Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අගමැතිගේ යෝජනා ගැන ගුරු විදුහල්පති ස්ථාවරය කුමක් ද ?
පුවත්
October 12, 2021
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කළ බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි. මේ බව ප්‍රකාශ කර...
දෙවැනි කාර්තුවේ විගණන වාර්තා කොටස් වෙළෙඳ පොළ වර්ධනය තල්ලුවක් වෙයි ?
පුවත්
October 12, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 23,975ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,059ක් බවට වාර්තා විය. අද දිනයේ පමණක් සමස්ත කොටස්...
ගුරු විදුහල්පති අගමැති සාකච්ඡා අවසන්. ගුරු තීරණය හෙට
පුවත්
October 12, 2021
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කරන්න යැයි ඉල්ලා ගුරුවරු සහි විදුහල්පතිවරු විසින් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් එම ගැටලු විසඳීමට අගමැති මහින්ද රාජපක්ෂ සමඟ අද...
ගුවන් මගීන්ට PCR නවතා යළි හෝටල් නිරෝධායනය. අනතුරට අතවැනීමක් බව සෞඛ්‍ය අංශ කියයි
පුවත්
October 12, 2021
කෝටි ගණනක් වැයකර කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ඉදිකෙරුණු නවීනතම පීසීආර් පරීක්ෂණාගාරය වසා දමා විදේශ රටවලින් පැමිණෙන අයට පීසීආර් පරීක්ෂණ නැතිව රටට ඇතුළුවීමට ඉඩ දීම තවත්...
ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳීමට කැබිනට් තීරණයක් එයි
පුවත්
October 12, 2021
ගුරු විදුහල්පති වැටුම් විෂමතා අදියර 03කින් ඉවත්කිරිමට කැබිනට් මන්ඩලය ඊයේ (11) තීරණය කර ඇත. ඒ අනුව වැටුප් විෂමතා ඉවත්කිරිමේ නව යෝජනාව ලබන නොවැම්බර් 12 වැනි...
සුදුලූනු වංචාවට සැකපිට 04 දෙනකු අත්අඩංගුවට
පුවත්
October 12, 2021
සුදුලූනු බහාළුම් දෙකක් වංචා සහගත ලෙස ව්‍යාපාරිකයකුට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තවේන්තුව විසින් තවත් සතොස සේවකයන් 04 දෙනකු ඊයේ (11) සවස අත්අඩංගුවට ගෙන...
පැරාලිම්පික් රන් පදක්කම් දිනූ දිනේෂ්ට කෝටි 05ක ත්‍යාගයක්
ක්‍රීඩා
October 11, 2021
ජපානයේ පැවැති පාරාලිම්පික් උළෙලේ දි රන් පදක්කම් දිනූ දිනේෂ් ප්‍රියන්ත හේරත්ට සහ ලෝකඩ පදක්කම් දිනූ සමිත කොඩිතුවක්කු දෙදෙනාට අද (11) මුදල් ත්‍යාග පිරිනැමිනි. ක්‍රීඩා අමාත්‍ය...
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාධ්‍යවලින් ගිනි තියයි
පුවත්
October 11, 2021
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ අද (11) දහවල් ගින්නක් හටගත් බවත් ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ කාර්යාලයේ සේවකයන් එක්ව ගින්න නිවා දැමූ...
අල්ලස් හෝ දූෂණ කොමිසම උපාධිධාරීන් 200කට පත්වීම් දෙනවා යැයි රවටලා
පුවත්
October 11, 2021
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් ලෙස සුදුසුකම් ලැබූ උපාධිධාරීන් පිරිසක් ඒ සඳහා පත්කිරීම වසර දෙකකට ආසන්න කාලයක් පුරා ප්‍රමාද කරමින් සිටින බව එම...
පාලන මිල ඉවත්කිරීම හේතුවෙන් සමාගම් රැසක කොටස් සඳහා ඉල්ලුම වැඩි වෙයි
පුවත්
October 11, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 31,045ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,577ක් බවට පත්විය. අද දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...
ගෑස් මිල යළි සංශෝධනය කරයි
පුවත්
October 11, 2021
ලිට්රෝ ගෑස් සමාගමේ ගෑස් මිල අද (11) යලි සංශෝධනය කර තිබේ. ඒ අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල්...
තෙල් මිලත් වැඩිකරන්න සිදුවන බව උදය ගම්මන්පිල කියයි
පුවත්
October 11, 2021
ඉන්ධන මිල වැඩිකරන්න යැයි රජයෙන් ඉල්ලීමක් කරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්තාව පවසයි. මේ බව කියා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ...
1
...
785
786
787
...
1,128
Page 786 of 1,128
Recent articles
දිවයිනේ ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාළගුණ තොරතුරු
November 9, 2026
කොටස් වෙළදපල නොකඩවා ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 6, 2026
ආපදා අවස්ථාවලදී වගකීම්සහගත මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ දකුණේ මාධ්‍යවේදීන්ට දෙදින වැඩමුළුවක්
පුවත්
November 5, 2026
දැවැන්ත පිරිවැටුමක් සමග කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 5, 2026
විශ්වවිද්‍යාල සිසුන් අතර ගැටුම නවකවදයක් නොවේ – ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය
පුවත්
November 4, 2026
වසරකදී මත්ද්‍රව්‍ය වැටලීම් වලින් ළමුන් 11,131ක් අත්අඩංගුවට
පුවත්
November 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok