Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
“වරාය නගර පනත සම්මත වුවහොත් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් නොවේ” – ශිරාල්
පුවත්
April 20, 2021
යෝජිත වරාය නගර පනත සම්මත වුවහොත් මෙතෙක් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් බවට ඇති අනුලංඝනීය පිළිගැනීම උල්ලංඝනය වන බව නීතිඥ ශිරාල් ලක්තිලක අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය...
මන්ත්‍රී විජේදාස රාජපක්ෂගේ පුතා අත්අඩංගුවට
පුවත්
April 20, 2021
රාජගිරිය, වැලිකඩ දී ඊයේ (19) රාත්‍රී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අනතුර හේතුවෙන් පුද්ගලයන් 04...
ශ්‍රී ලංකාවේ කොරෝනා තුන්වැනි රැල්ල මතුවන තැන් මෙන්න
පුවත්
April 20, 2021
ශ්‍රී ලංකාාවේ කොරෝනා තුන්වැනි රැල්ල දැන් ආරම්භ වී තිබෙන බව සෞඛ්‍ය අංශවෙතින් ලැබෙන වාර්තා අනුව පැහැදිලිව පෙනෙන්නට තිබේ. පිළියන්දල සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී බලප්‍රදේශයේ කොරොනා ආසාදිතයන්...
කුරුණෑගල කම්හළක ආසාදිතයන් 100 ක්
පුවත්
April 20, 2021
කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පිහිටි බෙන්ජි නම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 100ක පමණ පිරිසක් කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මහගම,...
කොරෝනා තුන්වැනි රැල්ල හිස ඔසවයි
පුවත්
April 20, 2021
කොරෝනා මර්ධනය කළ යුතු ආකාරය පිළිබඳව සහ සපයනු ලබන සෞඛ්‍ය පහසුකම් පිළිබඳවත් තීරණය කළ යුත්තේ මාධ්‍යය නොවේ. එය සිදුකළ යුත්තේ සෞඛ්‍ය හා වෛද්‍ය විශේෂඥයන්...
උණවටුනේ දී අයෙක් දුම්රියට බිලිවෙයි
පුවත්
April 20, 2021
උණවටුනේ දී ඊයේ (19) රාත්‍රී දුම්රියක ගැටීමෙන් පුද්ගලකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ උණවටුනේ පදිංචි එච්.කේ.සිරිපාල නමැති 84 හැවිරිදි අයෙකි. ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ...
ගැමියෝ විදුලිබල මණ්ඩල නිලධාරීන්ට පහර දෙති
පුවත්
April 20, 2021
මහනුවර ප්‍රදේශයේ ගම්වැසියන් හා විදුලි බල මණ්ලයේ නිලධාරීන් පරිසක් අතර ඊයේ සවස උණුසුම් තත්ත්වයක් ඇතිවිය. විදුලි කණුවක් නිවසක් මතට කඩා වැටීමෙන් පසු එම ස්ථානයේ ම...
කොරෝනා එන්නතේ දෙවැනි මාත්‍රාව දීම තවත් කල් යයි
පුවත්
April 19, 2021
කොරෝනා මර්ධනය කිරීම සඳහා මෙරට ජනතාවට ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම තවදුරටත් කල්යන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය කලින් සඳහන් කළේ...
අගමැති කැඳවූ පක්ෂ නායක රැස්වීම ගැන මාධ්‍ය නිවේදනයක්
පුවත්
April 19, 2021
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ පැවැති ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂ නායකයන්ගේ රැස්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ කොරෝනා හේතුවෙන්...
ඉන්දියාවේ දිල්ලි නගරය වසා දමයි
පුවත්
April 19, 2021
කොරෝනා වසංගත තත්ත්වය වැඩිවීම හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි අගනුවර අද සිට සතියක කාලයක් වසා දමන බව එරට රජය නිවේදනය කරයි. මේ වනවිට දිල්ලියේ සෞඛ්‍ය සේවාවන් පවා...
මහින්ද කැඳවූ පක්ෂ නායක රැස්වීමෙන් විමල්, ගම්මම්පිල හා වාසු නැගිට යති
පුවත්
April 19, 2021
අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මම්පිල යන අමාත්‍යවරු නැගිට ගොස් ඇතැයි නෙත්...
පාස්කු ප්‍රහාරය ගැන කියූ දේ වැරදියට තේරුම් ගෙන යැයි අගරදගුරු කියයි
පුවත්
April 19, 2021
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් ඊයේ (18) කළ ප්‍රකාශයට වැරදියට තේරුම්ගෙන ඇතැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ අද (19) කීහ. පාස්කු ඉරුදින ප්‍රහාරයට දෙවර්ෂයක් සම්පූර්ණවීම නිමිත්තෙන්...
1
...
914
915
916
...
1,099
Page 915 of 1,099
Recent articles
වවුනියාව නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි
පුවත්
July 3, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 3, 2026
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 2, 2026
දරුවෙකු පැදවූ රථයකට බිලිවී භික්ෂූන් වහන්සේලා 9 නමක් අපවත් වෙති
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok