spot_img
spot_img

පුවත්

අමාත්‍ය මණ්ඩලයටත් නොකියා, ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් මෙන්න

කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඉන්දියාව සහ ශ්‍රී ලංකා‍ ආණ්ඩුව ගිවිසුම් තුනක් අත්සන් කර ඇති බවත් තවත් ගිවිසුමක් අත්සන් කිරීමට ඇති බවටත් විශාල ආන්දෝලනයක් හටගෙන...

බූස්ස මුහුදු වෙරළ අයිනේ ගෑස් පෝළිම

ගාල්ල, බූස්සේ වෙරළ අයිනේ අද (27) උදෑසන දිගු ගෑස් පෝළිමක් දක්නට ලැබිණි. එහි සිටි පුද්ගලයන් පවසන්නේ ඉර උදාවීමටත් පෙර පටන් ඔවුන් පෝළිමේ රැඳී සිටි...

ළමා හිංසනයට දිරි දෙන, මාධ්‍ය ආයතනට දැඩි විරෝධයක්

සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වූ ළමා හිංසනයක් සම්බන්ධයෙන් වෙනත් ආකාරයක ප්‍රචාරයක් ලබා දෙමින් තම නාලිකාවේ පැවැත්ම තහවුරු කරගැනීමට ගන්නා උත්සාහයක් සම්බන්ධයෙන් මේ වනවිට...

පළාත් පාලනයට පත්වූ කාන්තාවන් ඇත්තට ම වැඩ කළා ද ? සමීක්ෂණයකින් හෙළි වූ කරුණු මෙන්න

මෙරට පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය 25%ක් අනිවාර්ය කළ ද රටේ කාන්තාවන් සඳහා සේවය කිරීම හෝ එම කාන්තා නියෝජිතයන් සඳහා හෝ සාධාරණයක් ඉටු...

අකුණක්, අවමඟුලකට ආ 25ක් රෝහලට යවයි

මාවනැල්ලේ බැමිණිවත්ත සුසාන භූමියට අද (26) අකුණක් වැදීමෙන් 25 දෙනකු රෝහල්ගත කළ බව පොලිසිය කියයි. එම අකුණ වදින අවස්ථාවේ දී සුසාන භූමියේ පැවැති අවමංගල්‍ය උත්සවයක්...

“රාජ්‍ය බැංකු බ‍ංකොලොත් වී නෑ” – බැංකු සේවකයෝ කියති

රාජ්‍ය බැංකුවක් බංකොලොත් වී ඇතැයි එක්තරා මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය දේශපාලන අරමුණකින් කරන ලද්දක් බවත් එයට නොරැවටෙන ලෙසත් ප්‍රගති බැංකු සේවක සංගමය ජනතාවගෙන්...

දකුණට වැඩ කරන්න, සිවිල් සංවිධාන සහ මාධ්‍යවේදීහු අත්වැල් බැඳ ගනිති

දකුණු පළාතේ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් සහ ජනමාධ්‍ය අතර සබඳතාවක් ගොඩනැගීම තුළින් පළාතේ ජන සමාජය වෙනුවෙන් කරනු ලබන මෙහෙවර වඩාත් පුළුල් සහ අර්ථාන්විත කර ගැනීමේ...

බණ්ඩාරගම වෙල් යායක ගින්නක්, අක්කර රැසක් විනාශයි

මොරන්තුඩුවේ වෙල්යායක ගින්නක් පැතිරයමින් පවතින බවත් මේ වනවිටත් එහි අක්කර 50ක පමණ ප්‍රදේශයක් විනාශ වි ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති. කළුතර බණ්ඩාරගම මාර්ගයේ බොල්ගොඩ ජලාශයේ අතු...

අලි මිනිස් ගැටුමට මැදි වූ ගල්කිරියාගම මිනිස්සු

නයනතාරා ජයතිලක විසිනි, අලියා පිළිබඳ ශ්‍රී ලාංකීය සමාජ සංස්කෘතිය තුළ ඇත්තේ ගෞරව සම්ප්‍රයුක්ත වූ ආදරණීය හැඟීමකි. නමුත් අලි සිටින ප්‍රදේශවල සිය ජනාවාස කරගත් මිනිසුන්ට නම්...

සතොස පාරිභෝගික නීති කඩයි. හාල්,සීනි, පරිප්පු ගන්නවානම් කොන්දේසි දාලා

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය විකිණීමේ දී ලංකා සතොස අළෙවි සැල් පාරිභෝගික නීතියට පටහැනිව කටයුතු කරන බවට විවිධ ‍ප්‍රදේශවලින් චෝදනා එල්ල වෙයි. මේ පිළිබඳ අප සතොස අළෙවිසැල්වලින්...

දෙමටගොඩ දී මෝටර් රථයක් ගිනි ගෙන විනාශ වෙයි

කොළඹ බේස්ලයින් පාරේ දෙමටගොඩ ගුවන් පාලම මත දී අද (26) දහවල් මෝටර් රථයක් හදිසියේ ම ගිනිගෙන විනාශ වී ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසයි. බොරැල්ල සිට ඔරුගොඩවත්ත...

පෙට්‍රල් ලීටරයක් රුපියල් 300.00 ඉක්මවා මිල වැඩිවෙයි

ලංකා අයිඕසී සමාගම පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 49.00 කින් ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 303.00ක් වන අතර ඔක්ටේන්...

Recent articles

error: Content is protected !!