Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
විශේෂඥ වෛද්යවරුන්ගේ විදෙස් පුහුණු අත්හිටුවයි
පුවත්
July 28, 2022
විශේෂඥ වෛද්ය පුහුණුව සඳහා වෛද්යවරුන් යොමුකිරී තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්ය අමාත්යාංශය තීරණය කර තිබේ. රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් ඒ සඳහා ගෙවීමට ඩොලර් නොමැතිවීම...
රාගම දුම්රිය ස්ථානයේ කොරෝනා අවදානමක්
පුවත්
July 28, 2022
දුම්රිය ස්ථානාධිපතිවරයකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රාගම දුම්රිය ස්ථානයේ ප්රවේශ පත්ර කවුළු වසා දැමීමට කටයුතු කර ඇත. එමෙන් ම ස්ථානාධිපතිවරු දෙදෙනකුට ද කොරෝනා රෝග ලක්ෂණ...
පැතුම් කර්නර් අත්අඩංගුවට ගනී
පුවත්
July 28, 2022
අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටි පැතුම් කර්නර් අද (28) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇතයි පොලිසිය පවසයි. ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් අපරාධ...
ෆොන්සේකා අරගලකරුවන්ට කළ ආන්දෝලනාත්මක ආරාධනය
පුවත්
July 28, 2022
පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ දී ඊයේ (28) කරන ලද ප්රකාශය ආන්දෝලනාත්මක සහ නොකිව යුතු කතාවක් යැයි දේශපාලන විචාරකයෝ කියති. පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වශයෙන්...
දකුණේ සෞඛ්ය සේවකයන්ගේ මුල් මාස 06 දී අතිකාල දීමනාව කෝටි 166ක්. අනෙක් සියලු ක්ෂේත්රවලට 3%යි
පුවත්
July 28, 2022
දකුණු පළාතේ සෞඛ්ය සේවකයන් සඳහා 2022 ගත වූ මුල් මාස 06ක කාලයේ දී රුපියල් කෝටි 166ක අතිකාල දීමනා ගෙවා ඇතැයි දකුණ දකුණු පළාත් සභාවේ...
පැතුම් කර්නර් සොයා වැටලීම්
පුවත්
July 28, 2022
අරගලයේ නායකයකු බව පවසන පැතුම් කර්නර් සොයා නිවාස දෙකක් වටලා ඇතත් ඔහු සොයාගත නොහැකි වූ බව පොලිසිය කියයි. පාර්ලිමේන්තු පිවිසුම අසළ දී පසුගිය 13 වැනි...
ගෝඨාභය ශ්රේෂ්ඨාධිකරණයට කැඳවයි
පුවත්
July 28, 2022
ශ්රී ලංකාව සහ මහජනතාව බංකොලොත් භාවයට පත් කිරීමට වගකිවයුතු පුද්ගලයකු වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබන අගෝස්තු 01 වැනි ද අධිකරණය හමුවේ පෙනී සිටින...
කළුතර ගින්නකින් ලී මෝලක් විනාශයි
පුවත්
July 28, 2022
කළුතර, වස්කඩුවේ ලී මෝලක අද (28) අලුයම ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි. එම ලී මෝල විදෙස් රටවලට අපනයනය කිරීම සඳහා පැලට් ලෑලි නිෂ්පාදනය කරන ස්ථානයකි....
ධානිෂ් අලී රිමාන්ඩ්
පුවත්
July 28, 2022
ගුවන් හානයක දී අත්අඩංගුවට ගත් ධානිෂ් අලි අගෝස්තු 05 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස අධිකරණයෙන් නියෝග කර තිබේ. පසුගිය 26 වැනි දා ඩුබායි බලා...
නිිවසට ඇතුළු වී ත්රී රෝද රියදුරා මරා දාලා
පුවත්
July 28, 2022
රත්මලානේ, සිල්වා මාවතේ නිවසක් තුළ ඊයේ (27) රාත්රී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්ත් 30 හැවිරිදි වියේ පසු වූ...
කොරෝනා ආසාදිතයන් තවත් වැඩි වෙයි
පුවත්
July 27, 2022
කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 04 දෙනකුගේ මරණ අද (27) තහවුරු කර ඇතැයි සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් පවසයි. ඉන් මරණ...
අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට
පුවත්
July 27, 2022
අම්බලන්ගොඩ, ගලගොඩ ප්රදේශයේ අද (27) සවස සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් එක් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
1
...
525
526
527
...
1,125
Page 526 of 1,125
Recent articles
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
අදත් කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 16, 2026
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok