Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
හොරණ පිහි ඇනුමකින් පුද්ගලයෙක් මරුට
පුවත්
April 13, 2022
හොරණ ප්රදේශයේ දී පිරිසක් මත්පැන් පානය කරමින් සිටිය දී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අද (13) අලුයම ඝාතනයක් සිදුව ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇතතේ...
අරගල භූමියෙන් විශේෂ ප්රකාශයක් “මේ ඉල්ලීම් ඉටු නොකර වෙන කතා එපා”
පුවත්
April 13, 2022
අගමැතිවරයා හෝ රජයේ කිසිදු පාර්ශවකරුවෙක් සමඟ තමන්ට කිසිම ආකාරයක සාකච්ඡාවක් අනවශ්ය බවත්, දැනටමත් රටේ සියලු ජනතාව හමුවේ ඉදිරිපත්කර ඇති ප්රධාන ඉල්ලීම් 05 වහාම ක්රියාත්මක...
“රාජපක්ෂවරු ඉල්ලා අස්වනතුරු කිසිම සාකච්ඡාවක් නෑ” ගෝඨාගෝගම අරගලකරුවෝ කියති
පුවත්
April 13, 2022
ආණ්ඩුවට එරෙහිව අඛණ්ඩ විරෝධතාවයේ යෙදී සිටින පිරිස සමඟ තමන් සාකාච්ඡා කිරීමට සූදානම් බව අගමැති මහින්ද රාජපක්ෂ පැවසුව ද රාජපක්ෂවරු සියලු තනතුරුවලින් ඉවත්වන තුරු කිසිදු...
“රාජපක්ෂලාට කඩේ යාම ගැන පශ්චාත්තාප වෙනවා” – ආචාර්ය රෝහණ වීරසිංහ
පුවත්
April 12, 2022
කාලයක් රාජපක්ෂවරුන්ට කඩේ යාම ගැන මට ඇත්තේ විශාල පශ්චාත්තාපයක් යැය ප්රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ පවසයි. ඔහු මේ ප්රකාශ කර ඇත්තේ facebook සටහනක් තබමිනි. එම...
ශ්රී ලංකාවේ රග්බි, ආසියාවෙන් ගැලවෙයි
ක්රීඩා
April 12, 2022
ආසියානු රග්බි විධායක කමිටුව විසින් ශ්රී ලංකා රග්බි සාමාජිකතවව්ය වහාම ක්රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් ආසියානු රග්බි විධායක කමිටුව විසින්...
මහාපරිමාන තෙල් වංචාවක් හෙළිදරව් වෙයි
පුවත්
April 12, 2022
වත්තල ඇලකන්ද ප්රදේශයේ ඉන්ධන පිරවුම්හළකට අයත් වාහන අංගයක් සඟවා තිබිය දී ඉන්ධන පිරවූ බවුසර් 04ක් අද (12) අත්අඩංගුවට ගත් බව පමුණුගම පොලිසිය පවසයි. පෙට්රල්, ඩීසල්,...
ගාලු කොටුව අසළ දී පාසල් සිසුවකු මුහුදේ ගිලී මරුට
පුවත්
April 12, 2022
මුහුදේ දිය නෑමට ගිය බද්දේගම පදිංචි පාසල් සිසුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. අද (12) සවස මිතුරන් පිරිසක් සමඟ ගාල්ල කොටුවේ ප්රදීපාගාරය අසළ මුහුදේ දිය නෑමට...
රම්බොඩ ඇල්ලේ තිදෙනෙක් සැඟව යති
පුවත්
April 12, 2022
වව්නියාවේ සිට පැමිණ කොත්මලේ රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගිය තිදෙනකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. ඇඟළුම් ආයතනයකට අයත් සේවකයන් විනෝද චාරිකාවක් පැමිණ සිටිය දී මෙම අනතුර...
සතොසේ සහන මල්ල ප්රෝඩාවක්. ලාභය රුපියල් 2.00යි. බොන්න බැරි පිටි එකතු කරලා
පුවත්
April 12, 2022
භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බැවින් පාරිභෝගිකයාට සහනයක් ලෙස සතොස “සහන මල්ල” ලබාදෙන බව පැවසුව ද එය පාරිභෝගිකයා අමාරුවේ දමන ප්රෝඩාවකි. ගාල්ලේ, හපුගල සතොසට ගොස්...
තෙල් මිල යළි වැඩිවන ලකුණු ?
පුවත්
April 12, 2022
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන අළෙවියේ දී ඩීසල් ලීටරයකින් රුපියල් 110.00ක් සහ පෙට්රල් ලීටරයකින් රුපියල් 52.00ක් පාඩු ලබන බව එහි සභාපතිවරයා පවසයි. ඩොලරයේ අගය...
ගාලු මුවදොර උද්ඝෝෂණයට එක්වීමට නීතිඥයෝ රැසක් පා ගමනින් යති
පුවත්
April 12, 2022
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිට නීතිඥයන් විශාල පිරිසක් මේ මොහොතේ කොළඹ ගාලු මුවදොර පිටිය දෙසට පා ගමනකින් යමින් සිටිති. නීතිඥයන් පවසන්නේ නොනිදන ජන අරගලයක් සඳහා...
ලොකු හිමිවරු අමුතු බණක් කියද්දී පොඩි හිමිවරු එය මඟහැර යති
පුවත්
April 12, 2022
ආගමික සහ ජාතිවාදී අදහස් පතුරුවමින් අද (12) කොළම විහාරමහා දේවී උද්යානය අසළ පැවැති ආණ්ඩුවට සහය දක්වන උද්ඝෝෂණයේ දී එම උද්ඝෝෂණයට කඳවා තිබූ හිමිවරු...
1
...
671
672
673
...
1,127
Page 672 of 1,127
Recent articles
කොටස් වෙළඳපල අදත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 29, 2026
හෝමාගම පොලිස් අත්අඩංගුවේ මරණය ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්
පුවත්
October 28, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 28, 2026
ශ්රී මහා බෝධි ප්රධාන කපු මහතාට චෝදනා ගොනු කරන්නැයි වනජීවියට නියෝග
පුවත්
October 28, 2026
සී අයි සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 27, 2026
කොමර්ෂල් බැංකුව ඉහලම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok