Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
රිච්මන්ඩ් හිටපු විදුහල්පති, පානදුර සුමංගල විදුහල්පති ලෙස පත්වෙයි
පුවත්
February 4, 2022
පානදුර සුමංගල විද්‍යාලයේ විදුහල්පතිධූරයට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ හිටපු වැඩබලන විදුහල්පති නිලූක දිල්රුක් වීරසිංහ පත්කර තිබේ. රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක්...
වගකීම් අමතක කර අයිතිවාසිකම් ගැන කතා කිරීම සුදුසු නෑ
පුවත්
February 4, 2022
“නිදහස් ප්රජාතන්ත්රවාදී රටක වැසියන් ලෙස අපි සියලු දෙනාට ම අයිතිවාසිකම් මෙන් ම වගකීම් ද තිබෙනවා. වගකීම් අමතක කර අයිතිවාසිකම් ගැන පමණක් කතා කිරීම සුදුසු...
පයාගල මුහුදු වෙරළේ නිරුවත් මළ සිරුරක්. ඝාතනයක් බවට සැකයක්
පුවත්
February 4, 2022
පයාගල මුහුදු වෙරළේ තිබී නිරුවත් පුද්ගල මළ සිරුරක් සොයාගත් බව පොලිසිය සඳහන් කරයි. මම මළසිරුර තිබූ ස්ථානයට පැමිණි හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි එය ඝාතනයක්...
ExpoLanka වත්කම් වාර්තාගත ලෙස ඉහළ යයි
පුවත්
February 4, 2022
එක්ස්පෝ ලංකා සමාගමේ සමස්ත වත්කම් ඊයේ (03) දිනය තුළ දී පමණක් රුපියල් බිලියන 60කින් ඉහළ යාම කොළඹ කොටස් වෙළෙඳ පොළ කැපී පෙණුනු සිදුවීමක් විය....
විදෙස් යුවළක් ගමන් ගත් වාහනයකට, අලියෙක් පහර දී කුඩු පට්ටම් කරයි
පුවත්
February 3, 2022
හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය 38 කණුව ආසන්නයේ දී විදෙස් යුවලක් ගමන්ගත් රථයකට වන අලියකු පහර දී අලාභ හානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි. අද (03)...
තීන්ත කම්හළක ගින්නක්
පුවත්
February 3, 2022
අවිස්සාවේල්ල දුන්කළහේන ප්‍රදේශයේ තීන්ත සහ ටිනර් කර්මාන්තශාලාවක ගින්නක් හටගත් බව පොලිසිය කියයි. මෙම ගින්න අද (03) සවස 1.30ට පමණ සිදුව ඇති අතර ගින්න හේතුවෙන් පිපිරීම්...
මැතිවරණයක් ඉක්මණින් පැවැත්වීමේ සැළැස්මක් ?
පුවත්
February 3, 2022
හැකි ඉක්මණින් මැතිවරණයකට යාමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි. තමන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊට සූදානම් බවත් හෙතෙම කීවේය. ජනාධිපතිවරණය සහ...
මහින්ද අමරවීරට කොරෝනා
පුවත්
February 3, 2022
පරිසර අමාත්‍ය මහින්ද අමරවීරට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවරු කර ඇත. පාර්ලිමේන්තු නියෝජිතයන් 225 දෙනකු අතරින් මේ වනවිට කොරෝනා ආසාදනය වූ 47 වැනි...
ගුරුවරියකගේ ආගමික ඇඳුමක් හේතුවෙන් පාසලක් උණුසුම් වෙයි. විදුහල්පතිනිය රෝහල්ගත කරයි. සිසුවියෝ මහපාරේ (වීඩියෝ සහිතයි)
පුවත්
February 3, 2022
ත්‍රිකුණාමලය සම්මුගම් බාලිකා විද්‍යාලයේ ගුරුවරියක් හිකාබයක් පැළඳ මුහුණ ආවරණය වන පරිදි නිකාබයක් ද පැළඳ පැමිණීමෙන් ඊයේ (02) පාසලේ දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබූ අතර අද...
ඇමති අරුන්දිකගේ පුතා අත්අඩංගුවට
පුවත්
February 3, 2022
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුතා, අද (03) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය සඳහන් කරයි. රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයකට බලහත්කාරයෙන් ඇතුළු වී...
කොටස් වෙළෙඳ පොළ සමඟ rata.lk අලුත් වැඩක්
පුවත්
February 3, 2022
rata.lk අපි අලුත් වැඩක් පටන් ගත්තා. අපේ වෙබ් අඩවියෙන් දැන් මාස ගණනක ඉදලා කොටස් වෙළෙඳ පොළ දෛනික තොරතුරු සරල සිංහල භාෂාවෙන් ඉදිරිපත් කළා. දැන් අපි එහි...
විශේෂ අධිභාර මූල්‍ය පනත කෙරෙහි ආයෝජකයන්ගේ අවදානය
පුවත්
February 2, 2022
විශේෂ අධිභාර මූල්‍ය පනත ජනවාරි 31 වැනි දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමත වී තිබේ. එම පනත ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...
1
...
692
693
694
...
1,104
Page 693 of 1,104
Recent articles
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය මවක් දරුවන් දෙදෙනා රැගෙන අතුරුදන් වෙයි
පුවත්
July 19, 2026
ITEC පුහුණුවෙන් ඇල්පිටිය පරිසරය සුවඳවත් කළ රාජ්‍ය නිලධාරියෙක්
පුවත්
July 19, 2026
මැදපෙරදිග යළිත් උණුසුම් වෙයි, ජෝර්දානයට එල්ල වූ ප්‍රහාරවලින් අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට!
පුවත්
July 19, 2026
අපේ පෘථිවිය වගේ තවත් ලෝකයක්?
පුවත්
July 18, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 17, 2026
පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට සැත්කමක් නැති සාර්ථක ප්‍රතිකාරයක්
පුවත්
July 17, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok