spot_img
spot_img

පුවත්

අමාත්‍යාංශ ලේකම්වරු මෙන්න

රජයේ අමාත්‍යාංශ 28ක් සඳහා අමාත්‍යාංශ ලේකම්වරු පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ (26) නිකුත් කර  තිබේ. එම පත්කිරීම් පහතින් දක්වා ඇත.

“දනිස් අලි” අත්අඩංගුවට ගත්තේ පැරණි වරෙන්තුවකට

ජාතික රූපවාහිනියට පසුගිය 13 වැනි දා බලහත්කාරයෙන් ඇතුළු වී එහි වැඩසටහනකට එකවෙමින් තර්ජනාත්මක ප්‍රකාශ සිදුකරමින් විකාශන කටයුතුවලට බාධා කළා යැයි කියන සිද්ධියක සැකකරුවකු බන...

හදිසි නීති විවාදය අද. සම්මත වේ යැයි විශ්වාසයක්

හදිසි අවස්ථාව පිළිබඳ විවාදය අද (27) පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ. උදෑසන 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව සවස 4.30 දක්වා මෙම විවාදය පැවැත්වීමට නියමිත අතර ඉන් පසු එය...

අරගලකරුවෙක්, ගුවන්යානයක් තුළ දී අත්අඩංගුවට ගන්නා වීඩියෝවක් මෙන්න

GotaGoHome අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන Dhaniz Ali නමැති පුද්ගලයා අද (26) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපෙ‍ාළේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි. ඔහු ශ්‍රී ලංකාවේ සිට...

වෛද්‍යවරයාගේ DNA, අනියම් ඇසුරක් සහ බිළිඳු ඝාතනයක් හෙළි කරයි ?

ගෙල සිරකර මරා දමා තිබූ බිළිඳකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් එම දරුවාගේ පියා බව ජෛව විද්‍යාත්මකව සනාථ වූ වෛද්‍යවරයකු අද (26) පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙලෙස...

“ජනපතිගේ මුක්තිය රනිල්ට දෙන්න එපා” හිටපු ජනපති අධිිකරණයෙන් ඉල්ලයි

පාස්කු ඉරුදින ප්‍රහාරය නොවැළැක්විම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු වන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ව්‍යවස්ථාවෙන් ලැබෙන මුක්තිය ලබා නොදෙන්න යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල...

කොරෝනා ආසාදිතයන් 100 පනී. මරණ 05ක්

කොරෝනා ආසාදිත පුද්ගලයන 05 දෙනකු ඊයේ (25) දිනයේ ශ්‍රී ලංකාවේ දී මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ආසාදිතයන් 119 දෙනකු ද ඊයේ දිනයේ...

ඉන්ධන බෙදාහැරීමට නීතිඥ සංගමේ යෝජනාව

ඉන්ධන බෙදාහැරීම වඩාත් විධිමත්ව සිදුකිරීමට අවශ්‍ය යෝජනාමාලාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (26) අධිකරණයට දැනුම් දුන්නේය. විදුලිය, ඉන්ධන,...

මිනී මැරුම් නඩුවකට අධිකරණයට ගිය සැකකරු, වෙඩි තබා ඝාතනය කරලා

මිනීමැරුම් නඩුවකට අධිකරණයේ පෙනී සිට ආපසු එමින් සිටි සැකකරුවකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. අද (26) උදෑසන බලපිටිය අධිකරණයට ගොස් නැවත මාදම්පාගම...

ඕස්ට්‍රේලියාවේ කොවිඩ් වැඩිවේ – නව මරණ 100ක්

ඕස්ට්‍රේලියාවේ නැවතත් කොවිඩ් රෝගය සීඝ්‍ර ලෙස පැතිරීමට පටන්ගෙන ඇති අතර මේ වනවිට ආසාදිත රෝගීන් 5,600 කට ආසන්න සංඛ්‍යාවක් රෝහල්ගතව සිටින බව සෞඛ්‍ය බලධාරීහු පවසති....

බණ්ඩාරනායක පිළිරුව අසළ දී පිරිසක් අත්අඩංගුවට. වස් සමාදන් වීම නිසා ඉවත්විය නොහැකියැයි හිමිවරු කියති

අධිකරණ නියෝගය නොතකා කොළඹ ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අසළ රැඳී සිටි පුද්ගලයන් 04 දෙනකු අතඅඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අද (26) ඔවුන් හතර දෙනා මෙලෙස...

වඳුරු ප්‍රහාර හේතුවෙන් 42දෙනකුට තුවාල

බොහෝ ප්‍රදේශ වල වර්ධනය වෙමින් පවතින වඳුරු ප්‍රහාර වැළැක්වීමේ උත්සාහයක් ලෙස වායු රයිෆල හඳුන්වා දීමට ජපාන පොලිසිය ක්‍රියාමාර්ග ගෙන තිබේ. පසුගිය සතිවලදී, යමගුචි නගරයේ...

Recent articles

error: Content is protected !!