Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
තවත් දරුණු කොරෝනා රැල්ලක් ගැන වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2021
රටේ දැනට පවතින තත්වය අනුව සංචරණ සිමා ඉවත්කළ වහාම යළි කොරෝනා රැල්ලක් වර්ධනය විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි. එම සංසදයේ ලේකම් වෛද්‍ය...
තරුණයන් නොපැමිණීමෙන් ආණමඩුවේ එන්නත්කරණය අසාර්ථකයි
පුවත්
September 24, 2021
ආණමඩුව කොට්ටුකච්චිය ජාතික පාසලේ පැවැති එන්නත්කරණ වැඩසටහන සදහා තරුණයන් පැමිණීම අවම මට්ටමක පැවතිම හේතුවෙන් එය අසාර්ථක වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (23) මෙම එන්නත්කරණ...
එකම බෞද්ධයකු හෝ නැති ගමේ බෞද්ධයන් වූ මුසල්මානුවෝ
පුවත්
September 24, 2021
ත්‍රිකුණාමලය මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මුතූර් ප්‍රදේශයේ පිහිටි ජින්නා නගර් හි එකම බෞද්ධයකු හෝ වාසය කරන්නේ නැත. නමුත් මේ ස්ථානයේ අපූරු බුදු මැදුරක් තිබේ. පැරණි...
රත්නපුර රෝහලේ වෛද්‍යවරියක් කොරෝනා සෑදී කරාපිටියේ දී මියයයි
පුවත්
September 23, 2021
රත්නපුර රෝහලේ සේවය කළ වෛද්‍යවරියක් කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බව ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන...
ජනපතිගේ අලියා ගැන ඇමති විමලවීර හෙළිදරව් කරයි
පුවත්
September 23, 2021
වත්මන් ජනාධිපති ගෝඨාභය රජපක්ෂ විසින් 2015 වර්ෂයේ දී භාර දෙන ලද අලියකු අධිකරණය විසින් යළි ජනාධිපතිවරයාට භාර දී ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක...
සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරයි. සෞන්දර්ය ප්‍රතිඵල නෑ
පුවත්
September 23, 2021
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (23) රාත්‍රී නිකුත් කෙරිණි. විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ සෞන්දර්යය විෂයයන්හි ප්‍රයෝගික පරීක්ෂණ නොපැවැත්වූ බැවින් සෞන්දර්ය විෂයයන්හි...
ඩොලර් හිඟයෙන් අත්‍යාවශ්‍ය ආහාර හිඟවෙයි ?
පුවත්
September 23, 2021
රට තුළ ඩොලර් හිඟයක් නිර්මාණය වී ඇති බැවින් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 500කට වැඩි ප්‍රමාණයක් නිදහස් කරගැනීමට නොහැකිව වරාය ගුදම්වල හිරවී ඇතැයි ආනයනකරුවෝ කියති. මේ...
අපනයන සමාගම් ආදායම් වාර්තා තබද්දී කොටස් මිලත් ඉහළ යයි
පුවත්
September 23, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 18,222ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,023ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද දිනයේ ඒකක...
කරාපිටියේ ECMO ප්‍රතිකාරය ඒලියන්ත වයිට් හට නොලැබී ගියේ ඇයි ?
පුවත්
September 23, 2021
මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලයන් රැසකගේ රෝග සුවපත් කළා යැයි කියන “රාජකීය ජීවකයා” ලෙස අන්වර්ථ නාමයක් හිමිකරගෙන සිටි ඒලියන්ත වයිට් ඊයේ...
කාලි අම්මාගේ යකඩ කටවල් ගලවයි. rata.lk පුවත ඵලදරයි. පොලිසිය නීතියේ අඩක් ක්‍රියාත්මක කරයි
පුවත්
September 23, 2021
බණ්ඩාරවෙල සේනානායක මාවතේ පිහිටි ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිල නමැති ස්ථානයක ශබ්ද විකාශන යන්ත්‍රවලින් ගලවා දැමීමට ඊයේ (23) කටයුතු කර තිබේ. කෝවිලක් ලෙස හඳුන්වාදෙමින් තනි පුද්ගයකු...
ඒලියන්ත වයිට් මිත්‍යාව මිත්‍යාවක්ම බව සනාථ කරමින් කොරෝන සෑදී මරුට
පුවත්
September 22, 2021
අධ්‍යාත්මික ශක්තියෙන් හා කුණ්ඩලීනු යෝගයෙන් තමන්ට කොරෝනා සුව කළ හැකි බව පැවසූ ඒලියන්ත වයිට් කොරෝනා ආසාදිතව අද (22) මියගිය බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි. මහින්ද...
කොටස් වෙළෙඳ පොළ දින කිහිපයකට පසු සුළු වර්ධනයක් පෙන්වයි
පුවත්
September 22, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 18,850ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,560ක් ලෙස සටහන් විය. අද දිනය තුළ දී පමණක් සමස්ත...
1
...
772
773
774
...
1,102
Page 773 of 1,102
Recent articles
වනජීවී නිලධාරීන් ලෙඩ වෙයි, සිවිල් ආරක්ෂකයන් බඳවා ගැනීමට දැවැන්ත විරෝධතාවක්!
පුවත්
July 13, 2026
ඩෙංගු අවදානම හමුවේ පාසල් දරුවන්ට අමතර ඇඳුම් ඇඳීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අවසර
පුවත්
July 13, 2026
තායිලන්තයේ සමාජ ශාලාවක ගින්නකින් 27 දෙනෙකු මරුට
පුවත්
July 13, 2026
ලැව්ගිනි පැතිරෙද්දී බ්‍රිතාන්‍ය යුවළක් ප්‍රපාතයකට ඇද වැටී පිළිස්සුම් තුවාල, මරණ සංඛ්‍යාව 12 දක්වා ඉහළට!
පුවත්
July 12, 2026
නිරිත දිග මෝසම් සක්‍රිය වීමෙන් තද සුළං
කාළගුණ තොරතුරු
July 12, 2026
අධිකරණ සේවා සංගමයේ සභාපති පසන් අමරසේන හදිසියේ ඉල්ලා අස්වෙයි
පුවත්
July 12, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok