Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඇමති ධූරවලට ශ්‍රීලනිපයේ පිරිසක් පොරකති
පුවත්
May 19, 2022
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට සහය දුන්න ද කිසිදු ඇමතිධූරයක් භාර නොගන්නා බවට ගත් තීරණයට පටහැනිව යමින් මන්ත්‍රීවරු කිහිප දෙනකු ඇමතිධූර ඉල්ලා ඇතැයි වර්තා...
පොළී අනුපාත සහ බදු වැඩිවීම කොටස් වෙළෙඳ පොළට බලපෑමක්
පුවත්
May 18, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 34,353ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,496 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 40කින් පහළ...
පොලිස්පති පොලිසියේ රෙදි ගලවයි. ආණ්ඩුව හොර පාරේ ස්ථානාධිපතිලා පත්කරලා අමාරුවේ වැටෙයි
පුවත්
May 18, 2022
රටේ ඇති වූ කළහකාරී තත්වය පාලනය කිරීමට නොහැකිවීමට පොලිසිය දේශපාලනීකරණය කළ පොදුජන පෙරමුණු රජය සම්පූර්ණයෙන් ම වගකිව යුතුයැයි පොලිස්පතිවරයා පසුගිය 14 වැනි දා ජනාධිපතිගේ...
ඉන්ධන මිල වැඩිකරන කතාව බොරුවක්
පුවත්
May 18, 2022
ඉන්ධන මිල වැඩි කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (Lanka IOC) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ඉන්ධන මිල ඉහළ දමන බවත්, පෙට්‍රල්...
“ගහපියව්, මරපියව්” කියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගාලු මුවදොරට පහරදීලා යැයි අධිකරණයේ දී කියයි
පුවත්
May 18, 2022
“ගහපියව්, මරපියව්” කියාගෙන සනත් නිශාන්ත මන්ත්‍රීවරයා සහ මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා අරගල භූමියට පැමිණි බවට ඇසින් දුටු සාක්ෂි ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රියාස් බාරි අද...
බේරේ වැවෙන් නාලා අවමංගල්‍ය රථයකින් නිවසට ගිය මන්ත්‍රීලා
පුවත්
May 18, 2022
සාමකාමී උද්ඝෝෂකයන්ට පසුගිය 09 වැනි දා මැර ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ කෝපයට පත් ජනතාවට මැදි වූ ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සභාවක මහජන නියෝජිතයන් 03 දෙනකු...
‘ගෝඨාගෝ ගමට’ එල්ල වූ මැර ප්‍රහාරය ගැන රමේෂ් පතිරණගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
පුවත්
May 18, 2022
ගාලු මුවදොර පිටියේ සිදුවූ ප්‍රහාරයටත් ඉන් පසු රට පුරාම සිදුවූ තත්වයටත් පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වගකිව යුතු යැයි අද (18) පාර්ලිමේන්තුවේ දී...
සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක රිමාන්ඩ් කරයි
පුවත්
May 18, 2022
සාමකාමී උද්ඝෝෂකයන්ට පසුගිය 09 වැනි දා මාරාන්තික ප්‍රහාර එල්ල කළැයි සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන දෙදෙනා ලබන...
චම්පික, මනූෂ සහ හරීන් අගමැතිගේ ළමයා රකින්න වීදුරු පාලමට නගී ?
පුවත්
May 18, 2022
රටේ ඇති ආර්ථික සහ දේශපාලනික අර්බුද විසඳීම සඳහා අග්‍රාමාත්‍යධූරය බාරගෙන නව ආණ්ඩුවක් පිහිටුවීමට රනිල් වික්‍රමසිංහ ගන්නා උත්සාහයේ දී ඔහුට සහය දීමටනම් ඉටුවිය යුතු කරුණු...
ඩොලර් මිලියන 250ක් ගෙන ඒමට LOLC සූදානම් වෙයි ?
පුවත්
May 18, 2022
රටේ ඩොලර් ප්‍රශ්නය විසඳීම සඳහා LOLC සමූහ ව්‍යාපාරය ද දායකත්වය සැපයීමට අගමැතිවරයා සමඟ සාකච්ඡා කරන බව වාර්තා වෙයි. කාම්බෝජයේ තිබූ LOLC MICRO CREDIT නමැති ව්‍යාපාරය...
මොරටුව නගරාධිපති ඇතුළු මහජන නියෝජිතයන් තිදෙනකු අත්අඩංගුවට
පුවත්
May 18, 2022
රට පුරාම කළකාරී තත්වයක් ඇතිකිරීමට මූලික වූ ගාලු මුවදොර පිටියට පසුගිය මැයි 09 වැනි දා එල්ල වූ මැර ප්‍රහාරයේ සැකකරුවන් වන මොරටුව නගරාධිපති ඇතුළු...
ත්‍රිකුණාමලයේ ආරක්ෂිතව සිටි හිටපු අගමැති අද පාර්ලිමේන්තු ඇවිත්
පුවත්
May 18, 2022
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද (18) පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය. පසුගිය 09 වැනි දා රටේ ඇති වූ කලබලකාරී තත්වයෙන් පසු අගමැති ධූරයෙන් ඉල්ලා අස්වූ මහින්ද...
1
...
603
604
605
...
1,109
Page 604 of 1,109
Recent articles
කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 6, 2026
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
හිටපු ඇමති අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 5, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 5, 2026
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok