Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අම්බලන්ගොඩ සිංගර් කළමනාකරු ඝාතනය කරයි
පුවත්
December 22, 2025
අම්බලන්ගොඩ සිංගර් වෙළද ආයතනයේ කළමනාකරු එම වෙළඳසැල තුළදීම වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. අද (22) උදෑසන සිදුවූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ...
ගංජා වැටලූ පොලිස් නිලධාරියාට, මාලිමා මන්ත්‍රීගෙන් ප්‍රහාරයක්
පුවත්
December 21, 2025
ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ මාමණ්ඩියට අයත් ඉඩමක ගංජා වැටලීමක් සිදුකළ පොලිස් නිලධාරියකු එම මන්ත්‍රීවරයාගේ පහරදීමට ලක්ව ඇඹිලිපිටිය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින්...
ලොරියක් හා ත්‍රී රෝද රථ දෙකක් ගැටී, දෙදෙනකු මරුට
පුවත්
December 21, 2025
අනතුරකට ලක්වූවෙකු රෝහල වෙත රැගෙන යමින් සිටි ත්‍රීරෝද රථයක්, අනුරාධපුර - පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව කුරුන්දන්කුලම ප්‍රදේශයේ දී අද (21) දහවල් අනතුරට ලක්ව තිබේ. ගල්ගමුව...
ඇමති විද්‍යාරත්න, උමා ඇළට පිරිත් පැන් එකතු කරයි
පුවත්
December 21, 2025
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි සිදු වූ උමා ඇළ වාරි ව්‍යාපාරයේ වාරි ඇළ සහ බෝඹුරු ඇල්ල පේරවැල්ල අමුණ පිළිසකර කිරීමෙන් පසු, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...
ඩිජිටල් ලෝකය වැඩිහිටියන්ටත් විවර කරමු
පුවත්
December 20, 2025
සිරංගිකා ලොකුකරවිට විසිනි “මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිත් දැන් පැය දෙකකට වඩා වෙනවා. මට අස්වැසුම ගන්න විස්තර ඔන්ලයින් දාන්න කියනවා.ඒ්ත් ඒක කරන්න මම දන්නේ...
කෙබාබ් සහ සුවඳ බිරියානි සමග යුනෙස්කෝ ලැයිස්තුවට එක්වූ ඉන්දියානු නගරය
පුවත්
December 20, 2025
කෙබාබ්, සුවඳින් පිරි බිරියානි සහ ශීත කාලයේ පමණක් හමුවෙන වලාකුළු වගේ අතුරුපස කියන්නේ, ඉන්දියාවේ ලක්නව් නගරයටම විශේෂිත ආහාර කිහිපයක්. උතුරු ඉන්දියාවේ පිහිටි ලක්නව්, කාලයක් තිස්සේම...
රජයේ ඇමතිවරු උත්සව පවත්වා, බදුල්ල-අඹේවෙල අතර දුම්රියක් යවති
පුවත්
December 20, 2025
අපදා තත්වය හේතුවෙන් ධාවනය නවතා දමා තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටුයුතු අතරතුර බද්ලල සහ අඹේවෙල අතර විශේෂ දුම්රියක් ධාවන කිරීම අද (20) රජය විසින්...
ලෙඩ්ඩු මරණ බෙහෙත්, රට පුරා ම
පුවත්
December 20, 2025
ශ්‍රී ලංකාව තුළ 2025 වර්ෂයේ දී භාවිතයට ගන්නා ලද ඖෂධවලින් 93ක් රජයේ ගුණාත්මක බව පිළිබඳ පරීක්ෂණවලින් අසමත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත නිරීක්ෂණය කිරීමේ දී පෙනී...
රට හදන්න, රජය IMF එකෙන් ඉල්ලූ සල්ලි ලැබෙයි
පුවත්
December 20, 2025
දිට්වා සුළි කුණාටුවේන සිදු වූ විනාශයෙන් පසු රට ගොඩනැගීම සඳහා කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය කරන ලද ඉල්ලීමට අනුව ඇමෙරිකානු ඩොලර්...
අද කොටස් වෙළෙඳ පොළ
පුවත්
December 19, 2025
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 25,023ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,454ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 143ක් පහළ...
රංවල තවමත් රෝහලේ. තුවාල සිදුවුණේ පැමිණිලකරුට ද ? විත්තිකරුට ද ? මහේස්ත්‍රාත් ප්‍රශ්න කරයි
පුවත්
December 19, 2025
සපුගස්කන්ද ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදුකර බිළිඳකු ඇතුළු තිදෙනකුට තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුව විභාගයට ගත් අද (19) දිනයේ දී හිටපු කතානායක ජාතික ජන...
රත්නපුර මහ නගර සභාවේ අයවැය දෙවැනිවරටත් පරාදයි
පුවත්
December 19, 2025
රත්නපුර මහ නගර සභාවේ අයවැය දෙවනවර කියවීම ද අද (19) පරාජයට පත්විය. ජාතික ජන බලවේගයට බලය හිමිව ඇති රත්නපුර මහ නගර සභාවේ නගරාධිපති අයවැය දෙවැනිවරට...
1
...
68
69
70
...
1,121
Page 69 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok