Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දෙරණට ශබ්ද උපකරණ ගෙනයන ලොරියක කාරයක් හැපී රථ දෙකම ගිනිගනී (වීඩියෝ සහිතයි)
පුවත්
October 11, 2021
දෙරණ නාලිකාවේ වැඩසටහනකට අවශ්‍ය ශබ්ද උපකරණ ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් දෙල්කඳ ප්‍රදේශයේ නවතා තිබිය දී ඊයේ (10) රාත්‍රී එහි ගැටුණු කාරයක් ගිනිගෙන විනාශ වී...
මොනවාද මේ පැන්ඩෝරා පත්‍රිකා ?
factum
October 11, 2021
චාමර සුමනපාල විසිනි පැන්ඩෝරා ගැන අප දන්නේ ග්‍රීක විශ්වාසයන්හි හමුවන මාරාන්තික දෙවඟනක් ලෙසිනි. ලෝකයේ පවතින සියලු නපුරුකම් හා රෝගවලින් පිරුණු භාජනයක් ඇය විසින් විවෘත කිරීම...
ලාෆ් සමාගමත් ගෑස් මිල උස්සයි
පුවත්
October 11, 2021
ලාෆ් ගෑස් සමාගම ද ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල ඉහළ දමා තිබේ. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල්...
ගෑස්, ඉතිහාසයේ වැඩිම මිල වාර්තා කරයි
පුවත්
October 10, 2021
මෙරට ඉතිහාසයේ ගෑස් සිලින්ඩරයක් මිල ඉහළ දැමූ වැඩිම ප්‍රමාණයෙන් ඉහළ දමමින් ලිට්රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ සිලින්ඩරයක් අද (10) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල්...
බන්ධනාගාර නියාමකලාට පහරදුන් මන්ත්‍රී සහ ගෝලයා බන්ධනාගාරයේ දී ගුටි කා රෝහලේ
පුවත්
October 10, 2021
බන්ධනාගාර නියාමකයන් දෙදෙනකුට පහරදුන් බවට චෝදනා ලැබ බන්ධනාගාරයට යැවූ ප්‍රාදේශීය සභා මන්ත්‍රවරයකු ඇතුළු දෙදෙනකු අඟුණුකොළපෑලැස්ස බන්ධනාගාරයේ දී අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් අද (10) රෝහල්ගත...
ජනතාව තමන් ගැනත් රජය ගැනත් අප්‍රසාදයෙන් යැයි ජනාධිපති ගෝඨාභය පිළිගනී
පුවත්
October 10, 2021
තමන් සහ රජය කෙරෙහි ජනතාව අතර අප්‍රසාදයක් තිබෙන බව තමන් පිළිගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (10) අනුරාධපුරයේ සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති යුද...
ගැබිනියක් කොරෝනා ආසාදිතව වුවහොත් රෝහල්ගත වීම අනිවාර්ය කරයි
පුවත්
October 10, 2021
ගැබිනි කාන්තාවක් කොරෝනා ආසාදිත වුවහොත් අනිවාර්යයෙන් ම රෝහල්ගත කර ප්‍රතිකාර කළ යුතු යැයි සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ. පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරන්නේ මේ වනවිට...
බෞද්ධ භික්ෂුවක් විවාහක කතකට ගමක් කැඳවා හිංසාකරයි. පොලිසිය සිවුරට බය වෙලා
පුවත්
October 10, 2021
මහ හඬින් පිරිත් විකාශය කිරීම හේතුවෙන් තමන් පීඩාවට පත්වන බවට කාන්තාවක් විසින් පොලිසියට පැමිණිලි කළැයි කියමින් එම කාන්තාවට එරෙහිව ගම්වාසීන් සංවිධානය කරමින් සහ ගම්...
චීන කාබනික පොහොර ශ්‍රී ලංකාවට එවීමට දැඩි උත්සාහයක්. චීන තානාපති කාර්යාලයත් නිවේදන නිකුත් කරයි
පුවත්
October 10, 2021
චීන සමාගමකින් මෙරටට ගෙන්වීමට නියමිතව තිබූ පොහොර සාම්පලවල අහිතකර ක්ෂුද්රජීවීන් ඇති බවට ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව පැවසීම පිළිගත නොහැකියැයි චීන තානාපති කාර්යාලය...
මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස් පන්සල්වලට වැරදි උපදෙස් දෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයටත් අපහාසයක් ?
පුවත්
October 9, 2021
රාජ්‍ය නිලධාරියකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරිමටත් රටේ නීතිය ආරක්ෂා කිරීමටත් කටයුතු කළ යුතුව තිබිය දී මහනුවර දිස්ත්‍රික්කයේ බෞද්ධ කටයුතු කොමසාරිස් ඊ.ආර්. ලලිත් බී.ඇටම්පාවළ නීත්‍යානුකූල...
ගාල්ලේ කොහු ව්‍යාපෘතියකට බව කියමින් මිලියන ගණනක් හොර පාරේ. ළදරු පාසලක් වසා දමා ප්‍රජා ශාලාවත් ගමට අහිමි කරලා
පුවත්
October 9, 2021
ගාල්ල දඩල්ලේ සුනාමි නිවාස සංකීර්ණයක ඉදිකර තිබූ ප්‍රජා ශාලාවක් කොහු මෝලක් පවත්වාගෙන යාම සඳහා ව්‍යාපාරිකයකුට ලබා දී ඒ සඳහා රජයේ ප්‍රතිපාදන පවා වෙන්කර දීමේ...
ගෑස් 2050.00 ට කහට කෝප්පය 25.00ට නගී ?
පුවත්
October 9, 2021
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක පාලන මිල ඉවත්කිරීමට රජය තීරණය කිරීම හේතුවෙන් කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2050.00 දක්වාත්, බනිස්ගෙඩියක් රුපියල් 50.00 දක්වාත්...
1
...
786
787
788
...
1,128
Page 787 of 1,128
Recent articles
දිවයිනේ ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාළගුණ තොරතුරු
November 9, 2026
කොටස් වෙළදපල නොකඩවා ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 6, 2026
ආපදා අවස්ථාවලදී වගකීම්සහගත මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ දකුණේ මාධ්‍යවේදීන්ට දෙදින වැඩමුළුවක්
පුවත්
November 5, 2026
දැවැන්ත පිරිවැටුමක් සමග කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 5, 2026
විශ්වවිද්‍යාල සිසුන් අතර ගැටුම නවකවදයක් නොවේ – ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය
පුවත්
November 4, 2026
වසරකදී මත්ද්‍රව්‍ය වැටලීම් වලින් ළමුන් 11,131ක් අත්අඩංගුවට
පුවත්
November 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok