Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සියලු පාසල් 21 වැනි දා ආරම්භ කරයි
පුවත්
July 15, 2022
රජයේ සියලු පාසල් සහ රජයේ අනුමත පුද්ගලික පාසල් සියල්ල ලබන බ්‍රහස්පතින්දා (21) නැවත සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. දැනට පවතින ඉන්ධන...
රාජපක්ෂවරු ඩුබායි පනින්නේ ඇයි? පැන්ඩොරා කතා ඇත්ත නිසා ද ?
පුවත්
July 15, 2022
ජනතා උද්ඝෝෂණ අනුව ශ්‍රී ලංකාවෙන් පළායාමට සිදුවූ ගෝඨාභය රාජපක්ෂ සිය අවසන් ගමනාන්තය ලෙස දැනට තෝරානෙ ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බව වාර්තා වේ. දැනට...
රනිල්ගේ දිවුරුම් දීම සිදුවෙයි
පුවත්
July 15, 2022
අග්‍ර්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (15) වැඩබලන ජනාධිපතිවරයා ලෙස මීට සුළු වේලාවකට පෙර අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.
අනුප්‍රාප්තික ජනාධිපති තෝරා ගන්නේ මෙහෙමයි
පුවත්
July 15, 2022
පාර්ලිමේන්තුව හෙට (16) උදෑසන 10.00ට රැස්වන අතර එහි දී කතානායකවරයා විසින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අද (14) පැවැති...
දේශපාලන චෙස් ක්‍රීඩාවෙන් මානවම්ම කුමාරයා පැරද වූ රනිල්
දේශපාලනය
July 15, 2022
ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය බලය ලබාගැනීම සඳහා වැඩිම වෙහෙසක් ගත් පුද්ගයා ලෙස ඉතිහාසයේ සඳහහන් වන්නේ ක්‍රිස්තු වර්ෂ 659 දී “දාඨෝපතිස්ස” නමින් රාජ්‍යත්වයට පත් වූ...
නව ජනාධිපති සහ අගමැති තෝරන්න පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි
පුවත්
July 15, 2022
බලයෙන් පහකරන ලද ජනාධිපති ගෝඨාබය රාජපක්ෂගේ ධූරයේ ඉතිරිව ඇති කාලය සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත්කරගැනීමේ කාර්යය සඳහා හෙට (16) පාර්ලිමේන්තුව රැස්කරන බව කතානායක මහින්ද යාපා...
ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් පිළිගනී
පුවත්
July 15, 2022
ගෝඨාභය රාජපක්ෂක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපතිධූරයෙන් 2022 ජූලි මස 14 වැනි දින ඉල්ලා ඇස්වී ඇති බව නිල වශයෙන් පිළිගන්නේ යැයි කතානායක...
රට රවටන දේශපාලනය හමුවේ, අලුත් ජනාධිපති සහ අගමැති කවුරුන්ද
දේශපාලනය
July 15, 2022
ශ්‍රී ලංකාව යනු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ස්වාධීන රාජ්‍යයකි. සර්ජජන ඡන්ද බලය ලැබූ ජනතාවක් වසන ශ්‍රී ලංකාවේ සියල්ල තීරණය කරනු ලබන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙනි. ව්‍යවස්ථාධායකය,...
නව අගමැති ගැන තීරණය අද
පුවත්
July 15, 2022
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (15) උදෑසන 10.00ට රැස්වන පක්ෂ නායකවරු අග්‍රාමාත්‍යවරකු තෝරාපත්කර ගැනීම සම්බන්ධයෙන් එකඟතාවකට එළැඹීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මේ රැස්වීම පිළිබඳ...
රනිල් ජනපති ලෙස දිවුරුම් දීම අද
පුවත්
July 15, 2022
ජනාධිපතිවරයා ලෙස 2019 නොවැම්බර් මාසයේ දී 69 ලක්ෂයක ජනතා ඡන්දයෙන් තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීම කතානායකවරයා විසින් තහවුරු කරගැනීමෙන් පසු මෙතෙක් එම ධූරයේ...
බත්තරමුල්ලේ දී “සුවසැරිය” ගිලන්රථයකටත් පහර දීලා
පුවත්
July 15, 2022
උද්ඝෝෂණවල යෙදෙන පුද්ගලයන් ගිලන්රථවලටත් පහරදෙනවානම් සුවසැරිය ගිලන්රථ සේවය නවතා දැමීමට සිදුවන බව එහි සේවක සේවිකාවෝ කියති. ඔවුන් මේ බව පවසන්නේ පසුගිය 13 වැනි දා රාත්‍රී...
ජනාධිපතිගේ අස්වීමේ නීතිමය ගැටලුවක් ?
පුවත්
July 14, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් ධූරයෙන් ඉල්ලා අසවන බව සඳහන් ලිපිය කතානායකවරයාට යොමුකර ඇත්තේ ඊමේල් ක්‍රමයෙනි. ඔහු එවා ඇති එම ලිපිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දුරකථනයෙන් ඇමතීමෙන්...
1
...
526
527
528
...
1,107
Page 527 of 1,107
Recent articles
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් රැඳවියෙකු මරුට – රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය
පුවත්
August 1, 2026
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
පුවත්
July 31, 2026
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
පුවත්
July 31, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
July 30, 2026
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
පුවත්
July 30, 2026
ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි
පුවත්
July 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok