Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
නව සෞඛ්‍ය මාර්ගෝපදේශ හඳුන්වාදෙයි
පුවත්
November 1, 2021
රට විවෘත කිරීමෙන් පසු අද (01) සිට ලබන 15 වැනි දා දක්වා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...
rata.lk වෙත තොරතුරු දුන්නා යැයි සේවකයකුගේ වැඩ තහනම් කිරීමට එරෙහිව අධිකරණයෙන් වාරණයක්
පුවත්
November 1, 2021
rata.lk වෙබ් අඩවියට තොරතුරු දීම හේතුවෙන්, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරීවරයාගේ වැඩ තහනම් කිරීම වාරණය කරමින් ගාල්ල දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න අද...
රට පුරා යළි ගෑස් හිඟයක්
පුවත්
November 1, 2021
රට පුරා යළි ගෑස් හිගයක් ඇති වී තිබේ. ලාෆ් හා ලිට්‍රෝ ගෑස් සමාගම්හි ගෘහස්ථ ගෑස් සිලින්ඩර මේ වනවිට කිසිම ප්‍රදේශයකින් මිල දී ගත නොහැකි...
කොරෝනා රැල්ලකට අත වනන ශ්‍රී ලාංකිකයෝ
පුවත්
November 1, 2021
සංචරණ සීමා ඉවත්කළ ද කොරෝනා වසංගතය පැතිරයාම තවමත් අවසන්ව නැති බැවින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයන් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ විසින් ජනතාවට පවසා සිටිය ද...
දුම්රිය ගමන් ආරම්භයේ දී ම පැය ගණනක රස්තියාදුවක්
පුවත්
November 1, 2021
අන්තර් පළාත් දුම්රිය ධාවනය ආරම්භ වූ අද දින සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගය ඇතුළු මාර්ග තුනක කාර්යල දුම්රිය සියල්ම පැය එකහමාරත් දෙකක් අතර කාලයක්...
ඇල්ල වැල්ලවාය පාර ඇතුළු බදුල්ලේ මාර්ග රැසක් අවහිර වෙයි
පුවත්
November 1, 2021
ඇල්ල වැල්ලවාය මාර්ගය ඇතුළු බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් පස් කඳු කඩාවැටීම හේතුවෙන් අවහිර වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්.උදයකුමාර පවසයි. මවුන්ට්හෙවන්...
පෑලියගොඩ දැඩි වාහන තදබදයක්
පුවත්
November 1, 2021
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පෑලියගොඩ සහ කැලණි පාලම අසළ දැඩි වාහන තදබදයක් ඇතැයි රථවාහන පොලිසිය සඳහන් කරයි. එම ස්ථානයේ ගුවන් පාලම් ඉදිකිරීම හේතුවෙන් මාර්ගයේ මංතීරු...
රජයේ සේවකයන්ගේ වැටුප් ගැන රජයේ ප්‍රකාශයක් බොරු බව සනාථ වෙයි
පුවත්
November 1, 2021
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය දැනුම්වත් කරමින් “රජයේ ආදායමෙන් 85%ට වඩා වැය වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට” යැයි පරිසර අමාත්‍ය මහින්ද...
තලේබාන් සංවිධානය සියතින් ගෙල සිඳගනී ?
factum
October 31, 2021
එම්.එස්.එම්.අයුබ් විසිනි සටන්කාමින් දහස් ගණනකගේ ජීවිත අහිමි කරමින් වසර 26ක් වැනි ඉතාමත් දීර්ඝ කාලයක් ගුහාවල සැඟවී සටන් කරමින් පසුගිය අගෝස්තු 15 වැනි දා ඇෆ්ගනිස්ථානයේ බලය...
සමාගම්වල ලාභාංශ සමඟ කොටස් වෙළෙඳ පොළ ඉහළට
පුවත්
October 30, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (29) ගනුදෙනු 35,082ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,935ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 25කින් ඉහළ ගිය අතර...
සමාගම්වල මූල්‍ය වාර්තා නිකුත්කිරීමත් සමඟ කොටස් වෙළෙඳ පොළ තවත් ඉහළට
පුවත්
October 28, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 33,289ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,184ක් බවට පත්විය. අද දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...
ගාල්ලේ පුද්ගලික රෝහලක දොස්තර ලොක්කෙක් සේවිකාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලයි
පුවත්
October 28, 2021
ගාල්ල නගරයේ පිහිටි පුද්ගලික රෝහලක සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරන වෛද්‍යවරයකු තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටින බවත් එයට විරෝධය දැක්වූ විට වෙනත් දුර බැහැර ප්‍රදේශයකට...
1
...
726
727
728
...
1,074
Page 727 of 1,074
Recent articles
හිටපු මන්ත්‍රී සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්, සැකකරුවෙක් අත්අඩංගුවට
පුවත්
April 18, 2026
පවුම් 8,000ක ගාස්තුව දිනක් ප්‍රමාද වීමෙන් ලාංකික සිසුවියකගේ උපාධිය අත්හිටුවයි
පුවත්
April 18, 2026
හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඇත්තටම විවෘතද?
පුවත්
April 18, 2026
අප්‍රේල් 20 සිට වැසි වැඩි වෙයි
කාළගුණ තොරතුරු
April 18, 2026
පෙට්‍රල් සහනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
පුවත්
April 18, 2026
ගාල්ලට පැමිණි ජර්මානු සුඛෝපභෝගී නෞකාවට මුහුදෙන් බාදා, සංචාරක සැලසුම් වෙනස් වෙයි
පුවත්
April 17, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok