Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දූෂණ චෝදනා ලැබ සිරගතව සිටි ජනාධිපතිනිය නිදහස් කරයි
පුවත්
December 24, 2021
විශාල දූෂණ වංචාවක් සම්බන්දයෙන් වසර 22ක සිර දඬුවම් විඳිමින් සිටි දකුණු කොරියාවේ හිටපු ජනාධිපති පාර්ක් ගුන් හේ ට වර්ථමාන ජනාධිපති මූන් ජී ඉන් විසින්...
රජයේ සේවකයන්ට විශේෂ අත්තිකාරම් මුදල් දීමට රජය තීරණය කරයි
පුවත්
December 24, 2021
සියලුම රාජ්‍ය නිලධාරීන් සඳහා 2022 වර්ෂයට අදාළව විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණයක් ගෙන ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන්...
හොර පාරේ රටෙන් පන්නන්න හැදූ විදෙස් මුදල් තොගයක් කටුනායක දී අල්ලයි
පුවත්
December 24, 2021
ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 650ක් පමණ වටිනා විදේශ මුදල් තොගයක් අද (24) කටුනායක ගුවන් තොටුපොළේ දී ගුවන් මගීන් 07 දෙනකු සන්තකයේ තිබී සොයාගත් බව...
කොටස් වෙළෙඳ පොළ කෙටි කාලයකින් ඒකක 12,000 ඉක්මවයි
පුවත්
December 24, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු කාලසීමාව පැය එකහමාරකට සීමා වූ බැවින් ගනුදෙනු 25,942ක් සිදුව දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,840ක් බවට පත්විය. ඉතිහාසයේ...
බංගලාදේශයේ යාත්‍රාවක් ගිනි ගැනීමෙන් 37ක් මරුට
පුවත්
December 24, 2021
බංගලාදේශයේ දකුණු දිග ජලාකාති නගරය ආසන්නයේ මගී යාත්‍රාවක් ගිනි ගැනීමෙන් 37 දෙනකු පමණ මියගොස් තවත් 100 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ගින්න හටගන්නා...
කහ කිලෝව 100ට බසී. ගොවීන් අමාරුවේ දමා අතරමැදියෝ ලාභ ලබති
පුවත්
December 24, 2021
කහ කුඩු කිලෝ ග්‍රෑමයක් රුපියල් 6000.00ක් වැනි අධික මුදලකට අළෙවි කරන ව්‍යාපාරිකයන් අමු කහ කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 100.00ක් වැනි සොච්චම් මුදලක් ගෙවීම හේතුවෙන්...
පකිස්තානයේ දී ඝාතනය වූ ප්‍රියන්තගේ තනතුර ශ්‍රී ලාංකිකයකුට ම ?
පුවත්
December 24, 2021
පකිස්තානයේ සියල්කොට් හි දී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ තනතුර සඳහා ශ්‍රී ලාංකිකයකු ම පත්කිරීමට ඔහු සේවය කළ ආයතනයේ පාලනාධිකාරිය තීරණය කර තිබේ. මේ බව අනාවරණය...
තාත්තාගේ සහ බාප්පාගේ පහරදීමෙන් පාසල් දැරිය මියගිය අයුරු ඇගේ නැගණිය කියයි
පුවත්
December 24, 2021
“බාප්පාගේ ගෙදර ඉදලා පොඩි අක්කා නැවත ගෙදර ආවට පස්සේ එයාට හිටගන්නවත් බැරි තරම් අමාරුවක් තිබුණා. වමනේ ගියා. විකාර දෙඩෙව්වා. නින්ද යන්නේ නැතිව කෙඳිරි ගගා...
රතන හිමි සහ පාදෙණිය සියල්ල විනාශ කළා. ජනපතිට, අගමැතිට ලනු දුන්නා.
පුවත්
December 24, 2021
තම පුද්ගලික අරමුණු ඉටුකරගැනීම සඳහා මේ රටේ සියලු වගාවන් විනාශවන ආකාරයෙන් පොහොර පිළිබඳ වැරදි මතයකට රජය ගෙන ගියේ අතුරලියේ රතන හිමි, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ...
මාධ්‍යවේදී ලසන්තට අමුතු ඇමතුම් දෙන කෙනා සොයන්න යැයි පොලිස්පතිගෙන් ඉල්ලයි
පුවත්
December 23, 2021
සැකකටුයුතු දුරකථනයකින් මාධ්‍යවේදි ලසන්ත රුහුණුගේ වෙත ලැබෙන ඇමතුම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර ඊට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පති...
නත්තල් සැමරුමට විදුලිය හරස්වෙයි
පුවත්
December 23, 2021
නත්තල් සූදානම අතරතුර විදුලිබල මණ්ඩලය විසින් හෝමාගම ප්‍රදේශයට හෙට දිනයේ විදුලි සැපයුම අත්හිටුවා ඇතැයි එම ප්‍රදේශයේ පදිංචි කතෝලික හා ක්‍රිස්තියානි ජනතාව චෝදනා කරති. 25 වැනි...
ගම්පහ තක්ෂිලා විදුහල්පති අල්ලස් දැලේ පැටලෙයි
පුවත්
December 23, 2021
ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ විදුහල්පතිවරයා අද (23) රුපියල් ලක්ෂ 02ක අල්ලසක් ගන්නා අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම්...
1
...
725
726
727
...
1,103
Page 726 of 1,103
Recent articles
මොරාන්ඩි පාලම් ඛේදවාචකයේ නඩු තීන්දුව, හිටපු මෝටර්වේ ප්‍රධානියාට වසර 12ක සිරදඬුවමක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියයයි
පුවත්
July 17, 2026
‘දිට්වා’ කුණාටුවෙන් සිදුවූ හානි සම්බන්ද මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
පුවත්
July 17, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 16, 2026
ගාල්ල බන්ධනාගාරය ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට!
පුවත්
July 16, 2026
උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලූ පෙත්සම විභාගයට ගැනීමේ තීරණය 23දා
පුවත්
July 16, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok