Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
ඇඳිරිනීතිය පැනවීම නීති විරෝධී බව නීතිඥ සංගමය පවසයි
පුවත්
July 8, 2022
පොලිස්පතිවරයා විසින් කොළඹ ප්රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවා ඇති බවට කරන ලද නිවේදනය නීති විරෝධී බවත් පොලිස් ආඥා පනතේ ඒ සඳහා කිසිදු බලයක් නොමැති...
මන්ත්රීවරුන්ට නාවික හමුදාවෙන් සතියකට Full Tank දෙකක් ඉන්ධන
පුවත්
July 8, 2022
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 225 සඳහා මුදල් ගෙවීමේ පදනම මත නාවික හමුදාවෙන් ඉන්ධන සැපයීමට කටයුතු කර තිබේ. ඒ අනුව සෑම මන්ත්රීවරයකුගේ ම නම් කරන ලද වාහන දෙකකට...
කොළඹට පොලිස් ඇඳිරිනීතිය
පුවත්
July 8, 2022
බස්නාහිර පළාතේ පොලිස් කෙට්ඨාස කිහිපයකට අද (08) රාත්රී 9.00 සිට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. මීගමුව කොට්ඨාසය, කැලණිය කොට්ඨාසය, නුගේගොඩ කෙට්ඨාසය, ගල්කිස්ස කොට්ඨාසය,...
ජනාධිපති කියන කතාව ඇත්තක්ද ?
පුවත්
July 8, 2022
ඉන්ධන, ගෑස් සහ ඇණවුම් කළ අත්යවශ්ය භාණ්ඩ 12 වැනිදා සිට අඛණ්ඩව ලබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසූ බවට ජනාධිපති මාධ්ය ඒකකය නිවේදනයක් නිකුත් කර...
ෆාමසි හෙට දිනයේ වසා තැබේ
පුවත්
July 8, 2022
රජයට එරෙහි විරෝධයට සහය දක්වමින් සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන සියලු ඖෂධ අළෙවි සැල් හෙට (09) දිනය පුරා වසා තබන බව...
තෙල් බෙදාහරින්නේ නැතැයි IOC කියයි
පුවත්
July 8, 2022
ඉදිරි දින දෙකේ දී IOC ඉන්ධන පිරවුම්හල් වෙත තෙල් බෙදා හැරීම් නොකරන බව ලංකා අයිඕසී සමාගම පවසයි. ලබන 11 වැනි දා යළි බෙදාහැරීම් ආරම්භ ...
“ජනාධිපති ඉල්ලා අස්වීමෙන් තොර විසඳුමක් නෑ” – ඩලස් ඇතුළු මන්ත්රීවරු පිරිසක් කියති
පුවත්
July 8, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒකාන්තයෙන් ම සිය ධූරයෙන් ඉවත්විය යුතුයැයි ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්රීවරු 47 දෙනකු තිරණය කර තිබේ. රටේ ඇතිවී තිබෙන අර්බුදකාරි තත්වය තේරුම්ගෙන ජනාධිපතිවරයා...
අරගලයට වැට බැඳ, ජනපති රකින්න හැදූ බුද්ධි වාර්තාවක් එළියට
පුවත්
July 8, 2022
අරගලකරුවන්ගෙන් ජනාධිපතිවරයා ආරක්ෂා කරගැනීම සඳහා කොළඹ යුද බලෙකොටුවක් බවට පරිවර්ථන කිරීමේ ආරක්ෂක සැළැස්මක් මේ වනවිට හෙළිදරව් වී තිබේ. කොළඹ මධ්යම කොට්ඨාසය භාර ජ්යෙෂ්ඨ පොලිස් අධකාරී...
ජපානයේ හිටපු අගමැති ඝාතනය කරයි
පුවත්
July 8, 2022
ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ දේශපාලන උත්සවයකදී සිදුකළ වෙඩි තැබීමකින් රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. අද (08) උදෑසන දකුණේ නාරා නගරයේ දේශනයක් පවත්වමින්...
“නැව ගිලුණත් බෑන්ඩ් චූන්”. රටම අර්බුදයේ, පදවියේ මහා සැණකෙළියක්
පුවත්
July 8, 2022
ඉන්ධන, විදුලි සහ ගෑස් ප්රශ්නවලින් ජනතාව පීඩා විඳිද්දී අනුරාධපුර පදවිය ප්රදේශයේ මහා සැණකෙළියක් පැවැත්වීමට ඇති සූදානම පිළිබඳ ප්රදේශවාසීන් දැඩි විරෝධයක් එල්ලකර ඇත. මේ වනවිටත් එම...
තෙල් නැව් එන දිනයක් නෑ. ආණ්ඩුව කියන්නේ බොරු
පුවත්
July 8, 2022
ඉන්ධන නැවක් පැමිණෙන බවට රජය විවිධ දින සඳහන් කරමින් සිදුකරන ප්රකාශ සියල්ල ජනතාව නොමඟ යවමින් කාලය ගත කිරීමට කරන ප්රකාශයන් බව ඛනිජ තෙල් නීතිගත...
ගෝඨා යන්න- ත්රෛනිකායික භික්ෂු එකතුවකින් උපවාසයක්
පුවත්
July 8, 2022
ගෝඨාභය රජපක්ෂට ජනපතිධුරයෙන් ඉවත්වන්නැයි ඔහු බලයට ගෙන ඒමට මුල් වු ත්රෛනිකායික මහා සංඝරත්නයෙන්ම බලපෑම් කරමින් උපවාසයක් ආරම්භ කර ඇත. ඊයේ (07) සිට පිටකොටුව බෝධිය ඉදිරිපිට...
1
...
556
557
558
...
1,125
Page 557 of 1,125
Recent articles
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
පුවත්
October 18, 2026
කස්සප හිමිට පහර දුන්නේ නෑ, ලිස්සා වැටිලා – පොලිසිය කියයි
පුවත්
October 18, 2026
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok