Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මැදමුලන පාසල් සිසුවකු, හදිසියේ ම Live ඇවිත් රටට ම කියූ ආන්දෝලනාත්මක කතාව (වීඩියෝ සහිතයි)
පුවත්
May 19, 2022
මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි සිසුවකු හදිසියේ ම පාසලට පැමිණ තම ජංගම දුරකථනයෙන් facebook Live පැමිණ පාසලේ...
අන්තරේ පා ගමනට අධිකරණයෙන් වාරණයක්
පුවත්
May 19, 2022
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ආරම්භ කළ පා ගමන කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් දී තිබේ. ඒ...
පිටි ගණන් යද්දී, පාන් ගෙඩියත් නගී
පුවත්
May 19, 2022
තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක මිල අද (19) සිට රුපියල් 40.00කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම සිය අළෙවි නියෝජිතයන්ට උපදෙස් දී තිබේ. ඒ අනුව බේකරි...
ගෝඨා-රනිල් කුමන්ත්‍රණ ආණ්ඩුව පන්නමු. විරෝධතා පා ගමන පුරහළ අසළට
පුවත්
May 19, 2022
අන්තර් විශ්වවිදයාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමන හේතුවෙන් කොළඹ පුරහල අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ. කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසළින්...
Litro ගෑස් බෙදීම හිතාමතා ප්‍රමාද කරයි. නිලධාරීන් කෝප් කමිටුවට ?
පුවත්
May 19, 2022
ගෑස් නැවකට ගෙවීම් සිදුකර තිබිබය දී එම ගෑස් ගොඩබෑම ප්‍රමාද කිරීම සහ බෙදාහැරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් ඇතැයි අගමැතිවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී...
වසූරියට සමාන භයානක වයිරස රෝගයක් යුරෝපයේ පැතිරෙයි
පුවත්
May 19, 2022
එක්සත් රාජධානිය, පෘතුගාලය සහ ස්පාඤ්ඤය යන රටවලින් මේ වන විට මන්කිෆොක්ස් (Monkeypox) හෙවත් වඳුරුඋණ රෝගීන් සැලකියයුතු ප්‍රමාණයක් වාර්තා වී තිබේ. මෙම රෝගය බොහෝ දුරට බටහිර...
රාජ්‍ය සේවකයන් කොටසකට හෙට නිවසේ සිටිය හැකියි
පුවත්
May 19, 2022
පැමිණීම අත්‍යාවශ්‍ය ම නොවන රාජ්‍ය සේවකයන්ට හෙට දිනයේ රැකියා සඳහා නොපැමිණෙන ලෙස පවසන බව අගමැති රනිල් වික්‍රමසිංහ දැනුම් දෙයි. රටේ ඇති අර්බුදය සියලු දෙනා තේරුම්ගත...
“රටේ කන්නවත් නැතිවෙනවා. සහනාධාර දෙන්න වෙයි” – අගමැති
පුවත්
May 19, 2022
ලෝකයේ ආහාර නැතිවෙන රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය ජාත්‍යන්තර වශයෙන් නම් කර ඇතැයි ද දැනටමත් කොළඹ නගරයේ ආහාර නොමැති තත්වයක් ඇතිවෙමින් පවතින්නේ යැයි...
පාර්ලිමේන්තුවේ බූරුවන් රැළක් නිසා මැරුම් කන්න සිදුවන බව වීරසුමන වීරසිංහ කියයි
පුවත්
May 19, 2022
“මේ 225 අතර ඉන්න බූරුවක් රැලක් නිසා සතයක්වත් හොරකම් නොකරපු අපිටත් ගුටිකන්න වෙන තත්වයක් උදාවෙලා තියෙන්නේ. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන වගකීම තියෙන්නේ කතානයකතුමාට. ස්ථාවර නියෝග...
“මන්ත්‍රීවරුන්ට අඩු මිලට තෙල් දුන් කතාව බොරුවක්” – ඇමති කංචන
පුවත්
May 19, 2022
පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන අංශයේ ඉන්ධන පිරවුම්හළේ ඉන්ධන පොම්පයේ මිල ගණන් යාවත්කාලීන කර නැති බවත් එහි ඉන්ධන නිකුත් කරන්නේ වෙළෙඳ පොළ දැන් පවතින මිලට පමණක්...
මාධ්‍යවේදීන්ගේ ජංගම දුරකථන උදුරා ගැනීම කතානායක සාධාරණීකරණය කරයි
පුවත්
May 19, 2022
පාර්ලිමේන්තුවේ දී ඊයේ (18) මාධ්‍යවේදී දෙදෙනකුගේ ජංගම දුරකථන පාර්ලිමේන්තුවේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් විසින් උදුරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ බවත් මාධ්‍යවේදින් විසින් පටිගත කිරීම්...
බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිට ස්ථානමරුවක්
පුවත්
May 19, 2022
බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පානදුර කොට්ඨාසයට මාරුකර යවා ඇතැයි වාර්තා වේ. ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ආර්.එම්.ආර්.ප්‍රසන්න මෙලෙස මාරුකර යවා ඇත්තේ...
1
...
602
603
604
...
1,109
Page 603 of 1,109
Recent articles
කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 6, 2026
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
හිටපු ඇමති අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 5, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 5, 2026
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok