Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ලෝක වෙළඳපොළ රන් මිල ඉහළට, රිදී මිල පහතට
පුවත්
April 1, 2026
ජාත්‍යන්තර වෙළඳපොළේ රන් මිල තවදුරටත් ඉහළ යමින් පවතින බව නවතම ආර්ථික දත්ත පෙන්වා දෙයි. ඒ අනුව අද දිනයේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4,693.74...
බොල්ගොඩ ගඟේ බෝට්ටු අනතුර, එංගලන්තයේ සිට පැමිණි ගුරුවරියට අත් වූ අවාසනාවන්ත ඉරණම
පුවත්
April 1, 2026
එංගලන්තයේ ගුරුවරියක ලෙස සේවය කළ තිස් නව හැවිරිදි සමෘද්ධි අනුරුද්ධිකා වනිගසේකර නැමැති දෙදරු මවක පසුගිය විසිනව වැනිදා සවස බොල්ගොඩ ගඟේ සිදු වූ බෝට්ටු අනතුරකින්...
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි, 176,527කට විශ්වවිද්‍යාල වරම්
පුවත්
April 1, 2026
දෙදහස් විසිපහ වසරේ පැවැත්වුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විට නිකුත් කර තිබේ. මෙවර විභාගය සඳහා...
හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්, ප්‍රදේශ කිහිපයකට වැසි
කාළගුණ තොරතුරු
April 1, 2026
දිවයිනේ දැනට පවතින වියළි කාලගුණික තත්ත්වයේ යම් වෙනසක් අප්‍රේල් මස දෙවැනිදා වන හෙට සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කෙසේ...
ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ මැදිරි දෙකක් ගින්නෙන් විනාශ වෙයි
පුවත්
March 31, 2026
ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ ගාල් කර තිබූ දුම්රිය මැදිරි කිහිපයක අද (31) හදිසි ගින්නක් හටගෙන තිබේ. දුම්රිය ස්ථානය අසල භාවිතයෙන් ඉවත් කර පසෙක නවතා...
අද කොටස් වෙළෙඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 31, 2026
කොටස් වෙළෙඳ පොළ අද දිනයේ ගනුදෙනු 23,815ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,571ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 26ක් පහළ යාම හේතුවෙන්...
උතුර දකුණ යා කරන ‘මහින්ද’ ‘හින්දු’ මංගල ක්‍රිකට් තරඟය
ක්‍රීඩා
March 31, 2026
ශ්‍රී ලංකාවේ උතුර සහ දකුණ මෙන්ම බෞද්ධ සහ හින්දු සංස්කෘතීන් අතර සහජීවනය සහ සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන ගාල්ල මහින්ද විද්‍යාලය සහ යාපනය...
කොතළ හිඹුටු චීනයට පැටවීමට ගිය විදේශිකයා අල්ලයි
පුවත්
March 31, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තේ සන්නාම සහිත ඇසුරුම් භාවිතා කරමින්, නීතිවිරෝධී ලෙස කොතළ හිඹුටු තොගයක් චීනය වෙත රැගෙන යාමට තැත් කළ චීන ජාතිකයෙකු අද...
ඉතිහාසය යළිත් ලියවෙනවාද? 70 දශකයේ තෙල් අර්බුධය සහ වර්ථමානය
පුවත්
March 31, 2026
ලෝක බලශක්ති ඉතිහාසයේ බිහිසුණුම මතකය වන්නේ එක්දහස් නවසිය හැත්තෑවේ දශකයයි. එදා ලෝකය පුරා ඉන්ධන පෝලිම් නිර්මාණය කරමින් බලවත් රටවල ආර්ථිකයන් පවා දණගැස්වූ ඒ අතීත...
දිවයිනේ උණුසුම් කාලගුණය තවදුරටත්, ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
කාළගුණ තොරතුරු
March 31, 2026
දිවයිනේ පවතින උණුසුම් කාලගුණික තත්ත්වය ඉදිරියටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (31) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණයක්...
විදුලි ගාස්තු ඉහළට, නව සංශෝධන මෙන්න
පුවත්
March 31, 2026
මෙරට සමස්ත විදුලි ගාස්තුව සාමාන්‍යයක් ලෙස 10% කින් ඉහළ නැංවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිවේදනය කර ඇත. මෙම ගාස්තු සංශෝධනය...
අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර හමුවෙයි
පුවත්
March 30, 2026
කහවත්ත, නීලගම මාර්ගයේදී පසුගිය 28 වැනිදා අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර කහවතුකන්ද ප්‍රදේශයේ අතහැර දමා තිබූ මැණික් පතලක තිබී අද (30) සොයාගත් බව කහවත්ත...
1
...
59
60
61
...
1,128
Page 60 of 1,128
Recent articles
2026 වසර වාර්තාගත උණුසුම්ම වසරක් වීමේ අවදානමක්
කාළගුණ තොරතුරු
November 9, 2026
කොටස් වෙළඳපල නොකඩවා පස්වන දිනටත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 9, 2026
දින දෙකකදී කරාපිටියේදී අක්ෂි ශල්‍යකර්ම 596ක්
පුවත්
November 9, 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාළගුණ තොරතුරු
November 9, 2026
කොටස් වෙළදපල නොකඩවා ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 6, 2026
ආපදා අවස්ථාවලදී වගකීම්සහගත මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ දකුණේ මාධ්‍යවේදීන්ට දෙදින වැඩමුළුවක්
පුවත්
November 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok