Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
රජරට රැජින එන්ජිම ගිනිගනී
පුවත්
October 25, 2025
අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වීමට නියමිතව තිබූ රජරට රැජින දුම්රියේ එන්ජිමේ ගින්නක් හටගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අද (25) උදෑසන 5.00ට දුම්රිය අනුරාධපුරයෙන් ගමන්...
දළදා මාළිගාවේ සහ කිරිවෙහෙරේ වධ විඳින ඇතුන්, යළි තායිලන්තයට
පුවත්
October 24, 2025
තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට තෑගි කරන ලද අලි දෙදෙනකු නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරන බව තායිලන්ත රජය පවසයි. තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාග කර දැනට දළදා මාළිගාවේ...
ශ්‍රී ලංකාවේ ජනගහනය, රෝහල්වල දී වාර්තා පිට වාර්තා තියලා
පුවත්
October 24, 2025
ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් හය ගුණයක පිරිසක් වාර්ෂිකව රෝහල්වල බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඔහු මේ බව...
මාතෘ නිවාඩුවල බර, රජය දැරුවොත් ?
පුවත්
October 4, 2025
රැකියාවල නිරත කාන්තාවන්ගේ මාතෘ නිවාඩු දීමනාවල බරපැන සියල්ල රජය විසින් දැරිය යුතු යැයි යෝජනාවක් මෙවර අයවැයට ඉදිරිපත් කිරීමට වෙරිටේ රිසර්ච් ආයතනය කටයුතු කර තිබේ. වෙරිටේ...
මාලිමා රජය යටතේත්, දූෂණ දිගට ම
පුවත්
September 30, 2025
ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම් අඩු වී ඇති බව පෙනෙන්නට තිබුණ ද වත්මන් රජය යටතේ පවා විශේෂයෙන් මුල් බැසගත් නීත්‍යානුකූල අවශ්‍යතා මගින් ආරක්ෂා කැරන...
පොළොන්නරුවේ වඳුරන්ගෙන්, රිලවුන්ගෙන්, මිනිසුන්ට සමාජ රෝග
පුවත්
September 28, 2025
පොළොන්නරුව, ගිරිතලේ සහ මැදිරිගිරිය ප්‍රදේශවල සිටින වඳුරන් සහ රිලවුන්ගෙන් සාමාන්‍ය ජනතාවට සමාජ රෝග බෝ වීමේ අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි මෙම ප්‍රදේශවල සිටින රිලවුන්ගේ...
මන්නාරමේ සැබෑ තත්වය කුමක් ද ?
පුවත්
September 27, 2025
වත්මන් රජය බලයට පත්වීමේ දී ලබාදුන් පොරොන්දු අමතක කරමින් මන්නාරම නගරයේ සුළං විදුලි බලාගාර ඉදිකිරීමට එරෙහිව ජනතාව ඊයේ (26) රාත්‍රී දැඩි විරෝධයක් පළකිරීමත් සමඟ...
රජයට එරෙහිව, අනුරාධපුර අධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්
පුවත්
September 18, 2025
මහව සිට වවුනියාව දක්වා සියලු දුම්රිය ස්ථානවල ආබාධිත පුරවැසියන් සඳහා ප්‍රවේශ මාර්ග ඉදිකරමින් නවීකරණය කළ යුතු බවටත්, පෙත්සම්කාර පාර්ශවයට රජය විසින් රුපියල් ලක්ෂයක වන්දියක්...
සුවසැරියෙන් දරුවා ගෙනියන්න බෑ කියයි. දරුවා මරු වැළඳ ගනී
පුවත්
September 12, 2025
“සුවසැරිය ගිලන් රථය ආවත් ඒ අය කිව්වා දරුවා කරාපිටිය රෝහලට ගෙනියන්න බෑ වෙනත් වාහනයකින් ගෙනියන්න කියලා. අන්තිමේ දී දරුවා ගෙනියන්න පරක්කු වුණා. කරාපිටියෙන් කිව්වා...
වයිරස් සහ හෘදයාබාධ අතර සම්බන්ධයක්. ඔබ සැම අවදානමක
පුවත්
September 12, 2025
වයිරස ආසාදන හේතුවෙන් ද හෘදයාබාධ ඇතිවිය හැකි බව පර්යේෂණයකින් හෙළි වී තිබේ. මෙතෙක් විද්‍යාඥයන් සිතා සිටියේ හෘදයාබාධවලට හේතුව අධික කොලෙස්ටරෝල්, දුර්වල ආහාර රටාටව සහ...
අඟහරු මත ජීවය පැවති බව විද්‍යාඥයෝ තහවරු කරති
පුවත්
September 12, 2025
අඟහරු ග්‍රහයා මත ජීවය තිබූ බවට පැහැදිළි සාක්ෂි ඇතැයි නාසා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. පසුගිය වසරේ, නාසා හි Perseverance රෝවරය අඟහරුගේ සමකයට උතුරින් වියළි...
පූර්ණ චන්ද්‍රග්‍රහණය අද රාත්‍රී
පුවත්
September 7, 2025
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට අද (07) රාත්‍රී පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව උදාවෙයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල්වලට මෙන් ම යුරෝපයේ සහ...
1
...
61
62
63
...
1,098
Page 62 of 1,098
Recent articles
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
පුවත්
June 27, 2026
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
පුවත්
June 27, 2026
පරිසර ගැටලු කියන්න පරිසර අමාත්‍යාංශයෙන් නිල වට්ස්ඇප් අංකයක්
පුවත්
June 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok