Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ දෙවැනි තැන ගාල්ලට. පැය 24 දී 200 ඉක්මවයි
පුවත්
July 20, 2021
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත්කරන ලද වාර්තා අනුව අද (20) උදෑසන 6.00ට අවසන් වූ පැය 24 දී ගාල්ල දිස්ත්‍රික්කයෙන් පමණක් කොරෝනා ආසාදිතයන් 213 දෙනකු වාර්තා...
ගුරු වර්ජනය දිගටම. තවත් විරෝධතාවකටත් සූදානමක්
පුවත්
July 20, 2021
ගුරු වෘත්තියේ ඇති ගැටලු විසඳාගැනීම සම්බන්ධයේන අද (20) අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද...
එන්නත්කරණය සම්පූර්ණ වූ වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්යමණ්ඩල පිරිසකට කොරෝනා
පුවත්
July 20, 2021
බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු දෙදෙනකු සහ හෙදියන් පස් දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස ආසාදිත වූ ව්‍යෛවරු සහ හෙදියන් සියලු...
සවුත්ලන්ඩ්ස් රැස්වීමකට 3000ක් කැඳවයි. සියලු දෙනා නිරෝධායනයට යවන බව සෞඛ්‍ය අංශ කියයි
පුවත්
July 20, 2021
කොරෝනා වසංගතය හේතුවෙන් සියලුම ආකාරයේ රැස්වීම් පැවැත්වීම හා මහජන හමු නැවත දැනුම්දෙන තුරු තහනම් කර තිබිය දී ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ මහා...
කතරගම කොරෝනා. නගරයේ කොටසක් ඇතුළු ගම් කිහිපයක් හුදකලා කරයි
පුවත්
July 20, 2021
කොරෝනා ආසාදිතයන් බහුලව වාර්තාවීම හේතුවෙන් කතරගම වල්ලිමාතාගම, ඩිපෝව පාර, කන්දපාර සහ කතරගම නගරය ද අයත්වන දෙටගමුව සීමාව වහාම ක්‍රියාත්මක වන පරිදි අද (20) සිට...
රිෂාඩ්ගේ බිරිඳගේ දුරකථන තොරතුරු පොලිසියට දෙන ලෙස අධිකරණයෙන් නියෝගයක්
පුවත්
July 20, 2021
හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු 04 දෙනකුගේ දුරකථන සංවාද තොරතුරු වාර්තා වහාම බොරැල්ල පොලිසියට ලබා දෙන්න යැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා...
නීති නොතකා අළුත්කඩේ උසාවියේ රස්සාවට යන දකුණේ වැසියෝ
පුවත්
July 19, 2021
කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත එහි කාර්ය මණ්ඩලය ගාල්ලේ සිට රැගෙන යාමට යොදා ඇති බස් රථයේ කිසිදු නිරෝදායන නීතියක් හෝ ආරක්ෂාවක් නොමැති බව බසයේ...
ගැමියන්ට තහනම් වී ධනපති පිටස්තරයන්ට විවෘත වූ “කතරගම ඇසළ පෙරහැර”
පුවත්
July 19, 2021
කතරගම දේවාලයේ පෙරහැර නැරඹීමට කතරගම ප්‍රදේශවාසී ජනතාවට අවසරයක් නැතත් දකුණෙන්, බස්නාහිරින්, සබරගමුවෙන් සුපිරිි වාහනවලින් පැමිණෙන දහස් ගණනකට පෙරහැර නැරඹීමට අවසර ලබා දීම පිළිකුල් සහගත...
කොටස් වෙළෙඳ පොළ ඒකක 8,000 ඉක්මවා ස්ථාවර වෙයි
පුවත්
July 19, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ සමස්ත මිල දර්ශකය සීඝ්‍ර ලෙස ඉහළට ගිය අතර ඒකක 8,000ක ඉක්මවමින් දිනය අවසානයේ 8,022ක් බවට ස්ථාවර විය. දිනයේ...
භාතිය – සංතුෂ් ට එරෙහිව ආචාර්ය රෝහණ වීරසිංහ නඩු මගට
පුවත්
July 19, 2021
භාතිය ජයකොඩි සහ සංතුෂ් වීරමන් යන දෙදෙනාට එරෙහිව සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ අධිකරණයට නඩුවක් ගොනුකර තිබේ. කොළඹ අලුත්කඩේ සිවිල් අධිකරණයේ මෙම නඩුව ගොනුකරමින් ආචාර්ය රෝහණ...
රිච්මන්ඩ් විද්‍යාලයේ මුල් පුටුව රිච්මන්ඩ්වරයකුට
පුවත්
July 19, 2021
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ පුරප්පාඩු වී ඇති විදුහල්පති තනතුරේ වැඩ බැලීම සඳහා රිච්මන්ඩ් විද්‍යාලයේ ම ආදි සිසුවකු වන නිලූක දිල්රුක් වීරසිංහ පත්කර තිබේ. 1996 වර්ෂයේ දී...
කොරෝනා ආසාදිතයන්ගෙන් 30%කට ඩෙල්ටා ප්‍රභේදය
පුවත්
July 19, 2021
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගෙන් 20-30% ප්‍රමණයක් වඩාත් දරුණු ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ අය විය හැකියැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත...
1
...
863
864
865
...
1,130
Page 864 of 1,130
Recent articles
නවලෝක සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
November 20, 2026
ජාත්‍යන්තර මූල්‍ය වංචා ජාල ගැන විමර්ශනයට FBI නිලධාරීන් ශ්‍රී ලංකාවට
පුවත්
November 20, 2026
ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන කාන්තාවන්ගේ හඬ සමාජයට ගෙන යන SAWM-SL මෙහෙයුම
පුවත්
November 19, 2026
හැටන් නැෂනල් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
November 19, 2026
වෙල්ත් ට්‍රස්ට් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
November 18, 2026
වසර 49ක් අභ්‍යවකාශයේ ගමන් කරන කමල් ද ආබෲගේ හඬ ‘ආයුබෝවන්’
පුවත්
November 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok