spot_img
spot_img

පුවත්

“සාමකාමී අරගලයට බිය වෙන්න එපා. අපේ සහය ඔබටයි” ගාල්ලේ නීතිඥවරු ජනතාවට කියති

සාමකාමී ජනතා අරගලවලට බිය නොවන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තියේ සඳහන්කර ඇති සමාකාමීව රැස්වීමේ අයිතිය උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට හදිසි නීතිය තිබුණ ද...

GoHomeGota සමූහයේ Admin අතුරුදන්. පොලිස‍ියෙන් රැගෙන ගියත් පොලිසිවල නෑ

Go Home Gota නමැති සමූහයේ Admin වරයකු ලෙස කටයුතු කළ අනුරුද්ධ බණ්ඩාර නම් තරුණයා පොලිසියෙන් යැයි කියාගත් පිරිසක් විසින් ඊයේ (01) රාත්‍රී රැගෙන ගොස්...

ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයකු එරට අධිකරණයකින් වරදකරු වෙයි

ශ්‍රී ලංකා තානාපතිවරයකු ලෙස ඇමෙරිකාවේ හිටපු ජාලිය වික්‍රමසූරිය ඇමෙරිකාවේ අධිකරණයක් ලබාදුන් නඩු තීන්දුවකින් වරදකරු වී තිබේ. එක්සත් ජනපද නීතීඥ මැතිව් එම්. ග්‍රේව්ස්, වොෂිංටන්, ඩීසී ක්ෂේත්‍ර...

රොෂාන් රණසිංහ ඇමතිධූරයෙන් ඉවත්වෙයි

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබේ. දැනට දරමින් සිටින රාජ්‍ය අමාත්‍යධූරයට අමතරව ශ්‍රී...

“සිද්ධාලේප වෙද මහතා” දිවි සැරිය නිමා කරයි

සිද්ධාලේප වෙද මහත්තයා ලෙස ප්‍රසිද්ධියට පත්වූ වෛද්‍යාචාර්ය වික්ටර් හෙට්ටිගොඩ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදුව, වල්පොළ ගමේ උපන් ඔහු මියයන විට 84...

ශ්‍රී ලංකාවේ හදිසි නීතිය ප්‍රකාශයට පත්කරයි

ශ්‍රී ලංකාව තුළ හදිසි තත්වයක් උද්ගත වී ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ප්‍රකාශයට පත්කර තිබේ. අද (01) රාත්‍රී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

බස්නාහිරට ඇඳිරිනීතිය

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට හෙට (02) අලුයම 6.00 දක්වා බස්නාහිර පළාත‍ට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අතරමඟ නවතා දමයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු සියලු දර්ශකයන් අසාමාන්‍ය ලෙස පහළ 5%ට වඩා වැඩි ප්‍රතිශතයකින් පහළ වැටීම හේතුවෙන් අවස්ථා දෙකක දී කොළඹ කොටස් වෙළෙඳ පොළ...

ගිනි තැබූ හමුුදා බසය රැගෙන ගිය පුද්ගලයාගේ පාපොච්ඡාරණය මෙන්න

මිරිහානේ දී ඊයේ (31) රාත්‍රී ගිනිගෙන විනාශ වූ යුද හමුදා බස් රථය සහ තවත් බස් රථයක් වෙනත් තැනක නවතා තිබිය දී එය පණ ගන්වා...

“Gota go Home” ගාල්ලේ නීතිඥවරු උද්ඝෝෂණයේ

රටේ උද්ගත වී ඇති තත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් විරෝධය පළකරමින් ගාල්ලේ නීතිඥවරු අද (01) දහවල් උද්ඝෝෂණයක නිරතවූහ. මෙම නිහඬ උද්ඝෝෂණය ගාල්ල කොටුව උසාවි සංකීර්ණය අසළ...

ගාල්ලේ ධීවරයෝ පාරට බසිති. පොලිසිය සමඟ ගැටුමක් යන්තමින් නවතී

ඩීසල් නොමැති වීම, ගෑස් මිල ඉහල දැමීම සහ අයිස් මිල ඉහල යෑම ඇතුළු ධීවරයන්ට බලපා ඇති ගැටලු වලට විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කරමින්...

සිමෙන්ති මිල යළි වැඩිවෙයි

සිමෙන්ති මිල අද සිට යළි වැඩිකර තිබේ. කිලෝ ග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක් රුපියල් 500.00 කින් ඉහළ දමා ඇත. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල...

Recent articles

error: Content is protected !!