Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
අරගලයට එරෙහිව බුදු දහම ඉදිරියට දමයි
පුවත්
April 12, 2022
“ව්යාජ අරගලයට මුවා වී සිංහල බෞද්ධ ජනමතයට අත නොතබනු” යනුවෙන් සඳහන් බැනරයක් ද ඉදිරියෙන් රැගෙන යන පා ගමනක් මේ වනවිට නෙළුම් පොකුණ පරිශ්රයේ සිට...
“චූදිතයන් හැරුණා රජගෙයි වංගුවෙන්” ගැයූ ෂිරාස් අරගල බිමේ දී දිවියෙන් සමුගනී
පුවත්
April 12, 2022
ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ආණ්ඩුවට එරෙහිි අඛණ්ඩ උද්ඝෝෂණයට ඊයේ (11) රාත්රී එක්ව සිටි මෙරට ජනප්රිිය ගායකයකු වන ෂිරාස් හදිසියේ ම මියගියේය. රැප් ගායකයකු ලෙස ප්රසිද්ධියට...
වැවේ නෑමට ගිය දරුවා කිඹුලෙකුට ගොදුරු වෙයි
පුවත්
April 12, 2022
ගල්කිරියාගම රඹවැවේ දිය නාමින් සිටි දරුවකු කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ගල්කිරියාගම, මානේරුව පදිංචි 15 හැවිරිද දරුවෙවකි. ඊයේ (11) දහවල්...
“පවුල් පාලනයකට ඉඩ දෙන්න එපා” – සංගක්කාර
පුවත්
April 12, 2022
පවුල් පාලනයට, දූෂණයට හෝ ඥාති සංග්රහයට යළි ඉඩ නොතැබිය යුතු බව ශ්රී ලංකා සුපිරි ක්රිකට් ක්රීඩක කුමාර් සංගක්කාර පවසයි. ඔහු මේ බව කියා සිටියේ සමාජ...
ශ්රීලනිප තවත් මන්ත්රීවරයෙක් ආණ්ඩුවට සහය දෙයි
පුවත්
April 12, 2022
ශ්රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව පැවසුව ද එම පක්ෂය ප්රියංකර ජයරත්න තවදුරටත් විදේශ රැකියා ප්රවර්ධන හා වෙළෙඳ පොළ විවිධාංගීකරණ...
තෙල් නැවකට ගෙවූ ප්රමාද ගාස්තුවෙන් තවත් තෙල් නැවක් මිල දී ගත හැකියි
පුවත්
April 12, 2022
නැවකින් ගෙන ආ තෙල් සඳහා ගෙවිය යුතු ගාස්තුව මෙන් දෙගුණයකටත් වැඩි මුදලක් ගෙවා තෙල් තොගයක් ලබාගෙන ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති...
ස්වාධීන යැයි කියූ ශ්රීලනිප මන්ත්රී ශාන්ත බණ්ඩාර ආණ්ඩුවට මුක්කු ගසයි
පුවත්
April 11, 2022
කෘෂිකර්ම රාජ්ය අමාත්යවරයා ලෙස කුරුණෑගල දිස්ත්රික්කයේ පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත බණ්ඩාර පත්කර ඇත. කෘෂිකර්ම අමාත්යවරයා ලෙස කටයුතු කරමින් සිටි ශෂින්ද්ර රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ශ්රී...
ශ්රී ලංකාව වෙනුවෙන් සටන් කරන විදෙස් කාන්තාව
පුවත්
April 11, 2022
ඇය උපන්නේ ශ්රී ලංකාවේ නොවේ. කිලෝ මීටර දහස් ගණනක් ඈත ස්විට්සර්ලන්තයේය. නමුත් ඇයට අනුව ලෝකයේ ලස්සනම රට ශ්රී ලංකාවයි. ඒ නිසාම තම ජීවිතයේ අවසන් කාලය...
අගමැති මහින්ද ජාතිය අමතා කළ කතාව සම්පූර්ණයෙන් ම
පුවත්
April 11, 2022
අගමැති මහින්ද රාජපක්ෂ අද (11) රාත්රී 7.30ට ජාතිය අමතා විශේෂ ප්රකාශයක් සිදුකළේය. එම කතාව සම්පූර්ණයෙන් ම පහතින් දැක්වේ. "මිත්රවරුනි, අපේ රටේ ඉතා ම තීරණාත්මක මොහොතක ඔබ...
ආණ්ඩුවට එරෙහිව ඉතාලියේ අදත් විරෝධතා
පුවත්
April 11, 2022
ශ්රී ලංකාව පත්ව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් ආණ්ඩුවට විරෝධය දක්වමින් අද (11) දිනයේ දී ද ලෝකයේ රටවල් ගණනාවක සිටින ශ්රී ලාංකිකයෝ විරෝධතා දැක්වූහ. ඉතාලියේ මිලානෝ...
ගාල්ලේ දී ගෑස් හොර පාරේ යන හැටි rata.lk කැමරාවේ. කිසිත් නොදන්නා ජනතාව මහ පාරේ
පුවත්
April 11, 2022
ගෑස් නොමැතිව ගාල්ලේ ජනතාව සිය ගණනක් මාර්ගය හරස්කර උද්ඝෝෂණය කරද්දී ගාල්ලේ ගෑස් ඒජන්තවරු අධිවේගී මාර්ග පිවිසුමේ දී හොර පාරේ ගෑස් සිලින්ඩර අධි මිලට විකුණන...
පකිස්තානයේ විපක්ෂ නායකවරයා, අගමැති ධූරයට
පුවත්
April 11, 2022
පකිස්තානයේ නව අගමැතිවරයා ලෙස එරට වික්ෂ නායක ෂෙහ්බාස් ෂරීෆ් පාර්ලිමේන්තුව විසින් තෝරාගෙන ඇත. ඡන්ද විමසීමකින් තොරව ම මෙම තෝරාගැනීම සිදුකර තිබීම විශේෂත්වයකි. ඔහු මීට පෙර පකිස්තානයේ...
1
...
672
673
674
...
1,127
Page 673 of 1,127
Recent articles
කොටස් වෙළඳපල අදත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 29, 2026
හෝමාගම පොලිස් අත්අඩංගුවේ මරණය ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්
පුවත්
October 28, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 28, 2026
ශ්රී මහා බෝධි ප්රධාන කපු මහතාට චෝදනා ගොනු කරන්නැයි වනජීවියට නියෝග
පුවත්
October 28, 2026
සී අයි සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 27, 2026
කොමර්ෂල් බැංකුව ඉහලම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok