Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 2,000ක්
පුවත්
March 25, 2022
ශ්‍රී ලංකාවේ ඉල්ලීමකට අනුව සහල් ටොන් 2,000ක් පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙන බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි. අතීතයේ පටන් ශ්‍රී ලංකාව සහ චීනය...
CL Synergy සමාගම මූලික කොටස් නිකුතුවකට සූදානමින්
පුවත්
March 25, 2022
CL Synergy සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව සඳහා කොළඹ කොටස් වෙළඳපොළේ අනුමැතිය හිමි වී තිබේ. මෙම කොටස් නිකුතුව 2022 අප්‍රේල් 07 වන දින ආරම්භ...
කඩවත වෙඩි තැබීමකින් දෙදෙනකු මරුට
පුවත්
March 25, 2022
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ 9 කණුව ආසන්නයේ දී පුද්ලයන් දෙදෙනකු ඊයේ (24) රාත්‍රී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පෑළියගොඩ...
දුම්රිය ගාස්තු සංශෝධනයත් රිවස් කරයි
පුවත්
March 25, 2022
නගරාන්තර දුම්රිය සහ විශේෂ දුම්රිය ගාස්තු ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට වැඩිකරන බව රජය තීරණය කර තිබුණ ද නැවත එම තීරණය වෙනස් කිරීමට තීරණය...
ගාල්ලේ සිට හික්කඩුවට බස් ගාස්තුව 5000යි. විදේශිකයන්ට පහර දී රටේ නම කැතකරන බස් සේවකයෝ
පුවත්
March 25, 2022
බස් රථවල ගමන් කරන විදේශිකයන්ගෙන් ඉතාමත් අසාධාරණ ලෙස අධික මුදලක් අයකරගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය ජාත්‍යන්තර වශයෙනුත් අපකීර්තියට පත්වෙමින් පවතී. මාතර සිට කොළඹ...
පන්දම් පත්තුකරගෙන, ගාල්ල වක්වැල්ලේ ගැමියෝ මහ රෑ පාරට බසිති
පුවත්
March 23, 2022
බඩු මිල වැඩිවිම, විදුලි කප්පාදුව, ගෑස් සහ ඉන්ධන නොමැතිවීමට විරෝධය දක්වමින් අද (23) රාත්‍රී ගාල්ලේ වක්වැල්ල මංසන්ධියේ දී ජනතා උද්ඝෝෂණයක් පැවැත්විණි. ප්‍රදේශවාසීන් රැසක් මේ උද්ඝෝෂණයට...
වාණිජ බැංකුවලට ලැබෙන ඩොලර් නියාමනය සඳහා මහ බැංකුවෙන් පියවර
පුවත්
March 23, 2022
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (22) ශ්‍රී ලංකාවේ සියලු ම වාණිජ බැංකුවලට නිකුත් කරන ලද මූල්‍ය උපදෙස් අනුව සියලුම වාණිජ බැංකු විසින් සතිපතා...
බුදුන්ගේ ලංකා ගමන ගැන NASA විද්‍යාඥයකු කරන හෙළිදරව්වක්
පුවත්
March 23, 2022
බුදු රජාණන් වහන්සේගේ ලංකා ගමන පිළිබඳ ඓතිහාසික ග්‍රන්ථයන්හි සඳහන් කරුණු අධ්‍යයනය කළ නාසා ආයතනයේ විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංග පවසන්නේ සූර්ය ග්‍රහණයක් හා චන්ද්‍ර ග්‍රහණයක්...
කැබිනට් තීරණ දැනුම් දීමේ දී මාධ්‍යවේදීන්ට කෙනෙහිලි, ඇමති රමේෂ් සමාව ගනී
පුවත්
March 23, 2022
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා ඊයේ (22) පැවැති සාකච්ඡවේ දී මාධ්‍යවේදීන්ට නිසි අවස්ථාව ලබා නොදුන් බවත් ඇතැම් මාධ්‍යවේදීන්ට ප්‍රශ්න අසා අවසන්වීමට පෙර ඔවුන්ගේ මයික්‍රෆෝන...
“යළි කොරෝනා රැල්ලක් ඇතිවිය හැකියි. බූස්ටර් මාත්‍රාව ඉක්මණින් ගන්න” – සෞඛ්‍ය අංශ
පුවත්
March 23, 2022
ඉදිරියේ දී නැවත කොරෝනා රැල්ලක් ඇතිවීමට ඉඩ තිබෙන බැවින් සියලු දෙනා ම කොරෝනා මර්ධන එන්නතේ තුන්වැනි මාත්‍රාතව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබාගත යුතුයැයි නියෝජ්‍ය සෞඛ්‍ය...
නිමල් ලංසා ඉල්ලා අස්වෙයි
පුවත්
March 22, 2022
ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාවරයා ලෙස කටයුතු කළ නිමල් ලංසා සිය රාජ්‍ය අමාත්‍යධූරයන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. ඔහු තම ඉල්ලා අස්වීමේ...
“දශක හතක ශාපය නිමාකරමු, ආණ්ඩුව පන්නමු” ගාල්ලේ උද්ඝෝෂණ
පුවත්
March 22, 2022
ආණ්ඩුව පන්නමු, දශක හතක ශාපය නිමා කරමු, ගොවීන්ට, ධීවරයන්ට, ස්වයං රැකියාකරුවන්ට සහන ලබාදෙනු යන සටන්පාඨ ඉදිරිපත් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ (21) සවස ගාල්ල...
1
...
669
670
671
...
1,105
Page 670 of 1,105
Recent articles
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
July 22, 2026
ඉන්දියාවේ උමං අනතුරකින් 12ක් මරුට, තවත් 13 දෙනෙකු සොයා මෙහෙයුම් අඛණ්ඩව
පුවත්
July 22, 2026
මෝහිණි ඇල්ල ආසන්නයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයට පෙරළෙයි, දෙදෙනෙකු මරුට
පුවත්
July 22, 2026
ඩෙංගු සංකූලතා හේතුවෙන් අවුරුදු තුනක දැරිය මරුට
පුවත්
July 21, 2026
විදේශීය ආයෝජකයන් වැඩියෙන් කොටස් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
July 21, 2026
නවය ශ්‍රේණියේ විභාගත් කල් දැමෙයි! දකුණු පළාත් වාර විභාග අර්බුදය උග්‍ර වෙයි
පුවත්
July 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok