Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොරෝනා නිසා පාර්ලිමේන්තුව කල් දමනවාදැයි තීරණය කිරීමට අද විශේෂ සාකච්ඡාවක්
පුවත්
February 7, 2022
කොරෝනා වසංත තත්වය වැඩිදියුණු වී ඇති තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම ඉදිරියට පත්වනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (07)...
ඉන්දු – පැසිෆික් කලාපයේ සමුද්‍ර ආරක්ෂාව වෙනුවෙන් සාමූහික උත්සාහයක්
factum
February 7, 2022
By - LP එක්සත් ජනපද නාවික පර්යේෂණ රසායනාගාරය විසින් හඳුන්වා දෙන ලද PROTEUS නම් නියමු ව්‍යාපෘතිය යනු එක්සත් ජනපද රජයේ Maritime Domain Awareness (MDA) වැඩසටහන්...
උසස් පෙළ විභාගය අද ඇරැඹේ
පුවත්
February 7, 2022
2021 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (07) ආරම්භ වෙයි. පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ එම විභාගය කොරෝනා වසංගතය...
ප්‍රමිතියක් නැති සිමෙන්ති හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයම අවදානමක
පුවත්
February 6, 2022
ප්‍රමිතියෙන් තොර බාල සිමෙන්ති වර්ග මෙරටට ආනයනය කර ඇති බැවින් ඉදිකිරීම්වල ගැටලු ඇති බව ශ්‍රී ලංකා ජාික ඉදිකිරීම් සංගමය පවසයි. එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි...
කොරෝනා ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණන 49ක් දක්වා ඉහළට
පුවත්
February 6, 2022
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත. මේ අනුව...
IOC ගණන් උස්සයි
පුවත්
February 6, 2022
ලංකා අයිඕසී සමාගම ඉන්ධන මිල අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ. ඒ අනුව අයිඕසී ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7.00කින්...
ශ්‍රී ලංකාවේ ඓතිහාසික ලේඛන සියල්ල ඇතුළත් දත්ත පද්ධතියක් එළිදකී
පුවත්
February 6, 2022
ශ්‍රී ලංකාවේ ඓතිහාසික සිදුවීම් හඳුනාගැනිම සඳහා ඉවහල්වන පැරණි ලේඛන මූලාශ්‍ර හෙවත් අභිලේඛන පිළිබඳ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් අන්තර්ජාලයට එකතුකර ඇත. inscriptions.lk නම් වෙබ් අඩවිය...
දෙහිවල දී පිහි ඇනුමකින් තරුණයකු මරුට
පුවත්
February 6, 2022
දෙහිවල කල්දේරා පාර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කර තරුණනයකු මියගොස් ඇතැයි දෙහිවල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 18 හැවිරිදි...
රබර් ආදායම වැඩි කිරීමට, රබර් නිපැයුම්කරුවන්ගේ සහ අපනයන කරුවන්ගේ සංගමය CL Synergy සමඟ අත්වැල් බැඳගනී
පුවත්
February 6, 2022
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා සැළසුම් සහගත වැඩපිළිවෙලක් ආරම්භ කරමින් ශ්‍රී ලංකා රබර් නිපැයුම්කරුවන්ගේ හා අපනයනකරුවන්ගේ සංගමය (SLAMERP) සිය ප්‍රසාදය දිනාගත් සැපයුම්කරු ලෙස...
ළිඳක සිරවී සිිටි දරුවා ගොඩගන්නා විට මියගිහින්
පුවත්
February 6, 2022
මොරොක්කෝවේ උතුරු දිග ගම්මානයක පිහිටි නළ ළිඳක හිරවී සිටි දරුවා ගොඩට ගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත්වුව ද ඕ වනවිටත් ඔහු මියගොස් සිටි බව විදෙස් මාධ්‍ය...
ඩීසල් 25කින්, පෙට්‍රල් 18කින්, භූමිතලේ 40කින් මිල වැඩි කරන්නට සිදුවෙයි ?
පුවත්
February 5, 2022
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුල්බල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතනවලට ණයට තෙල් ලබාදීම හේතුවෙන් බංකොලොත් වී ඇති බවත් එයින් ගොඩඒමට නම් ඩීසල් ලීටරයක් රුපියල් 25.00කින්,...
කොරෝනා නිසා ජනතාව අමාරුවේ වැටුණු හැටි රජයේ සමීක්ෂණයකින් හෙළිවෙයි
පුවත්
February 5, 2022
කොරෝනා පළමු රැල්ල හේතුවෙන් මෙරට වැඩකරන ජනතාව අතරින් මාසික වැටුපක් ලැබූ 7%ක පිරිසකට සිය රැකියාව සම්පූර්ණයෙන් ම අහිමි වූ බවත් කෘෂි අංශයේ ආදායම් ලබන...
1
...
690
691
692
...
1,104
Page 691 of 1,104
Recent articles
හෙට සිට බිත්තර මිල යළි ඉහළට!
පුවත්
July 19, 2026
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය මවක් දරුවන් දෙදෙනා රැගෙන අතුරුදන් වෙයි
පුවත්
July 19, 2026
ITEC පුහුණුවෙන් ඇල්පිටිය පරිසරය සුවඳවත් කළ රාජ්‍ය නිලධාරියෙක්
පුවත්
July 19, 2026
මැදපෙරදිග යළිත් උණුසුම් වෙයි, ජෝර්දානයට එල්ල වූ ප්‍රහාරවලින් අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට!
පුවත්
July 19, 2026
අපේ පෘථිවිය වගේ තවත් ලෝකයක්?
පුවත්
July 18, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 17, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok