් අඟුරු...
විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීම නවතී
පුවත්
February 13, 2023
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතරකරන ලද බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් මේ තත්වය උදාවී ඇත. ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ...
අම්පිටියේ සුමනරතන හිමිට වෙඩි ප්‍රහාරයක්
පුවත්
February 13, 2023
මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරයේ පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය පවසයි. අද (13) අලුයම මෙම ප්‍රහාරය එල්ලකර ඇති අතර හිමියන් වැඩ සිටි...
දුම්රිය කිහිපයක් අවලංගු කරයි. මගීන් අමාරුවේ
පුවත්
February 13, 2023
කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් අද (13) ධාවනය නොවූ බව වාර්තා වෙයි. හික්කඩුව සිට මරදාන දක්වා උදෑසන 5.25ට ධාවනය වන කාර්යා දුම්රියක් ද මහව සිට කොළඹ...
අත්‍යාවශ්‍ය ඖෂධ 150ක තොග අවසන් ?
පුවත්
February 13, 2023
අත්‍යවාශ්‍ය ඖෂධ වර්ග 1550ක පමණ හිඟයක් ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි උප සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර කියා සිටියේ දැනට පවතින අත්‍යාවශ්‍ය ඖෂධ තොග අවසන් වෙමින්...
තුර්කි භූමිකම්පාවේ මරණ 30,000ට ආසන්න වෙයි. ශ්‍රී ලාංකික කතකගේ සිරුරත් හඳුනාගනී
පුවත්
February 12, 2023
තුර්කියේ සිදු වූ භූමිකම්පාවෙන් මියගිය පිරිස මේ වනවිට 29,000 ඉක්මවා ගොස් තිබේ. මෙතෙක් අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් ද සොයාගෙන් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වයස...
ඔරුවක් පෙරැළී පාසල් සිසුන් තිදෙනකු සහ ගුරුවරයෙක් මරුට
පුවත්
February 12, 2023
මඩකලපුව කොක්කඩිචෝලේ තාන්තාමලේ ප්‍රදේශයේ වැවක ඔරුවක් පෙරළීමෙන් පාසල් සිසුන් 03 දෙනකු සහ ගුරුවරයකු මියගිය බව පොලිසිය පවසයි. උපකාරක පන්ති ගුරුවරු තිදෙනකු, 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන...
සිරිපා අඩවියේ ඉඳිකටුපානේ දී කතක් දරුවකු බිහිකරයි
පුවත්
February 12, 2023
ශ්‍රී පාද වන්දනාවේ ගිය ගැබිණි කාන්තාවක් ඉඳිකටුපාන දී ඊයේ (11) රාත්‍රී 7.30ට පමණ දරුවකු බිහිකර ඇතැයි වාර්තා වේ. මෙලෙස දරුවා බිහිකර ඇත්තේ රත්නපුර මාරපන ප්‍රදේශයේ...
1
...
376
377
378
...
1,104
Page 377 of 1,104
Recent articles
අපේ පෘථිවිය වගේ තවත් ලෝකයක්?
පුවත්
July 18, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 17, 2026
පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට සැත්කමක් නැති සාර්ථක ප්‍රතිකාරයක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පතිවරයාගේ මරණය, විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක්
පුවත්
July 17, 2026
මොරාන්ඩි පාලම් ඛේදවාචකයේ නඩු තීන්දුව, හිටපු මෝටර්වේ ප්‍රධානියාට වසර 12ක සිරදඬුවමක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියයයි
පුවත්
July 17, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok