spot_img
spot_img

පුවත්

අත්අඩංගුවට ගත්, ගාල්ලේ උද්ඝෝෂකයන්ට ඇප ලැබෙයි

ගාල්ල නගරයේ දී ඊයේ (04) සිට මේ දක්වා පැවැති උද්ඝෝෂණ අතරතුර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් 04 දෙනකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා...

යුද හමුදා ආරක්ෂාව යටතේ කන්ටේනරයක් රටින් පිටකිරීමේ සූදානමක් (වීඩියෝ ඇත)

යුද හමුදාවේ විශේෂ ආරක්ෂාව යටතේ කොළඹ වරායට ගෙන එන ලද කන්ටේනර් පෙට්ටියක් රටින් පිටකිරීමේ සූදානමක් පවතින බව News19 වාර්තා කර තිබේ. එම කන්ටේනරයේ සහ ඒ...

කොරෝනා මරණ නොමැති දිනයක්

කොරෝනා මරණ කිසිවක් ඊයේ (04) දිනයේ වාර්තා වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය නිවේදනය කරයි. මාස ගණනාවකට පසු කොරෝනා මරණ වාර්තා නොවූ පළමු දිනය...

ඩොලර් අර්බුදය නිසා තානාපති කාර්යාල කිහිපයක් වසා දමයි

ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශ රටවල් කිහිපයක පිහිටුවා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ කොන්සල් ජෙනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. මීට...

සිකුරාදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්. සියලු සේවා එක්වෙයි

රට පත්ව ඇති අර්බුදයට විරෝධය දක්වමින් ලබන සිකුරාදා (08) රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සියලුම ආයතන සහ සියලු සේවාවන්හි දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වීමට ඒකාබද්ධ...

අලි සබ්‍රි, මුදල් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

නව මුදල් අමාත්‍යවරයා ලෙස ඊයේ (04) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන් නීතිඥ අලි සබ්‍රි අද (05) එම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත...

ගාල්ලේ උද්ඝෝෂණයේ කැපී පෙණුනු අයකුගේ එළවළු වෙළඳ සැළට ගිනි තබලා

ගාල්ලේ දී ඊයේ (04) පැවැති උද්ඝෝෂණයේ දී කැපී පෙනෙන දායකත්වයක් දැක්වූ රවීන්ද්‍ර ජාගොඩට අයත් එළවළු වෙළෙඳ සැළට ඊයේ රාත්‍රී කිසියම් පිරිසක් විසින් ගිනි තබා...

කතානායක, පක්ෂ නායකයන්ගේ හදිසි රැස්වීමක් කැඳවයි

පාර්ලිමේන්තුවේ දැනට උද්ගත වී ඇති තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියළු පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර තිබේ. මෙම...

අගරදගුරුතුමන් පෙරටුව විරෝධතාවක්

රටේ අර්බුදකාරී තත්වය ගැන දෙවියන්ට කරන කන්නලව්වක් බව පවසමින් අද (05) කොළම අගරදගුරු මැදුර ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි. මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු ප්‍රමුඛ රදගුරුතුමන්ලා, පියතුමන්ලා...

ආණ්ඩුවේ බලය බිඳෙයි. ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරු 42ක් මෙන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ආණ්ඩු පක්ෂයට සහය දැක්වූ පක්ෂ හා මන්ත්‍රීවරු රැසක් අද (05) පාර්ලිමෙන්තුව රැස්වූ අවස්ථාවේ දී ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ...

මහ බැංකු අධිපතිධූරයට පත්වෙන්නේ කවුද ?

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිධූරයන් අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වීමෙන් පසු එම ධූරය සඳහා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකුගේ නම යෝජනා වී ඇතැයි විශ්වාසකටයුතු...

අරවින්ද සහ සංගක්කාරත් ඉල්ලා අස්වෙති

අරවින්ද සහ සංගක්කාර දෙදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඔවුන් පවසන්නේ මෙවැනි තීරණයක් ගත්තේ කමිටු සාමාජිකයන් වශයෙන්...

Recent articles

error: Content is protected !!