spot_img
spot_img

පුවත්

කොරෝනා ආසාදිත මරණ 921 දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (14) තවත් කොරෝනා මරණ 29ක් සිදුව ඇති බව තහවුරු කරන ලදී. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 921ක්...

ගාල්ලේ කොරෝනා තොරතුරු බොරු. දිනකට සිය ගණන් ලෙඩ්ඩු හංගලා

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම පිළිබඳ නිකුත්කරනු ලබන දත්ත සියල්ල ව්‍යාජ දත්ත බව නැවත වතාවක් අනාවරණය වී තිබේ. මේ බව අපි rata.lk වෙබ් අඩවිය මගින්...

සරුංගල් යැවූ පියපුතු ඇතුළු ‌තිදෙනෙක් ගොඩනැගිල්ලකින් වැටී මරුට

ගාල්ල මකුළුව ප්‍රදේශයේ ඉදිකරමින් පැවති තෙමහල් ගොඩනැගිල්ලකි අද (14) සවස ඇදවැටී පිය පුතු දෙපළක් ඇතුළු තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු...

ඩෙංගු සහායකයන්ට PCR භාරදීලා. අවදානම සාමාන්‍ය ජනතාවට

පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාගැනීමේ කටයුතු ඩෙංගු සහායකයන්ට භාර දී ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වේ. මේ වනවිට දෛනිකව ඉතා විශාල පිරිසක්...

ජල ගැලීම් හේතුවෙන් ගාල්ලේ තවත් මරණයක්

ගාල්ලේ නාගොඩ තල්ගස්වල දී අද (14) දියේ ගසාගෙන ගිය පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ නාගොඩ වාඩිකන්ද පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි. තල්ගස්වල නාගොඩ...

කොරෝනා එන්නත් මිශ්‍ර කර විද්දොත් සිදුවන දේ මෙන්න

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධනය සඳහා පළමුවෙන් ම අනුමත කරන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත දෙවැනි මාත්‍රාව ලබාදීමට ප්‍රමාණවත් තරම් එන්නත් නොලැබීමේ ගැටලුවට විසඳුම් ලෙස එහි...

ලොකෙන්ම ඩෙංගු තුරන් කළ හැකි ක්‍රමයක් ශ්‍රී ලාංකික පර්යේෂකයෝ සොයාගනිති

නිවර්තන රටක්වන ශ්‍රී ලංකාවේ ජනතාවට දැඩි පීඩාවක් ඇතිකරන රෝග අතරින් ප්‍රමුඛ රෝගයක් වන්නේ ඩෙංගු රෝගයයි. කුඩා මදුරුවකුගෙන් බෝ වන මේ රෝගය හේතුවෙන් සමස්ත ලෝක...

ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ගංවතුර අවදානමක් පවතින බැවින් පහත් බිම් ප්‍රදේශවල සිටින පුද්ගලයන්ට ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් උපදෙස්...

ආපදා මරණ දෙකක් ගාල්ලෙන් හා කෑගල්ලෙන්

ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට දෙදෙනකු මියගොස් ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. කෑගල්ලේ තෝලංගමුව ගස්නාව ප්‍රදේශයේ නිවාස දෙකක් මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් තුවාල...

උඩුගම තරුණයෙක් අතුරුදන්

උඩුගම අලුත්වත්ත ප්‍රදේශයේ දී ගිං ගඟට සම්බන්ධ ඇළ මාර්ගයක පාලමක් මතින් ගමන් කරමින් සිටි තරුණයකු එම ඇළ මාර්ගයේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස...

කොරෝනා මරණ 892 දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 24ක් පිළිබඳ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තාමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ...

ප්‍රදේශ 45ක් හුදකලා කරයි

දැනට පනවා ඇති සංචරණ සීමා ලබන සඳුදා උදෑසන 4.00ට ඉවත් කළ මොහොතේ පටන් මඩකලපුව, ත්‍රිකුණාමලය හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් ඇතුළු ගම්මාන 45ක්...

Recent articles

error: Content is protected !!