Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඉන්දියාවෙන් ණයට සහල් ගෙන්වයි
පුවත්
June 17, 2022
රට තුළ ඇති වී තිබෙන සහල් අර්බුදය විසඳීම සඳහා ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට සැළසුම් කර තිබේ. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවව වෙත එ්...
ශ්‍රී ලංකාව එක්දින තරඟාවලිය සමකරයි
ක්‍රීඩා
June 17, 2022
ඕස්ට්‍රේලියාව හමුවේ තරඟයක් ජයගැනීමට තරම් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් නොමැති වුව ද පන්දු යැවීමේ සහ පන්දු රැකීමේ විශිෂ්ඨ දක්ෂතා නිසාම දෙවැනි එක්දින ජාත්‍යන්තර තරඟය ඕස්ට්‍රේලියාව...
ඕස්ට්‍රේලියාවටත් විදුලි අර්බුදයක්
පුවත්
June 16, 2022
ඕස්ට්‍රේලියාවේ පවතින බලශක්ති අර්බුදය හේතුවෙන් අනවශ්‍ය විදුලි පහන් නිවා දමා විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස නිව් සවුත් වේල්ස් නිවැසියන්ගෙන් එරට බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා තිබේ. ඕස්ට්‍රේලියාවේ...
පැයට කිලෝ මීටර 196 ක වේගයෙන් ගිය රියදුරාට අධිකරණයෙන් දඩ
පුවත්
June 16, 2022
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී පැයට කිලෝ මිටර 196ක වේගයෙන් රථයක් ධාවනය කළ රියදුරකුට රුපියල් 25,000ක දඩයක් නියම කිරීමට මතුගම මහේස්ත්‍රාත් ඒ.අයි.හෙට්ටියවත්ත කටයුතු කළාය. මෙලෙස දඩ...
දරුවා ගඟට දැමූ මව රිමාන්ඩ්
පුවත්
June 16, 2022
තම දරුවා ගඟට තල්ලුකර දමා ගඟට පැන සියදිවි නසාගැනීමට උත්සාහ ගත් කාන්තාව ලබන 30 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය අද (16)...
අර්බුද මැද කෘෂිකර්මයට කෝටි ගණනක ටැබ් යන්ත්‍ර ගෙන්වයි
පුවත්
June 16, 2022
රටේ ආර්ථික අර්බුදය උත්සන්න වෙද්දී කෘෂිකර්ම අමාත්‍යාංශයට ටැබ් යන්ත්‍ර 7,000ක් මිල දී ගැනීම සඳහා පුවත්පත් දැන්වීමක් මගින් මිල ගණන් කැඳවා තිබේ. ජාතික ගොවිජන එකමුතුවේ සභාපති...
නොරොච්චෝලේට සිදුවන දේ. විදුලි අර්බුදය උග්‍ර වෙයි ද ?
පුවත්
June 16, 2022
නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රය ලබන 18 වැනි දා සිට දින 75 කාලයකට නවතා දමන බව විදුලි බල මණ්ඩලය පවසයි. මේ හේතුවෙන්...
හෙට පාසල් නිවාඩු
පුවත්
June 16, 2022
රජයේ සියලු පාසල් හෙට (17) දිනයේ නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඉන්ධන නොමැතිවීමේ අර්බුදය හේතුවෙන් මෙලෙස පාසල් නිවාඩු දීමට තීරණය කර ඇත.
අධිකරණයට නිවාඩු නෑ. සතියේ දින 05 ම වැඩ
පුවත්
June 16, 2022
රජයේ කාර්යාල සෑම සතියක ම සිකුරාදා දිනයේ වසා තැබීමට කටයුතු කර ඇතත් අධිකරණ පද්ධතියට එය අදාල නොවන බවත් සාමාන්‍ය පරිදි අධිකරණ කටයුතු සිදුකරන බවත්...
කෝටි 750ක ජල බිල් ගෙවීම පැහැර හැරලා
පුවත්
June 16, 2022
ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයට රුපියල් කෝටි 750ක හිඟ මුදලක් අයවිය යුතුව තිබේයැයි එහි නිලධාරීහු කියති. ඔවුන් මේ බව කියා සිටියේ ජල සම්පාදන හා...
අර්බුද හමුවේ ආදේශක හදන්න කර්මාන්තරුවන් යොමුවීමේ ප්‍රවණතාවක් ගැන ඇමති රමේෂ් කියයි
පුවත්
June 16, 2022
මෙතෙක් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා ආදේශන කර්මාන්ත වෙත යොමුවීමට කර්මාන්තකරුවන්දැඩි උනන්දුවක් දක්වන බව කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණන පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ...
කටුවාපිටිය පල්ලිය අසළ බෝම්බ බියක් ?
පුවත්
June 16, 2022
මීගමුව කටුවාපිටිය පල්ලියට යන මාර්ගයේ තිබී අද (16) සැකකටයුතු පාර්සලයක් හමු වී ඇත. මේ ස්ථානයට පොලිසිය සහ ගුවන් හමුදා කණ්ඩායමක් පැමිණ සෝදිසි කටයුතු සිදුකරන අතර...
1
...
565
566
567
...
1,108
Page 566 of 1,108
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 3, 2026
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
පුවත්
August 3, 2026
මහවැලි ගංගා ද්‍රෝණියට මහ ගංවතුරක්
පුවත්
August 3, 2026
කතළුව හෝටල් ඉදිකිරීමක තාප්පයක් කඩා වැටී තිදරු පියෙක් ජීවිතක්ෂයට
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියට ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කින් දීර්ඝ කෙරේ
පුවත්
August 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok